IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් හොඳ වැඩක්

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් උන් හිටි තැන අහිමිවුණ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීමේ ව්‍යාපෘතියක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 1,000 ක ( රුපියල් 2,13000 )   මුදලක් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් පරිත්‍යාග කර ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව කරුණු පැහැදිලිකරදීම සඳහා ලන්ඩන් නුවරදී පැවැත්වුණ සුහද හමුවකට සහභාගීවූ දෑ හිතකාමී සිංහලයෝ පිරිසක්  මෙම මුදල් පිරිනැමූහ.

ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුලිකත්වයදෙමින් වැඩකටයුතු කරනු  ව්‍යෛද්‍ය එම්.බී. රණතුංග වෙත මෙම මුදල පරිත්‍යාග කරන ලද්දේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ ජනක අලහප්පෙරුම සහ වසන්ත කරුණාතිලක විසිනි.

මෙම  පරිත්‍යාග  සඳහා සම්මාදම්වුන සියලුම දෙනාට ස්තුතිවන්තවන බව පැවසු ජනක අලහප්පෙරුම ඉදිරියේදීත් මෙවැනිවැඩකටයුතු කිහිපයක්ම සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවද පවසයි.

මේ පිලිබඳ විස්තර [email protected] යන විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකිවන බවද ඔහු කියයි.



අදහස් (0)

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් හොඳ වැඩක්

සරත් අතාවුද Friday, 03 January 2014 02:12 PM

කොච්චර හොද වැඩක්ද ඔබලාට පින්.(නදී)

:       0       0

සරත් මිලානෝ Saturday, 04 January 2014 07:03 AM

ලන්ඩන් වලත් බහුබූත පක්ෂ, පාට වලින් තොරව, අවංක, උගත්, නියම දේශප්‍රේමී වැඩකාරයෝ ඉන්න එකගැන සතුටු වෙනවා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසදයට මිලානෝ අපේ සුභ පැතුම්. මේ අය මෙහෙමවත් දෙයක් නොකලා නම් නිතරම ලන්ඩන් වලින් අහන්න ලැබෙන්නේ තනතුරු, තාන්න මාන්න, ලාභ ප්‍රයෝජන ලබාගන්න වැඩකරන බොරුකාරයින්ගේ පම්පෝරි තමයි. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 03 January 2014 03:29 PM

පටු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජාතික චින්තනයෙන් රට, ජාතිය, ආගම වෙනුවෙන් අවංකවම කැපවූ පිරිසක්. වෛද්‍ය රණතුංග මහතා වැදගත් ධානපති සමාජ සේවකයෙක්. අනිත් දෙදෙනා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ. වැඩේ හොඳටම කෙරෙන්න ඇති.(නදී)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Friday, 03 January 2014 04:06 PM

මෙවන් හොඳ වැඩ කරන අය මැද්දට පැනලා සමහරුන් 'පිට කසා ගන්න' දරන උත්සාහය නම් හොඳ නැත. (නදී)

:       0       0

අශේන් Saturday, 04 January 2014 10:42 AM

හොද වැඩක්.හැබැයි ලක්ෂ දෙකක් කියන්නේ හරිම පොඩි ගානක්. ඔච්චර ශ්‍රී ලාංකිකයින් ඉන්න බ්‍රිතාන්‍යයෙන් එකතු වුනේ පවුම් 1000 නම් කනගාටුයි මොනවාද ලක්ෂ 2 ට කරන්ඩ පුළුවන්? (අ)

:       0       0

ලසන්ත Friday, 03 January 2014 05:33 PM

එක්සත් රාජධානියේ සිටින සියළුම දේශමාමක ශ්‍රි ලාංකිකයින්ගේ ප්‍රණාමය. (දී)

:       0       0

සඳරුවන් ලන්ඩන් Saturday, 04 January 2014 03:12 PM

අශේන් ඔබ හරි. ලක්ෂ දෙකක් කියන්නේ දැන්කාලේ ලංකාවට සුළු ගානක්. හැබැයි ජනකලා මෙහෙමවත් කරපු එක ලොකු දෙයක්. ලන්ඩන් වල ජීවත්වෙන අපි දන්නා නිසයි කියන්නේ. මෙහෙ අපේ අයගේ සමිති සංවිධාන ලංකාවටත් වඩා වැඩියි. හරියට බෙදීම්. මේ අයටත් වැඩ කරන්න දෙන්නේ නැහැ, බාධා කරනවා. ඒ අය වැඩි හරියක් කරන්නේ තමන්ගේ නම දාගන්න කරන බොරු ආටෝප වැඩ. මේ වගේ ජාතික වැදගත්කමක් තියෙන කාලින වැඩ කරනවා අඩුයි. (නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 03 January 2014 07:49 PM

වෛද්‍ය රණතුංග මහතා මිහිපිට දෙවියෙක්. ඒ මහතාගේ පරහිත කාමී චින්තනය ට ජනක අලහප්පෙරුමගේ සහය නොමදව ලැබීම අප කාගේත් භාග්‍යයක්. වසන්තව මා පෞද්ගලිකව නොදන්නා වුවද කරන සත් කාරයෙන් පැහැදිලිවෙනවා මේ පිරිස සැබෑ ලක් මෑණියන්ගේ පුතුන් බව. ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා. (නදී)

:       0       0

ලලිත් තිවංක Friday, 03 January 2014 08:01 PM

මේ ලස්සන දේශාභිමානී උත්සවයට සහභාගී වෙන්න මටත් වාසනාව ලැබුනා. එංගලන්තේ කොච්චර ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධාන තිබුනත් රට, ජාතිය, ආගම වෙනුවෙන් අභියෝගාත්මක වැඩ වලට ඉදිරියට එන්නේ මේ අය තමයි, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව සුභ පැතුම්! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 877 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 621 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 740 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1293 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 523 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 26 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 157 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site