(සුමිත් පොතුපිටිය)
බ්‍රිතාන්‍ය යුවළක් සිංහළ සංස්කෘතියට අනුව කළුතර කටුකුරුන්දේ දී යුග දිවිය ඇරැඹූහ.
එංගලන්තයේ ලෙස්ටසයර් ප්‍රාන්තයේ පදිංචි 56 හැවිරිදි Rupert Julian සහ 53 හැවිරිදි Nicky Jane නැමැති යුවළ මෙසේ විවාහ ගිවිස ගත්හ .
උඩරට නර්ථන ශිල්පීන් පෙරටු කරගනිමින් කන්ද විහාරයේ කුමාරි හස්තියාගේ පිටින් යුවළ හෝටලයට පැමිණියහ .
සිංහළ චාරිත්‍ර වලට අනුව ජයමංගල ගී ගයද්දී පෝරුවේ චාරිත්‍ර සිදුකර විවාහ ගිවිස ගත්තේය .
කළුතර කටුකුරුන්ද වෙරළ ආසන්නේ පිහිටි සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයට දෙස් විදෙස් සමීප හිතවතුන් කිහිප දෙනෙක් සහභාගි වී සිටියහ.
කොරෝනා වසංගතයෙන් පසු ලංකාවේ පැවැත්වෙන පළමු විදෙස් විවාහ මංගල උත්සවය බව සදහන් වේ.
ලංකාවේ තත්ත්වය හොදයි සංචාරයට එන්න ආරාධනා කරන බව Rupert Julian මහතා පැවසීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්‍රිතාන්‍ය යුවළ හෙළ කුල සිරිතට යුග දිවියට
de silva Tuesday, 13 December 2022 08:04 AM
මොන බොරුවක්ද කොරෝනා වසංගතෙන් පස්සේ විශාල විදේශික ජෝඩු සංක්‍යාවක් ලංකාවේ කසාද බැන්දා බොරුනම් රෙජිස්ටර් කාර්යාලයෙන් විමසා බලන්න.
Kapila Tuesday, 13 December 2022 01:53 PM
න්සලේ ඇතා පිට නැංවීම සුදුසු නෑ. අද ඉන්දියාවේ ඇතුන් පිට යාම කාටත් තහනම්.
King John Tuesday, 13 December 2022 08:25 PM
ඔබ එකට නව ජීවිතයක් ආරම්භ කරන විට ඔබගේ මංගල දිනයේ ප්‍රීතිය, ආදරය සහ සතුට ප්‍රාර්ථනා කරමි.
Perera Thursday, 15 December 2022 08:56 AM
බංකොළොත් රටේ කසාද බැඳලා අන්තිමට කසාදෙත් බංකොළොත් වෙයිද මන්දා..?