IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බ්‍රිතාන්‍ය පොලීසියටත් පැසසුම්

මහා බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී පිහියෙන් ඇන මරා දැමුණූ ශ්‍රී ලංකාවේ කවීෂ පීරිස්ගේ පවුලේ සාමාජිකයෝ බ්‍රිතාන්‍ය පොලීසියට හා මාධ්‍යට බෙහෙවින්ම ස්තූතිය පළ කරති.

පරිගණක ඉංජිනේරුවරයකු වන කවීෂ පීරීස් (25) සිය අලුත් රැකියාව භාර ගැනීමට පෙර දින සිය අතුරු රැකියාවේ යෙදී සිටිමින් පිට්සා ඇනැවුමක් රැගෙන යමින් සිටියදී පිහි පහරට ලක්ව මිය ගියේ පසුගිය 27 වැනිදාය.

ඝාතකයන් බව කියන දෙදෙනා (අවුරුදු 17 හා 25 ) අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය පොලිසියටත් උදව් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටත්, ඩොමිනෝ පිට්සා හලටත් ,බ්‍රිතාන්‍ය මහ ජනතාවට හා මහජනතාවටත් එහි ශ්‍රී ලාංකිකයන්ටත් ස්තූවන්ත වන බව කවිෂගේ සොහොයුරු චේතක පීරිස් කියයි.



අදහස් (0)

බ්‍රිතාන්‍ය පොලීසියටත් පැසසුම්

චරිත් Sunday, 10 November 2013 03:51 PM

එකට ලංකාවේ පොලිසිය තංගල්ලේ මිනි මරුමට මොනාද කරේ .?චෝගම් නිසා දැන් නඩුව අලුතින් අරන්.(නදී)

:       0       0

සමීර කරුණාරත්න Sunday, 10 November 2013 04:03 PM

නියමයි! (නදී)

:       0       0

මදූ Sunday, 10 November 2013 04:06 PM

ලෝකය වෙලා ගත්තු අන්ත වාදී ජාතියක් නිසා අපේ උගත් කෙනක් අපට නැතී උණා! (නදී)

:       0       0

ශාක්‍ය ජයවර්දන Sunday, 10 November 2013 04:40 PM

අර කුරාම් ෂේක් මරපු කෙනාටත් තංගල්ලේ ඔය ගමන්ම ස්තුති කරන්න ඉක්මනින් නඩුව ආපසු පටන් ගත්ත නිසා (නදී)

:       0       0

ෂාපා Sunday, 10 November 2013 04:48 PM

චරිත් ඔබ හරියට හරි. තංගල්ලේ රතු කුරුස සාමාජිකයා මැරිලා අවුරුද්දකට වැඩියි. එතකම් අපේ රට නිදි.(නදී)

:       0       0

ෂෙහාර් ඩේවුඩ් Sunday, 10 November 2013 05:35 PM

ඔබට ස්තූතියි (නි)

:       0       0

කුමාර Sunday, 10 November 2013 05:53 PM

ලංකාවේ විතරයි නඩු (ඉඩම්, මිනීමැරුම් ආදී) අවුරුදු 5 -10 -15 අදින්නේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 10 November 2013 06:53 PM

අර කුරාම් ෂේක් මරපු කෙනාටත් තංගල්ලේ ඔය ගමන්ම ස්තුති කරන්න ඉක්මනින් නඩුව ආපසු පටන් ගත්ත නිසා. මිනීමරුවන් සභාපති පුටුවේ මෑතක් වෙනකම් තනතුරු දැරුවා කියලත්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 10 November 2013 06:54 PM

ඕකයි අපේ රටයි සුද්දගේ රටවලුයි අතර තිබෙන වෙනස. (නි)

:       0       0

අදෝනිස් Monday, 11 November 2013 08:20 AM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ(නදී)

:       0       0

පසන් Tuesday, 12 November 2013 12:32 AM

අපේ රටට උගත් කෙනෙක් නැති වුණා. මේ ජාතිවාදීන් මොනවා ලබා ගන්නද මේ අහිංසක ජීවිත නැති කරන්නේ? ඔබට නිවන් සුව! උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 131 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 132 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 323 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 311 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 617 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site