IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බ්‍රිතාන්‍ය විදේශ ඇමැති එයි

තම ශ්‍රී ලංකා සංචාරයේදී නව අගමැති රනිල් වික්‍රමංසිහ මහතා හමුවීමටත්,නව ඇමති මණ්ඩලය හා සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍යයේ විදේශ   හා පොදුරාජ්‍ය මණ්ඩලීය  ඇමැති හියුගෝ ස්වයර් කියයි.

ඇමතිවරයා නුදුරු දිනයකදී දිවයිනට පැමිණීමට නියමිත අතර මුල් පෙලේ දේශපාලන නායකයින් හමුවීමත් පසුව උතුරේ සංචාරය කිරීමත් ඔහුගේ අරමුණු වේ.

උතුරු සංචාරයේදී උතුරු පළාත් මහඇමතිවරයා හමුවීමටත්, විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් හමුවීමටත්, යාපනයේ ක්‍රියාත්මක බ්‍රිතාන්‍යය කවුන්සිලයේ වැඩකටයුතු පිළිබඳව සොයාබැලීමටත් ඔහු සැළසුම් කර ඇත.

පසුගිය සමයේ මෙන් නොව මෙවර ශ්‍රී ලංකාවට ශක්තිමක් දේශපාලන පදනමක් වැටී තිඛෙනු දැකීම සතුටට කරුණක් බව ඇමතිවරයා කියයි.මෙනිසාවෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බ්‍රිතාන්‍යයයේ සහය නොඅඩුව ලැබෙනු ඇති බවද ඔහු සහතික කරයි.



අදහස් (0)

බ්‍රිතාන්‍ය විදේශ ඇමැති එයි

සමන් Thursday, 29 January 2015 04:48 AM

ජය වේවා! (නි)

:       0       0

සුනන්ද Thursday, 29 January 2015 05:04 AM

දැන් තමයි නිදහසේ හුස්මක් ගත්තේ (දිල්)

:       0       0

රජින්ද Thursday, 29 January 2015 05:17 AM

ඔය කට්ටිය එන්නේ ඇයි කියලා පැහැදිලියි. මේ රජය පත්කළේ අපේ මිනිස්සු නිසා මේ රටට ද්‍රෝහී වෙන මොනම දෙයක් හරි කළොත් කිසිම කෙනෙකුට ගැළවීමක් නම් නැති බව ඒකාන්තයි. (නි)

:       0       0

කණිෂ්ක Thursday, 29 January 2015 05:19 AM

අපි තරුණ අය තමයි සමාජ ජලා හරහා ආණ්ඩුව පෙරළන්න උදව් කළේ, හැබැයි පාර වැරදි නම් පාඩම ලෑස්තියි (දිල්)

:       0       0

කුමාර Thursday, 29 January 2015 05:45 AM

ලංකාව දැන් නිදහස් රටක්. රනිල් මහත්තයත් ජනාධිපතිතුමත් කොන්දක් ඇතිව වැඩකරන්න ඕනෑ බටහිර රටවල් සමග. (දිල්)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 29 January 2015 06:23 AM

ආ! ඔය එන්නේ පරණ යාලුවෝ... රට සම්බන්ධයෙන් ගහන ගිවිසුම්, වෙන පොරොන්දු ගැන ඉස්සර වගේ නොකර ජනතාව දැනුවත් කරන්න වගබලා ගන්නවා නම් හොඳයි... (නි)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 06:59 AM

මහත්මා ගාන්ධි තුමා කී ලෙස සතර දෙස සුළඟට කවුළු හරිමු, නමුත් අපේ පොලොව මත අපේ දෙපයින් සිට ගමු. (ර)

:       0       0

රත්නායක Thursday, 29 January 2015 07:09 AM

යුරෝපය හා ඇමෙරිකාව ලංකාවේ ඉදිරි දියුණුවට බුධිමත් ලෙස භාවිතා කිරීමට සුදුසුම පුද්ගලයා රනිල් අගමැතිතුමා.(හේ)

:       0       0

කුමාර් Thursday, 29 January 2015 08:16 AM

රත්නායක, සුදුසුම පුද්ගලයා රනිල් අගමැතිතුමා කියලා එකපාරටම කියන්න බෑ. "මඩේ හිටවපු ඉන්න වගේ නැතිව" එයා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනා. එතකොට ජනතාව පිළිගනීවි. (නදී)

:       0       0

පීරිස් Thursday, 29 January 2015 08:19 AM

මෙහෙ ඉන්නේ විදේශ ලේකම්. ඒ විලියම් හේග්. (නදී)

:       0       0

විජයබාහු Thursday, 29 January 2015 09:58 AM

ඔන්න පටන්ගත්තා සෙල්ලම. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1241 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2706 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1678 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2886 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1939 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site