IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බේරුණු ගුවන් භටයා මරුට

හෝකන්දර ගුවන් අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ නාමල් චතුරංග (26) මියගිය බව ජාතික රෝහල කියයි.

ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් ලොකු සටනක් කළ බවත් ඔහුගේ පාද සහ අතක් ද කැපීමට සිදුවූ බවත් රෝහල් ආරංචි කියයි.

පසුගිය 12 වැනිදා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 යනාය කඩා වැටී එහි සිටි භටයන් තිදෙනකු මිය ගියේය.



අදහස් (0)

බේරුණු ගුවන් භටයා මරුට

මෙවන් Friday, 19 December 2014 03:24 PM

ගුවන් අනතුර ගැන ඔබ ගෙන් අනාගතයට වටිනා තොරතුරු ඔබගෙන් ලැබෙන්නට ඇතැයි සිතමි. සසර කෙළවර සදා සැනසිල්ල වන උතුම් නිවන් මග සාක්ෂාත් වේවා!*(හේ)

:       0       0

හරීන්ද්‍ර Friday, 19 December 2014 07:55 AM

සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. ඔබට නිවන් සුව ලැබේවා...(බ)

:       0       0

අනුෂ්ක Friday, 19 December 2014 08:11 AM

ඔබට නිවන් සුව.(හේ)

:       0       0

ප්‍රසාද් Friday, 19 December 2014 03:32 AM

හරිම දුකහිතෙන පුවතක් (නි)

:       0       0

බුද්ධික Friday, 19 December 2014 03:33 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 19 December 2014 04:05 AM

ඔබට නිවන් සුව අත්වේවා. පවුලේ සැමට අපේ ශෝකය. (නදී)

:       0       0

සරසි Friday, 19 December 2014 04:11 AM

හරිම කනගාටුයි! නිවන් සැප ලැබේවා. (හේ)

:       0       0

අමිල Friday, 19 December 2014 04:16 AM

මේ පුවත දරා ගත නොහැක, මල්ලියේ ඔබට නිවන්සුව පතමු.(හේ)

:       0       0

ශිරෝ Friday, 19 December 2014 04:34 AM

හරිම කනගාටුයි! නිවන් සැප ලැබේවා. (නදී)

:       0       0

සුනිල් Friday, 19 December 2014 04:36 AM

ඔබට නිවන් සුව ! (නදී)

:       0       0

කීර්ති Friday, 19 December 2014 04:40 AM

රණවිරුවෝ සදා අමරනීයයි (නදී)

:       0       0

තිස්ස Friday, 19 December 2014 04:42 AM

සසරේ කිසිදු දිනක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! මතු බුදුන් දවස ඔබත් අනෙකුත් සොහොයුරන් සමග එකම දම් මණ්ඩපයකදී බන අසා නිවන් දකින්නට ලැබේවා. ඔබව අප සමග නැවත සිනාසේවි කියා....ඔබව වෙනුවෙන් කැපුණු වේදදුරන්ට ...ඔබව බේරාගත් හෝකන්දර ජනතාවට මගේ භක්ති ප්‍රණාමය....!!! (නදී)

:       0       0

ශසිමාල් Friday, 19 December 2014 04:46 AM

ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ගාමිණී Friday, 19 December 2014 09:45 AM

ආදරණීය පුතේ, ඔබ එකම දම් සභා මණ්ඩපයකදී මෛත්‍රී බුදුන් දැක සසර ගමනෙන් එතෙරවෙත්වා! (විශ්‍රාමික බලලත් නිලධාරී ගාමිණී වීරසිංහ) (නි)

:       0       0

ගාමිණී Friday, 19 December 2014 09:46 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

කුමාර Friday, 19 December 2014 09:48 AM

මේ ගුවන්භටයාව වෙනත් රටකට හෝ රරැගෙනගොස් සුවකිරීමේ හැකියාවක් තිබුණා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 05:27 AM

මම හිතුවේ ඔබ අවදානමින් මිදිලා කියලා. ඔබ ගැන දුකයි.මරණය අපි සැමට පොදුයි.ඒක කොයි වෙලාවේ මොන අකාරයෙන් අපි වෙතට එනවද කියන්න කාටවත් නිශ්චිතව කියන්න බැහැ. මේ ඔබ ගෙනා ආයුෂ වෙන්න ඇති.සසර වසන පුරා මෙවන් අකල් මරණයකට නැවත ගොදුරු නොවේවායි හිටපු ගුවන් හමුදා සාමාජිකයෙකු ලෙසින් ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.ඔබට නිවන් සුව. (නි)

:       0       0

ඉෂාන් Friday, 19 December 2014 11:02 AM

නිවන් සුව පතනවා.! (ර)

:       0       0

සඳුන් Friday, 19 December 2014 05:38 AM

හරිම කනගාටුයි! නිවන් සැප ලැබේවා. (නදී)

:       0       0

නදීක Friday, 19 December 2014 06:18 AM

හරිම කනගාටුයි මේ සියලු දෙනාටම සිදුවූ අකල් මරණය ගැන. රණවිරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා...(බ)

:       0       0

මධුක Friday, 19 December 2014 06:25 AM

ඔබට නිවන් සුව පතනවා.! ඒ වගේම ඔබට මාගේ ගෞරවය පුද කරනවා. සොල්දාදුවෝ කිසිදා මිය නොයයි ඔවුනුයි මේ රට රකින දෙවියන්. (ර)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරය Friday, 19 December 2014 06:30 AM

නිවන් සැප ලැබේවා.! (ර)

:       0       0

සදුනි Friday, 19 December 2014 06:36 AM

බන්දුල අයියා මීට කලින් අපිට කියලා තිබුනේ අයියා යුධ හමුදාවේ සේවය කරයි කියලා නේද ? කොහොමද ඒක ඔය ටිකට වෙනස් වුනේ. (ර)

:       0       0

විජිත ප්‍රසන්න Friday, 19 December 2014 06:40 AM

ඔබට මගේ උත්තමාචාරය! (නදී)

:       0       0

නිමල් Friday, 19 December 2014 01:51 AM

සොයුර,ඔබට නිවන් සුව! මෙවන් අකල් මරණයකට මතු ආත්ම වලදී පත්නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 269 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 202 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 539 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 261 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 79 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 250 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site