IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බිරියගේ පැමිණිල්ලෙන් සැමියා නොඑන ගමන් යයි

බිරිඳගේ රන්දම්වැල හා අත් පළඳනාවක් කඩාගත් බව කියන සැමියා දුම්මලසූරිය පොලිසියේ සිර මැදිරියේදී අද (5) අලුයම මියගොස් සිටියේය.

ඔහු ඇඳ සිටි කලිසමින් එල්ලී මැරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඔහු ගල්මුරුව රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මාලය කඩාගත් බවට පැමිණිල්ල කර ඇත්තේ ඔහුගේ බිරිය විසිනි.

 

 



අදහස් (0)

බිරියගේ පැමිණිල්ලෙන් සැමියා නොඑන ගමන් යයි

දුමින්ද Thursday, 05 March 2015 06:35 AM

දැන් එල්ලුම්ගහ පොලිසියෙන් ක්‍රියාත්මක කරනවද ? (නදී)

:       0       0

නිලන්ත Thursday, 05 March 2015 06:39 AM

අපිනම් හිතුවේ ඔය යුගය අවසන් කියල (නදී)

:       0       0

රිචි බාලසුරිය Thursday, 05 March 2015 07:17 AM

මේක සිය දිවි නසා ගැනිමක් නොවේ යනු මගේ විස්වාසය. (ර)

:       0       0

මංජුල Thursday, 05 March 2015 08:26 AM

පොලිසිය මොනවා කරන්නද? (නි)

:       0       0

අසංක Thursday, 05 March 2015 09:04 AM

මෙය සියදිවි නසාගැනීමක්ද? (නි)

:       0       0

රාමා Thursday, 05 March 2015 09:13 AM

එල්ලිලාද මැරුනේ? මරලද එල්ලුවේ? (නදී)

:       0       0

වරුණ Thursday, 05 March 2015 09:14 AM

පොලීසිය තුල / අත් අඩංගුවේ සිටියදී පුද්ගලයෙක් මිය යන්නේ නම්, නියත වශයෙන්ම පොලීසිය එයට වග කිව යුතුවේ. නව නීති පනත් සම්මතවී ඇති අතර එය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය.(නදී)

:       0       0

රංජිත් Thursday, 05 March 2015 10:20 AM

පොලිස් අත්අඩංගුවේ ඉන්න සැකකරුවන්ගේ ආරක්ෂාව පොලිසියේ මුලික වගකීමකි. (බ)

:       0       0

කුමාරී Thursday, 05 March 2015 01:10 PM

එල්ලලාද එල්ලිලාද මැරුණේ (දිල්)

:       0       0

චන්දු වීරසුරිය Thursday, 12 March 2015 09:02 PM

කලිසමකින් මිනිසෙකුට එල්ලී මැරෙන්න පුලුවන්ද? ඒ වනතෙක් පොලිසියේ නිලධාරීන් කොහේ සිටියාද.....? (නි)

:       0       0

වරුණ Thursday, 05 March 2015 05:17 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 05:17 AM

පොලිසිය වගකිව යුතු ජීවිතයක් (නදී)

:       0       0

ගමගේ Thursday, 05 March 2015 05:22 AM

මේක නම් සැක සහිතයි. පොලිසියෙන් මරලා එල්ලුවද නැත්නම් ඒ මනුස්සයා එල්ලිලා මැරුණද කියලා වහාම සොයා බලන්න ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 43 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 441 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 243 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 352 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1101 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2887 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site