IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බිරිඳ කාරයේ දමා කුඩු සැකකරු පලා යයි

අති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇති බවත් බිරිඳ සන්තකයේ තිබී කුඩු ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් පනහක් ද කාරයේ තිබූ කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 150ක් සමග රුපියල් 149,700ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

බිරිඳ කාරයේ දමා කුඩු සැකකරු පලා යයි

එරංග Saturday, 13 September 2014 10:00 AM

තමාට තමා පමණි (නි)

:       0       0

සතිෂ් Saturday, 13 September 2014 10:37 AM

සැමියා බිරිඳගේ දෙවියාය. (නි)

:       0       0

රොෂාන් Saturday, 13 September 2014 11:55 AM

කුඩු සල්ලි විනාශයට මුලයි (නි)

:       0       0

පාටලී Sunday, 14 September 2014 07:32 AM

සත්‍යයා හරි. අපි මේ කියන ටිකවත් කියන්නේ පිටරට ඉන්න නිසා තමයි. (නදී)

:       0       0

කින් බෙනට් Saturday, 13 September 2014 05:27 PM

ගොඩක්ම පරික්ෂා කරන්න ඕනෑ ඔය ලොකු ලොකු වාහන තමයි. (නි)

:       0       0

මොහාන් Saturday, 13 September 2014 05:54 AM

ඉදිරියේදී සුඛා්පභෝගී මෝටර් රථ වැඩියෙන් පරීක්ෂා කරන්න වෙයි. (ස)

:       0       0

ගමගේ Saturday, 13 September 2014 06:38 AM

හැම තැනම එහෙම තමයි.දෙවුන්දර කුඩු මුදලාලිලා දෙන්නා ඇතුලේ.උන්ගේ මල්ලිලා අති සුඛොපභොගී වාහන වල රට පුරාම යනවලු.හිතාගන්න පුළුවන්නෙ මොනවද වෙන්නෙ කියලා.බොරුවට මාධ්‍ය වල දැම්ම දේපල තහනම් කරනව අරවා කරනවා මේවා කරනවා කියලා.ආරංචි විධියට නම් අර දෙන්නා සුරසැප හිරේ ඇතුලේ ඉදගෙන විදිනවා කියලයි.(අ)

:       0       0

සතිස් Saturday, 13 September 2014 07:19 AM

සැමියා බිරිඳගේ දෙවියාය. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 13 September 2014 07:22 AM

ලංකාවේ නීතියට අනුව ඇල්ලීම හරි. මට පෙනෙන්නේ මේ කුඩු ගහන ජෝඩුවක්. මුළු ප්‍රමාණය ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 200 . පැනල ගිය කෙනා ළඟ කොපමණ තිබුනද දන්නේ නෑ. කුඩු කන්ටේනර් ගෙනෙන අයත් ඔහොම අල්ලන්න. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 14 September 2014 02:20 AM

ඉල්ලන් කන්න හිතාගෙනද "සුඛෝපභෝගී මෝටර් රථ වැඩියෙන් පරීක්ෂා කරන්න" කියලා කියන්නේ? ඔහොම ප්‍රකාශයක් බය නැතුව කියන්න පුළුවන් පිටරට ජීවත්වෙන ලාංකිකයෙකුට පමණයි. (නි)

:       0       0

ගාමිණී Saturday, 13 September 2014 08:29 AM

මෙපමණ කලක් බලාහිටි එකයි වැරැද්ද. ඒවුණත් පහුවෙලා හරි කුඩු ඇල්ලීම නම් හරිම අගය කළයුතු වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 634 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1509 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3386 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1770 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 405 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site