IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820  ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක්ස්ෆෑම් රාජ්‍ය නොවන සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ

ඉන් ඩොලර් බිලියන 33800  එක්සත් රාජධානියේ සිටින සියයට 10 ක්වූ ධනවත් පැළැන්තියට ගොස් ඇති බව ද එම  සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ගෝලීය අසමානතා පිළිබඳව ඔක්ස්ෆෑම් සංවිධානය වාර්ෂිකව නිකුත්කරන මෙම වාර්තාව ලෝක ආර්ථික සංසදයේ පළමු රැස්වීම පවත්වනු ලබන දිනයේදී නිකුත් කරනු ලබයි.

ඔක්ස්ෆෑම් යනු අයුක්තිය සහ දුගීභාවය නැති කිරීම සඳහා අසමානතාව ලෝකයෙන් තුරන් කිරීමට සටන් කරන එක්සත් රාජධානිය පදනම්කර ගත් රාජ්‍ය නොවන සංවිධානයකි.

 



අදහස් (7)

බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා

Sudesh aruna shantha Wednesday, 22 January 2025 04:18 AM

ලංකාවෙන් කොච්චර අරන් ගිහින් ද

:       0       46

Palitha Wednesday, 22 January 2025 06:08 AM

ලංකාවෙන් කොල්ලා කපුවා ගැන හොයලා නැද්ද

:       0       55

අවුරුදු 210ක සාපය Wednesday, 22 January 2025 09:26 AM

ඔහොම තමයි ඕකුන් දියුණු වුනේ. ලංකාවෙනුත් ගෙනියපු මැණික්, තේ, රබර් වල වටිනාකම කොච්චරක්ද? අන්තිමට තාමත් අපේ රටවල් වල ඉගෙන ගත්තු මිනිස්සු ටිකත් නිකන්ම රට පටවනව. අපේ රටේ දේශීය දැනුම් පද්ධති විනාශ කරලා, ඇල වේලි, ගොවිතැන් හරක බාන විතරක් නෙමේ, පිරිමි දහස් ගානක් මරල දැම්මා. පොඩි දරුවො උඩ දාලා කඩු තුඩ ඇල්ලුවා. ඒ අස්සේ ලංකාවෙ හරක් සෙට් එකක් බිහි වෙලා ඉන්නවා සාපෙ පටන් ගත්තේ අවුරුදු 76ක ඉඳන් කියලා. නෑ, සාපෙ පටන් ගත්තේ අවුරුදු 210කට කලින් ඉඳලා.

:       0       64

Anura Wednesday, 22 January 2025 12:05 PM

ඉන්දියන්ලා දැන්නම් එංගලන්තේ ආක්‍රමණය කරලා ඉවරයි. එක අතකින් සාධාරණයි.

:       0       11

Nimal Wednesday, 22 January 2025 03:11 PM

ඔය සුද්දෝ කොච්චර මානව හිමිකම් සාධාරණය ගැන කතා කළොත් ඇතුලේ තියෙන්නේ කුණු

:       0       5

Mgl Jayathiss Wednesday, 22 January 2025 04:12 PM

ඒ රටවල පාලකයෝ වෙන රටවල් වලින් ධනය අරගෙන ගිහිං තමන්ගේ රට දියුණු කරා.. ඒකට අපේ පාලකයෝ තමන්ගේ රටෙන්ම හොරකම් කරලා වෙන රටවල් වල බැංකුවල දැම්මා.. ඕකයි වෙනස..!

:       0       6

රුවන් Wednesday, 22 January 2025 11:11 PM

ඔය සංවිධායනය බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක්. ඔය ඩොලර් ට්‍රිලියන ගාන ආසන්න වශයෙන් ප්‍රකාශය කරාට ඔයිට වඩා වැඩියි. මොකද බ්‍රිතාන්‍යය ආක්‍රමණට පෙර ලෝකයේ ධනවත්ම රට ඉන්දීයාව එහෙම බැලුවම වර්තමානයේ උද්දමනය එක්ක එකතුකරාම ඩොලර් ට්‍රිලියන 150කට වඩා හොරා කලා කියන්න පුළුවන්. මම හිතන විදිහට ලංකාවේ ඩොලර් බිලියන 200-300ක් බ්‍රිතාන්‍යය හොරා කලා තියෙනවා. 1948 ඉදන් වර්තමානයට ලංකාවේ කළු සුද්දෝ ඩොලර් බිලියන 100ක් වගේ හොරා කලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 241 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 860 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 594 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 241 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 865 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 202 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 584 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site