IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බුරුත කඳන් ග්‍රාම සේවකට ‘අජීර්ණ‘ වේ

කළුවර ගස් වැව ග්‍රාම සේවා නිලධරයකු අනවසරයෙන් බුරුත කඳන් 19ක් ලොරියකින් රැගෙන යද්දී සාලියවැව ඉහළ පුළියම්කුළමේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මීගස්වැව රක්ෂිතයෙන් කැපූ බව කියන බුරුත සමීප නෑයකුගේ ලොරියකින් ප්‍රවාහනය කළ බවට ද පොලීසිය තොරතුරු ලැබී ඇත.



අදහස් (0)

බුරුත කඳන් ග්‍රාම සේවකට ‘අජීර්ණ‘ වේ

චානක Thursday, 14 March 2013 03:37 PM

ග්‍රාමසේවක මහත්තයනේ අවසර දෙන්නේ , ඉතින් එයාට අමුතුවෙන් අවසර ඕනි නෑනේ (ස)

:       0       0

හේමසාර හිමි Thursday, 14 March 2013 04:24 PM

ග්‍රාම සේවකගේ රැකියාව ඉවරයිද ? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 15 March 2013 09:25 AM

බුරුත ගස් පෙන්නන්න බැරි ග්‍රාම නිළධාරියෙක් ඒ කාලේ වනාතවිල්ලුව පැත්තෙත් හිටියා. (නි)

:       0       0

සරත් Thursday, 14 March 2013 12:02 PM

දැන් ඉතින් සමීප චරිතත් සමග කල්දේරම් බත කන්න බැරියෑ. (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 14 March 2013 12:49 PM

ගමක වැරදිකරුවෙක් අත්අඩංගුවට ගන්න බැරි වෙලාවක පොලිසිය පිහිට පතාගෙන යන්නයි.. මාර් උපදේශකයා වෙන ග්‍රාමසේවක ලගටයි.. මේ වැනි දේවල් නැවත නොකරන්න හොර ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් පමුණුවන්න.!(නු)

:       0       0

නිත්‍යා Thursday, 14 March 2013 01:58 PM

ඉතින් කොහොමද ගම හදන්නේ ? (ස)

:       0       0

විරසංහ Friday, 15 March 2013 12:02 AM

ගස් කපන්න එපා මනුස්සයෝ (දී)

:       0       0

දර්ශන Thursday, 14 March 2013 02:13 PM

මෙයාගේ නමත් එක්කම විස්තරේ දාන්නකෝ (ස)

:       0       0

ජනක Thursday, 14 March 2013 02:24 PM

ග්‍රාමසේවක පට්ටම ගලවන්න ඕනි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 60 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 45 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 205 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 484 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1067 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site