IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බර්මින්හැම් ජේතවන වස් ආරාධනාව

 එංගලන්තයේ බර්මින්හැම් නුවර ජේතවන විහාරයේ 2013 වස් ආරාධනා මහා පිංකම විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය.

මහරගම ශ්‍රී පඥානන්ද මහාපරිවෙනාධිපති  වටගෙදර විමලබුද්ධි හිමි, මාපලගම සෝරත හිමි,සහ  බෙරගම පියරතන හිමියන් මෙම වසරේදී ජේතවන විහාරස්ථානයේ වස් වසති.  වසන්ත සහ සීතා පෙරේරා යුවල සහ එම පවුලේ සාමාජිකයෝ වස්  ආරාධනා කළහ.

එංගලන්තයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් හි පිහිටි ජේතවන විහාරය මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන අතර ප්‍රමුඛ පන්සලකි. ශ්‍රී ලාංකික මෙන්ම  වෙනත් රටවල බෞද්ධයෝද එහි දායකයෝය.

 



අදහස් (0)

බර්මින්හැම් ජේතවන වස් ආරාධනාව

නිහාල් Tuesday, 23 July 2013 05:46 PM

හේතුඵලවාදී දහමක් වන බුද්ධාගම ආගමකට වඩා දර්ශනයකි. එය අතිශයින් තාර්කිකය, සම්පූර්නයෙන් විවෘතය. සාකච්ඡාවට සුදුසුය,නුවනැත්තන් විසින් අවබෝධ කරගත හැක. එමනිසා ධර්ම ප්‍රචාරයේදී බුදු දහමේ හරය දේශනා කීරීම ඉතාවැදගත්ය. වෙනත් රටවලදී මෙවන් පින්කම් සංවිදානය කරන ගෞරවනීය මහා සංඝරත්නයත් සියලු පින්වතුන් හටත් මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සිරි Wednesday, 24 July 2013 06:13 AM

සරෝජ්ගේ කියමනේ කිසියම් සත්‍යතාවයක් තිබෙන බව ඇත්ත. මේ වගේ අය හැම ආගමකම ඉන්නවා. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තිකයින් ලෝකයේ බොහෝ දෙනෙක් වෙනත් ආගම් ගැන හෝ ශිෂ්ටාචාර ගැන දන්නේ නැහැ. ඒගැන ඔවුන්ගේ එතරම් තැකීමකුත් නැහැ.මේක බෞද්ධයන්ට පමණක් තියෙන දෙයක් නෙවේ. බටහිර වුනත් උගතුන් පමණයි වෙනත් ආගම් ගැන හෝ ශිෂ්ටාචාරගන හරියට දන්නේ. බටහිර සාමාන්‍ය ජනයාට ඒගැන වැටහීමක් නැහැ. බෞද්ධයන් ලිං මැඩියන් බව කියන්නේ කියන්නන් වාලේ මිස හරි වැටහීමකින් නොවේ. (නි)

:       0       0

මෙරිල් Wednesday, 24 July 2013 06:36 AM

පිට රටවල් වල සිටින අයට පන්සල් හදාගෙන වැදුම් පිදුම් කරන්න එහේ පහසුකම් තියෙනවා. නමුත් ලංකායේ සමහරු මෙහේ හැසිරෙන ආකාරය නිවැරදිද? (නි)

:       0       0

චන්දා Wednesday, 24 July 2013 09:35 AM

මෙරිල්, තව ටිකක් පැහැදිලිව කියනවා නම් කැමතියි. (නි)

:       0       0

කුමාර Tuesday, 23 July 2013 09:51 PM

නිහාල් ඉතාම නිවැරදියි. බුදුදහම බුද්ධිමතුන්ටම විෂය වූ ගැඹුරු දර්ශනයකි, තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව එය තේරුම් ගැනීම තමන්ගේම ක්‍රියාවකි. බුදුදහම සංස්කෘතිකාංගයක් වූ අපට වඩා එය යුරෝපීයන් විසින් තේරුම් ගන්න බවකුයි පෙනෙන්නේ (නි)

:       0       0

සරෝජ් Tuesday, 23 July 2013 11:16 PM

බුද්ධ දර්ශනයත් ක්‍රිස්තු දර්ශනයත් බොහෝ විට එක හා සමානය. යුරෝපියන් ලාංකිකයන් මෙන් නොව අලුත් දෙය හදාරන්න බොහෝ කැමතිය. එනිසා ඔවුන් පන්සල් වලට හින්දු කෝවිල් වලට එනවා.සිංහල බෞද්ධයන් වෙනත් ආගමක් ගෙන වැටහිමක් නැතුව උපතින් තමන් ලද දෙය ගැන පුරාජේරු ගසනවා පමණි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1801 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1137 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2061 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 515 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2950 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24479 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site