(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත.
ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.15 ක් ලෙස සටහන් විය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොරතෙල් මිල පහළට
සිල්වා Saturday, 24 September 2022 09:52 AM
බොහොම හොඳ ආරංචියක්. රජයේ ආදායම සරුවේවි. තව ඇමැතිවරු ටිකක් පත්කර ගන්න පුළුවන්...
de silva Saturday, 24 September 2022 02:23 PM
බොරතෙල් මිල ඩොලර් 10ට බැස්සත් ලංකාවේ තෙල් මිල අඩුවෙන්නේ නැහැ. වැඩි වුණොත් නම් වැඩිවේවි.
BamunuarachchiSunday, 25 September 2022 06:57 AM
මෝඩ කතා කියන්න එපා හලෝ. ලෝකේ බොරතෙල් අද අඩු උනා කියලා අපිට අදම බොරතෙල් නැවක් ඕඩර් කරන්න බැහැ කියල දන්නේ නැතුවද මෙතන ලියන්නේ? අපිට බොරතෙල් සපයන ගිවිසුම් වලට ඇතුලත් වෙලානම් ඒ ගිවිසුම් කඩලා හෙට ඉඳන් ලාබෙට බොරතෙල් ගන්න පුළුවන් කමක් නැහැ. ඔබ වැඩි ගනනට ගෙදරට හාල් මුට්ටයක් ගෙනාවාට පසුව වෙල්නද පොලේ හාල් මිල අඩු උනාට ගෙදර හාල් ඉවර වෙනකම් ඉන්න ඕනේ අලුතින් හාල් ගන්න. ඒ වෙනවිට හාල් මිල නැවත නැගලා තියෙන්න පුළුවන්. හෙජින් ගිවිසුමට ඇතුලත් වෙලා අපිට මොකද උනේ?