තම ගමන් බලපත්‍රය බ්‍රිතාන්‍ය කාර්යාලයයෙන් අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය ජාතික ගණකාධිකාරීවරයෙක් ශ්‍රී ලංකාවේ අතරමං වී සිටියි.
ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියකු වන සෑම් ලුවී (27) මාස හයකට පෙර ඔහුගේ ලියැවිලි බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් කාර්යාලයයට යවා ඇතත් මෙතෙක් ඔහුට ගමන් බලපත්‍රය ලැබී නැත.
රැකියාවක් ද නැතිව මිතුරකුගේ සෝපාවක නිදාගැනීමට සිදු වී ඇති ඔහු ශ්‍රී ලංකාවේ නෙරැපීමේ තර්ජනයට ද මුහුණ පා සිටී.
ලන්ඩන් කාර්යාලයයේ සේවක හිඟන නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇතැයි ද, ඔහුගේ එවරස්ට් කන්ද තරණය ද මේ නිසා අහිමි වී යනු ඇතැයි ද කියති.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බ්‍රිතාන්‍ය පාස්පෝට් කන්තෝරුවේ වැඩ අන්තිමයි
අසිත් Wednesday, 11 June 2014 08:12 PM
හැබැයි ඕක ටක් ගාලා කරගන්න පුලුවන් තැනකුත් තියෙනවා (නි)
අජිත් Wednesday, 11 June 2014 08:19 PM
වැඩේ ඉක්මනට කෙරෙන විදියක් මම කියන්නද? (නි)
අහිංසා Wednesday, 11 June 2014 08:21 PM
මට මේ ප්රශ්නය තේරුම් ගන්න අමාරුයි. (නි)
අජන්ත Wednesday, 11 June 2014 03:24 PM
කීයක් හරි මිට මෙලෙව්ව නම් හරි නේ. පව්. (ස)
ලුම්බිණි Wednesday, 11 June 2014 03:30 PM
ගමන් බලපත්‍රයකින් ආවා නම් ලියවිලි යවන්න ඕනෑ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට නොවේද? (නි)
විදුරන්ග Wednesday, 11 June 2014 03:32 PM
මේ මොකද මේ? දැන් එහෙනම් සුද්දගේ වැඩත් කණපිට හැරීගෙන එනවා වගෙයි (නි)
අනුර Wednesday, 11 June 2014 03:35 PM
ඇවිල්ල බැලුවහම තේරුම් ගන්න පුලුවන්, දැන් බොහොම තැන් වල සේවා අන්තිමයි (නි)
අසෝකා Wednesday, 11 June 2014 03:40 PM
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකින් වීසා නිකුත් කරනකොට ගමන් බලපත්‍රය ඉදිරියට මාස 6 ක් වලංගු වන්නේ නැද්ද? (නි)
පෙරේරා Wednesday, 11 June 2014 11:46 PM
ජපන් තානාපති කාර්යාලයට දීල දැන් මස 2 වැඩි. තාම නැතෝ (දී)
මතේශ දර්මසිරි කින්ග්ස්බරි Thursday, 12 June 2014 12:48 PM
ලංකාවේ අසිරිමත් ආශ්චර්ය දැකපු එංගලන්තය දැන් ලංකාව ආදර්ශයට ගෙන තිබෙනවා. එ්කයි හේතුව. මොහුව ලංකාවෙන් නෙරපා දැම්මම අපේ සල්ලි වලින් ඔහුට ගමන් බල පත්‍රය එංගලන්තයේදී ලැබේවි. (නදී)
රණතුංග Thursday, 12 June 2014 01:17 PM
මම දකින විදියට නම් මේක ගණකාධිවරයාගේ වැරැද්ද. තමන් විදේශයක සංචාරය කිරීමට ප්‍රථම තමන්ගේ ගමන් බලපත්‍රයේ වලංගු කාල සීමාව ගැන සැලකිලිමත් විය යුතුයි. අඩු කාල සීමාවකදී එය අවලංගු වෙනවා නම් සංචාරයට ප්‍රථම අලුත් ගමන් බලපත්‍රයක් ගත යුතුයි. එවිට මෙවැනි අකරතැබ්බ වලට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. තරුණ අය මේවයින් මතුවට ඇතිවෙන ප්‍රශ්න ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 11 June 2014 05:36 PM
හැබැයි ඕක පැයෙන් හදලා දෙන තැනුත් තිබෙනවා කියලා මම අහලා තිබෙනවා. (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 12 June 2014 05:52 AM
එංගලන්තයේ නිලධාරීන් අපේ කට්ටිය ආදර්ශයට අරගෙන වගේ මටත් පෙනෙන්නේ. අපේ ගමන් බලපත්‍රයක් ගන්න ගියවිට තිබෙන අමාරුව එවරස්ට් කන්ද නඟිනවට වඩා අමාරුයි (නි)
ලංකා Thursday, 12 June 2014 01:54 PM
මේ කුවේට් වලත් මස 3 උනුත් එන්න නැ ඒ කාරණය මොකද්ද (දී)