IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බ්‍රිතාන්‍ය කත ආගිය අතක් නෑ

බ්‍රිතාන්‍යයේ කොල්චෙස්ටර් හයිවුඩ්ස්හි ලොරේන් ස්මිත් (26) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ගල්කිස්සේ හෝටලයක නතරවී සිටිය දී ආගිය අතක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සාප්පු යන බව පවසා අඟහරුවාදා උදේ 6.30ට පමණ හෝටලයෙන් පිටවී ගිය ඇය සොයා විමර්ශන ආරම්භ කැර ඇතැයි පොලීසිය කියයි.

ඇගේ මුදල් සහ ගමන් බලපත්‍රය හෝටලයේ ඇති බව ද පොලිසිය පවසයි. ඇය ගැන තොරතුරක් ඇතොත් පවුලේ අයට 07800849826 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

ඇගේ අතුරුදන්වීම ලන්ඩන් පුවත්පත්වල ද පළවී ඇත.



අදහස් (0)

බ්‍රිතාන්‍ය කත ආගිය අතක් නෑ

එමිල් Wednesday, 04 June 2014 05:01 PM

කොහේ ගියාද දන්නෙ නැහැ. (නි)

:       0       0

සිරියලතා කෙන්යා Wednesday, 04 June 2014 05:09 PM

දැන් ඉතින් එහෙන් ලංකාවට යන්න එපා කියලා තහංචියක් පනවයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චමිල් Wednesday, 04 June 2014 05:11 PM

නරකද පොඩ්ඩක් යන්න ඇතැයි සැකසහිත පෙදෙස් වල හොයලා බැලුවොත්? (නි)

:       0       0

ගයාන් Wednesday, 04 June 2014 05:26 PM

ඇත්තටම ඇයට කුමක් වුණාද? (නි)

:       0       0

අහිංසා Wednesday, 04 June 2014 05:35 PM

රජයත් පොලිසියත් ශ්‍රී ලංකාවේ තියෙන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයත් යන තුන් ගොල්ලම එකතු වෙලා අවංකවම මෙයා ගැන සෙවිය යුතුයි....මම ප්‍රර්ථනා කරනවා මෙයාව ඉතාම ඉක්මනින් ..දේශපාලකයෙකුගේ ගොදුරක් නොවී ..නිරුපද්‍රිතව හමුවේවා කියලා. තව එකක් ...මෙයත් අර තංගල්ලේදී වගේ ගොදුරක් වුනොත් නම්.. මදි නොකියන්න එංගලන්තයෙන් කන්න වෙනවා වෙනවාමයි...තංගල්ලේ ප්‍රශ්නය රුසියානු තරුණියක් සහ අරාබි ජාතික තරුණයෙක් ...නමුත් මෙයාගේ නම අනුව ' ඉංග්‍රීසි ජාතික ' ලඳක්. කතාවක් තියෙනවා ' ලෙයට ලෙය කකියනවා ' කියල. (ස)

:       0       0

සෙනරත් Thursday, 05 June 2014 09:04 AM

ගල්කිස්සේ හෝටලේ නැවතී සිටියා නම් උදේ පාන්දර 6.30 ට ෂොපින් යන්න අවශ්‍යතාවයක් උනේ මොකද ? බොරුවක් කියා වෙන කොහේ හරි ගියා වත්ද ? (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 04 June 2014 05:49 PM

බැරි වෙලාවත් බෙන්තර පාලම පන්නල එගොඩ වුනා ද ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 June 2014 05:51 PM

උතුරට නෑගම් ගියාවත්ද ? (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 June 2014 05:52 PM

අම්මෝ ආපහු රටට කළු පැල්ලමක් නම් ඇති වෙන්න දෙන්න එපා. ඉක්මනට මේ මනුස්සයට මොකද උනේ කියල සොයා බලන්න (නදී)

:       0       0

මහනාම Wednesday, 04 June 2014 06:06 PM

ඔව් ඉක්මනට මේ මනුස්සයට මොකද උනේ කියල සොයා බලන්න, වයසත් 26යි. අපේ කකුල් දෙකේ තිරිසන්නුට 26 ද 62 ද ප්‍රශ්නයක් නෙවෙයි. එ්ත් මේ මනුස්සයට කරදරක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 04 June 2014 06:08 PM

මෙම සිද්ධිය ගැන කණගාටුයි නමුත් මෙය කාගේ හෝ පැහැර ගැනීමක් නම් දැනටමත් ඔවුන්ගේ පහත් ආශාවල් සපුරාගෙන ඇති. (නදී)

:       0       0

ජෝන් Wednesday, 04 June 2014 06:21 PM

අර කට්ටිය තවම රිමාන්ඩ් එකේ නේද? (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 04 June 2014 06:38 PM

ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හොද ප්‍රචාරයක්. (නදී)

:       0       0

කමණී Wednesday, 04 June 2014 06:51 PM

පාස් පෝර්ට් එක තියෙනවා නම් මේ කාන්තාවගේ ජායාරුපයක් පත්තරේ පල කරන්න. නම කිව්වට අපි මෙයාව දැකල නැහැනේ, ඉතින් කොහොමද දැක්කොත් අදුරගන්නේ ? (නදී)

:       0       0

අනිල් Wednesday, 04 June 2014 06:58 PM

මේ වෙන දේවල් එච්චර හොඳ දේවල් නම් නෙමෙයි.ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම නීති තව තවත් දැඩි කළා නම් හොඳක් වෙයි. මොකද වැරදි කරන අය දඬුවම් ලබා පැමිණ නැවතත් පෙරට වඩා නරක වැඩ කරන්න පටන් අරගන්නවා. (නි)

:       0       0

ගාමිණී Wednesday, 04 June 2014 07:03 PM

සංචාරකයිනුත් රට තොට ගැන හරිහැටි නොදැන ඇවිදින්න යන එක වැරදියි (නි)

:       0       0

සපුමල් Wednesday, 04 June 2014 07:55 PM

පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

චාන්දනී Wednesday, 04 June 2014 07:55 PM

අපොයි , ඉක්මනට සොයාගන්න ඕනෑ. මේ වතාවේ නම් ලංකාවට ගැළවීමක් නැහැ. (නි)

:       0       0

ජගත් Wednesday, 04 June 2014 07:57 PM

මම නම් කියන්නේ ඉවසීමෙන් බලා සිටිමු කියලයි (නි)

:       0       0

නෙළුම් Wednesday, 04 June 2014 08:02 PM

ඡායාරූපයක් පළ කර, සියලුම මාධ්‍ය වලින් මේ කාන්තාව සොයාගන්න උදව් ඉල්ලන්නත් පුළුවන්. විදේශිකයෙක් නම් හඳුනාගන්න මහජනයාට වුණත් අපහසු නැහැනේ. ඉක්මණින් තොරතුරක් ලැබුනොත් හොඳයි. (නි)

:       0       0

අසේල ජයරත්න Wednesday, 04 June 2014 08:23 PM

කාව හරි හම්බවෙන්න ගියාද? (නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 04 June 2014 08:27 PM

ගංවතූරට කොටු වෙලාවද්ද? (නි)

:       0       0

තිලක් Wednesday, 04 June 2014 08:43 PM

කට්ටිය ටිකක් ඉවසලා ඉන්න දවසක් දෙකක් මේ කතාවේ ඇත්ත දැනගන්නා තෙක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 453 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 183 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 552 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 418 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2409 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2329 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37070 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site