IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බේරුණු දැරිය සුවසේ

කරාපිටිය මහ රෝහලේදී පැය දහයක සැත්කමකින් වෙන් කැරැණ දෙබිඩි දරුවන් දෙදෙනාගෙන් ජීවතුන් අතර සිටින දැරිය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කරාපිටිය රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රධානී ළමා රෝග විශේෂඥ වෛද්‍ය කපිලානි විතානආරචිචි මහත්මිය කීයන්නීය.

සැත්කමේදී එම දැරියට ආශ්වාස ප‍්‍රාශ්වාස කිරිමේ පහසුව සඳහා සවිකළ යන්ත‍්‍රය පසුගිය 25 වැනි දින ඉවත් කිරිමෙන් පසු දැරිය සුවසේ ආශ්වාස ප‍්‍රාශ්වාස කරන බවද වෛද්‍ය කපිලානී මහත්මිය පවසන්නීය. පසුගිය මාර්තු මස 11 වැනි දින ගාල්ල මහමෝදර මහ රෝහලේදී සිසේරියන් සැත්කමකින් උපත ලැබූ මෙම දෙබිඩි දැරියන් දෙදෙනා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය මහ රෝහලට මාරු කිරීමෙන් පසු වෙන් කිරිමේ සැත්කම සිදුකරන තෙක්ම නෙමේරු ළදරු ඒකකයේ ප‍්‍රතිකාර ලදහ.

දෙබිඩි දරුවන් වෙන් කිරිමේදි පරපෝෂිතව ජීවත්වූ දැරිය මිය ගිය අතර මෙම දැරියගේ මව දිනපතා ලබා දෙන මව් කිරි වෛද්‍යවරුන් දැරියට පොවන බව ද වෛද්‍ය කපිලානි මහත්මිය සඳහන්  කරයි.



අදහස් (0)

බේරුණු දැරිය සුවසේ

ඩිල්ෂාන් Thursday, 28 May 2015 08:18 AM

සමන්ට රිදිලද මන්ද..(බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 May 2015 11:00 PM

දුවේ නුඹට ජීවත් වෙන්න ඉඩ දී නුබේ සහෝදරිය ජීවිතේ කැප කළා නුඹ වෙනුවෙන් නේද. දුවේ අපේ රටේ හිටියා දියණියන්ට ආදරේ කරන ආඩම්බර කාර තාත්තා කියල කෙනෙක්. හැබැයි දුවේ ඒ තාත්ත දරුවෝ වඩා ගන්නේ හරියට ටෙඩි බෙයර්ල උඩට උස්සනවා වගෙයි. නුඹේ වෙලාවද කොහේදෝ ඔබ මේ ලෝකෙට එනකොට ආඩම්බර කාර මිනිසුන් එකතු වෙලා ගෙදරට යවලා දැමුවා දුවේ. නැතිනම් අනිවාර්යෙන්ම ඔතනට ඇවිල්ලා ඔබවත් අර මම කියපු විදියට ඔසවන්න බලනවා සිකුරුයි. දුවේ ඔබ ඉපදුනේ යහපාලනයක් රටේ තිබෙන විරල අවස්ථාවේ ...නමුත් තවම 100% ක්ම යහපාලනය ක්‍රියාත්මක නොවුනත් යම් විදියක පාලනයක් මේ රටේ ඇතිවී තිබෙනවා. ඒ අතරේ දුවේ හොර තක්කඩි ආරක්ෂා කරමින් අපට විරුද්දකම් කරන යහපාලල වගේ නරයන්ගේ අවලාද අහ අහා නුබට හෙට දිනයේදී යුක්තිගරුක නීති ගරුක රටක් නිර්මාණය කරන්න වෙහෙසෙනවා දුවේ ......මාගේ දුවට වෛද්‍ය වරුන්ගේ හා සෞඛය සේවයේ නියුතු සියලුම දෙනාගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (නදී)

:       0       0

දයාජ Wednesday, 27 May 2015 10:32 AM

සතුටුයි.මෙම දැරියට සම්පුර්ණ සුවය ලැබේවා ! ඒ වාගේම ඇයගේ ප්‍රතිකාර සඳහා දායක වූ සියලුම දෙනාට මගේ ප්‍රණාමය.(ම)

:       0       0

චමල් Wednesday, 27 May 2015 11:42 AM

අනේ හොඳයි.(ම)

:       0       0

විජේ Thursday, 28 May 2015 04:15 AM

නදී, දරුවාගේ ජීවිතේට දේශපාලනය ඇඳගන්න එපා. අනේ අපොයි මෙහෙමත් ලෝකයක් (බ)

:       0       0

පද්මිණී Thursday, 28 May 2015 04:56 AM

සතුටුදායක පුවතක්. දියණියට සම්පුර්ණ සුවය ලැබේවා! (බ)

:       0       0

සමන් Thursday, 28 May 2015 05:03 AM

අනේ අප්පේ චානක හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කෙනෙක් ... ඔයාල වගේ අය ලොස් ඇන්ජලිස් වලම ඉන්න මේ නම් එන්න එපා අපේ ඔලුත් විකාර කරන්න. (ම)

:       0       0

ප්‍රශීන් Wednesday, 27 May 2015 12:51 PM

ඉතාම සතුටුයි. මේ සැත්කම කළ මිහිමත දෙවිවරුන්ට අපගේ ස්තුතිය! (නි)

:       0       0

ඩිල්ශාන්ත් Thursday, 28 May 2015 03:43 PM

අපේ රටේ වෛද්‍ය විද්‍යාව ඉදිරියට යාම අපට වාසනාවක්..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 0 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 2 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 150 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 525 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2863 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1494 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site