IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බ්‍රිතාන්‍ය යුගයේ පාලමක් කැඩේ

පොහොර පටවාගත් රෝද දහයේ කන්ටේනර ලොරියක් රක්වාන දෙනියාය මාර්ගයේ වසර දෙසියයකට වඩා පැරණි තැලවත්ත කළු පාලමේ ගමන් ගනිද්දී පාලම කඩා වැටුණේය.

රක්වාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ සූරියකන්ද දෙසින් සුප්‍රසිද්ධ වංගු දහයට පහළින් මෙම පාලම පිහිටියේය.



අදහස් (0)

බ්‍රිතාන්‍ය යුගයේ පාලමක් කැඩේ

අහිංසා Thursday, 12 June 2014 09:58 PM

කාලයකට පෙර ඔය කන්ටේනර් පිළිබඳව නීති රීති තදින් ක්‍රියාත්මකවුනා.ටිකෙන් ටික මේ කන්ටේනර් රියදුරන් නීතියේ සිදුරු වලින් රිංගන්න පටන් ගත්තා.ඒ කාලයේ රෑ 9 න් පස්සෙයි කන්ටේනර් වලට යන්න අවසර තිබුනේ...කාලයාගේ ඇවෑමෙන් උදේ පාන්දර ඉඳලා මේ තඩි වාහන මහා පාරවල් අරක්ගෙන...වෙලාවට රැකියාවට , පාසලට යන අයට මහා තර්ජනයක් වෙලා.පොලිසියත් බකන් නිලාගෙන ඔහේ ඉන්නවා...දැන් බලන්න මේ ඓතිහාසික වටිනාකමක් ඇති පාලම විනාශ කළා. වාහනය අයිතිකාරයාගේ වියදමෙන් පාලම නැවත අලුත්වැඩියා කල යුතුයි..ඉන්පසු ' මේ පාලම උඩින් කන්ටේනර් පැදවීම තහනම් ' කියා දැන්වීමක් සවිකළ යුතුයි.(දී)

:       0       0

රන්දික Friday, 13 June 2014 09:52 PM

එ්කත් අපේ කරුමේ තමයි (නදී)

:       0       0

වජිර Thursday, 12 June 2014 10:52 PM

වසර 200 මෙම පාලම භාවිතකරා කියන්නේ ඉහලම ප්‍රමිතියට පාලම හදාතිබෙනබවය, ඒකටත් එක්ක වර්තමානයේ ඉන්න පාලකයෝ හදන පාලම් අවරුදු කීපයක් යනවිට පාලම තිබුන ස්ථානයවත් සොයාගන්න බැහැනේද?.......අනිත් කාරනය පාලමේ වයස වසර 200 ට වැඩිබව දැනගෙනත් පාලම කඩාවැටෙනතුරු බලාසිටිය එක...... (දී)

:       0       0

හසන්ත Friday, 13 June 2014 01:36 PM

මේක කඩන් වැටෙන වෙලාවට මේ පාලම උඩ ඉන්න තිබුනේ මහජන මුදලින් නඩත්තු වෙන ගමන් , සාමාන්‍ය ජනතාව උඩින් ද බිමින්ද ගමන් යන්නේ නොදන්නා දේශපාලකයෙක් (දී)

:       0       0

සමීර Sunday, 15 June 2014 07:58 AM

රියදුරා කල්පනා කරන්න දන්නෙ නැද්ද? ඇයි හිතන්න බැරි ඕකේ කන්ටේනර් වලට යන්න බැහැ කියලා (නි)

:       0       0

සෙලනිකස් Friday, 13 June 2014 12:40 AM

මේකටත් ඉතින් දැන් සුද්දන්ට බනියිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජෙහාන් Friday, 13 June 2014 03:33 PM

අපොයි දෙවියනේ පාලම ! (දිල්)

:       0       0

ගයාන් Saturday, 14 June 2014 04:10 PM

කොහොමත් ඔය පාර හදන්න ලබන අවුරුද්දේ පටන් ගන්න තමා තිබුනේ .කොහොමත් ඒ පාලම් අයින් කරන්න වෙනවා. (අ)

:       0       0

සෑම් Friday, 13 June 2014 04:38 PM

අවාසනාවට මම මේ පාලම සහ දහ අට වංගු ගැන හොඳින් දන්නා කෙනෙක්.. පාරවල් හදනකොට ප්‍රමිතියක් තියනවා. ග්‍රොස් ඇක්සල් මාස්‌ කියන එක ලෝකයේ සම්මතයක්. ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට 200 හෝ රට උළු 6000 ගැසීම ලංකාවේ සාමාන්‍ය සිරිතයි. එවැනි බරකට ඔරොත්තු දෙන්න හදාපු පාරවල් ලෝකයේ කොහෙවත් නැහැ. ඒ වගේම කියන්න ඕනෑ මේක වසර 200 පරණ නැහැ.උඩරට ගිවිසුම අත්සන් කලේ 1812 කියලා මතක් කරලා දෙන්න කැමතියි. (දී)

:       0       0

ඉන්දික Friday, 13 June 2014 04:53 PM

හොදටම ඇති.මෙච්චර කලයක් තිබ්බා.බ්‍රිතාන්‍යයේන් හදපු හින්ද මෙච්චර කලයක් තිබ්බා (දී)

:       0       0

බන්දුල ‍ Friday, 13 June 2014 04:41 AM

මෙච්චර කල් තිබුන එකත් ලොකු දෙයක්නේ, අපේ අය හදන ඒවා සමඟ බලද්දී (නි)

:       0       0

ලුම්බිණි Friday, 13 June 2014 05:38 AM

මෙහි වරද කාගේද? (නි)

:       0       0

ඇසළ Thursday, 12 June 2014 06:38 PM

කොච්චර පාරවල් හැදුවත් වැඩක් නැහැ. අනිත් රටවල වගේ වාහන වලට ගෙනියන්න පුළුවන් බර සීමාකරන්න ඕනෑ. මේක අඩි 20 කන්ටේනරයක්. ටොන් 12 කට වැඩිය පටවලා ඇති. පාරවල් කැඩෙන්න ප්‍රධාන හේතුව වාහන වැඩි බර රැගෙන යාම. වැඩි බර රැගෙන යන වාහන සදහා ලොකු දඩ මුදලක් පැනවිය හැකියි. (නි)

:       0       0

පාලින්ද Thursday, 12 June 2014 07:31 PM

මේ තඩි ලොරිය දාන්න කලින් තේරුනේ නැද්ද මෙහෙම වෙයි කියලා (දී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Thursday, 12 June 2014 07:51 PM

මේ මාර්ගයේ බර සීමා පනවා ඇත්නම්, ලොරි රියදුරා සම්පූරණයෙන්ම වැරදියි. (දී)

:       0       0

විකි Friday, 13 June 2014 07:06 PM

සියල්ල අනිත්‍යයි කොහොම උනත් දැනටත් සුද්දා හදපු පාරවල් පාලම් නොතිබෙන්න ... කොහොමත් දැනට රටේ සංවර්ධනය වෙනවා. පාරවල් හැදෙනවා කැඩෙනවා ඕව ඔහොම තමයි (අ)

:       0       0

ධර්ෂණ Thursday, 12 June 2014 08:17 PM

කඳුකරයේ ඇති පැරණි පාලම් බොහොමයක් අවරුදු 200ක් වත් පරණ ඇති.මේවා අලුත්වැඩියා කරන්නේ නැහැනේ (දී)

:       0       0

ප්‍රසන්ත Friday, 13 June 2014 09:13 AM

අනේ මට හරිම දුකයි. මම ලක්ෂ වාරයක් ඔය පාලම උඩින් ගිහින් ඇති. අපි උදේට පාසල් ගියෙත් ඔය පාලම උඩින්.පාලම ඒ ආකාරයෙන්ම හදන්න පුළුවන් වෙයි කියලයි හුඟක් දෙනා හිතන්නේ (නි)

:       0       0

මහින්ද Friday, 13 June 2014 09:20 AM

මෙවැනි ඵෙතිහාසික ස්ථානයක් මතු පරපුරටත් නැරඹීම සඳහා එතැන ප්‍රතිසංස්කරණය කරන්නේ නම් ඉතා අගනේය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1319 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 814 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1882 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 482 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2774 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site