IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බිරියට පඩි නැතැයි සැමියා තනි කකුලෙන් ගස් නඟී

ජෝර්දානයේ රැකියා කරන බිරියට පඩි නොදී හරිහැර කරතියි විදේශ සේවා නියුක්ති කාර්යංශයට දෙමසකට පෙර කළ පැමිණිල්ල ගැන කිසිත් නොකළැයි විරෝධය පළ කරමින් තුන්මොදර කලුඅග්ගල ආර් ජී සමරක්කොඩි (43) බම්බලපිටි ක්ෂේත්‍ර බලකා පොලිස් මූලස්ථානාය ඉදිරිපිට ගසකට නැග්ගේය. ටිකවේලාවට පසු දොඹකරයක ආදරයෙන් බිමටගත් පොලීසිය ඔහු බම්බලපිටිය පොලීසියට බාර දුන්නේය.  



අදහස් (0)

බිරියට පඩි නැතැයි සැමියා තනි කකුලෙන් ගස් නඟී

රොෂාන් Tuesday, 11 December 2012 06:47 PM

ගහකට නගින්න පුලුවන් නම් ගස් නැගලා සල්ලි හොයන්න තිබුණේ නැද්ද මම අහන්නේ? (නි)

:       0       0

කිර්ති Thursday, 13 December 2012 11:39 PM

හිත හයිය මිනිසෙක් (දී)

:       0       0

බණ්ඩාර Thursday, 13 December 2012 11:47 PM

අනේ පව් අසරණයා (දී)

:       0       0

දම්මි Tuesday, 11 December 2012 07:09 PM

තානාපතිලාගෙන් ඇති වැඩේ මොකක්ද කියලා හිතෙනවා. (නි)

:       0       0

ඇල්ෆ්‍රඩ් Tuesday, 11 December 2012 07:20 PM

ඔය විදේශ සේවා නියුක්තිය එන්න කලින් මිනිස්සු රට ගියෙ නැද්ද ? එදත් සුලු සුලු කරදර තිබුණා. අද ඊට වඩා යන අයට ප්‍රශ්න. මමත් අවුරුදු ගණනක් රට ගියා. ආණ්ඩුවෙ බද්දත් ගෙව්වා. සත පහක පිහිටක් මට නම් වෙලා නැහැ. කමක් නැහැ අපේ සල්ලි වලින් පවුල් ගණනාවක් රැකෙනවනෙ. ඒකෙනුත් හොරකම් කරනවා කියලා පත්තරවල දකින කොට තමා ඉවසුම් නැත්තේ. මොනවාහරි කරන දෙයක් අවංකව කළොත් නේද හොද ??? (නි)

:       0       0

තුසිත Tuesday, 11 December 2012 08:03 PM

පිහිට වෙන්න පාලකිනි

:       0       0

මුතුකුඩ Tuesday, 11 December 2012 08:48 PM

රට තුළ පවතින දරිද්‍රතාවය මෙවැනි සිදුවීම් වලින් පෙනෙනවා. මේවාට වගකිව යුතු කණ්ඩායමි වෙනත් දේවලට යොමුවෙලා, ජනතාවත් මංමුලා කරලා. ආගමික නායකයන්ටවත් මෙවැනි දේ නොපෙනීම ඉතාම කණගාටුදායක කරුණක්. (නි)

:       0       0

සම්පත් Tuesday, 11 December 2012 09:00 PM

මේවා හොයලා බලන්නේ නැතුව බලධාරීන් මොනවා කරනවාද? (නි)

:       0       0

නුවන් Tuesday, 11 December 2012 09:24 PM

පවු. කොච්චර අහිංසක මිනිස්සුද කියලා ඡායාරූපය දැක්කහමම කියන්න පුලුවන්. (නි)

:       0       0

අමරා අයිරංගනී Tuesday, 11 December 2012 09:34 PM

විදේශ ඇමතිතුමාගේ නෙත ගැටේවා..!(නු)

:       0       0

හේරත් Wednesday, 12 December 2012 09:39 AM

දුක් විදින ජනතාවගේ ශාපය වදීවි මෙහෙම ගියොත් නම්... (නි)

:       0       0

මෝරාළ Wednesday, 12 December 2012 09:49 AM

ඔතන ගෑණු කෙනෙක් හිටියා නම් අහවලා දුවලා ඒවි. (නි)

:       0       0

එච්.ඩබ්.සංජීව Tuesday, 11 December 2012 03:16 PM

පව් අහිංසක මිනිස්සු මෙහෙත් දුක් විදලා එහෙත් දුක් විදනවා.. ඒ මිනිසුන්ගේ පැමිණිලිවත් සළකා බලන්න.. මේ රටවල ඉන්න කාන්තාවන්ට හරිම කැත විදියට සළකන්නෙ.. දැංවත් අපි වහල් වෙලදාම නවත්තන්න හිතමුද?(නු)

:       0       0

ෂාන් Wednesday, 12 December 2012 09:58 AM

වැඩ හරියට කරලා නැතුව ඇති. ඒක වෙන්න ඇති පඩි දීලා නැත්තේ. (නි)

:       0       0

නිශාන් Tuesday, 11 December 2012 09:52 PM

පවු, අහිංසක මිනිසුන්. මෙයාලා ගැන රජය වග කිව යුතුයි. මේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවාවන් නම් අන්තිමයි. රට යන අහිංසක මිනිස්සුන්ගෙන් මුදල් අය කළත් සලසන කිසිම සේවයක් නම් නැහැ. මේවට තමයි කියන්නෙ මහ දවාලෙ සිදුවන මංකොල්ල කියලා. ඒත් කිසිම දේශපලන පක්ශයක්වත් සිවිල් සන්විධානයක්වත් මේවට විරුද්ධව කතා කරන්නෙ නැහැ. විපක්ෂයේ අයට මේවා පේන්නෙ නැත්තෙ ඇයි? මේ වගේ අසරණ වූ අය මේ රටේ හරියට ඉන්නවා. බලධාරීන්ට නම් මේවා ටෙලිනාට්‍ය වගේ ඇති. මේ වගේ අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා මීට වඩා සංවේදීව බලන්න කියා අපි බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

පාලිත Wednesday, 12 December 2012 09:58 AM

අපි ගැන අපිම ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

සේනානායක Tuesday, 11 December 2012 03:34 PM

බිරිය නැති නිසා කොහොමත් මෙහෙම තමා..!(නු)

:       0       0

ප්‍රසන්න Tuesday, 11 December 2012 03:33 PM

මේ වගේ අසරණ වූ අය මේ රටේ හරියට ඉන්නවා.. බලධාරීන්ට නම් මේවා ටෙලිනාට්‍ය වගෙ ඇති.. මේ වගේ අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ දිහා මීට වඩා සන්වේදීව බලන්න කියා අපි බලධාරීන්ගෙන් ඉතා ඕන කමින් ඉල්ලා සිටිනවා.. (නු)

:       0       0

විභූති Tuesday, 11 December 2012 03:44 PM

අසරණ මිනිස්සුන්ට දැං වෙන කරන්න දෙයක් නැහැ.. ගස්වලට නගිනවා ඇරෙන්න.. (නු)

:       0       0

රාජේන්ද්‍රන් Tuesday, 11 December 2012 03:54 PM

කරුණාකර සම්පූර්ණ වැටුප ලබාදෙන්න..!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 11 December 2012 03:55 PM

ෙමාකටද මා දුප්පත් වී ඉපදුනේ ෙපර කරුමෙට මෙග කකුලද නැති වුනේ දින දින අපෙ නැතිබැරිකම වැඩි වුෙන් රට ගිය මගෙ හාමිනේට පඩි දෙන්නෙත් නැහැ අනේ.,(නු)

:       0       0

සනුල් Tuesday, 11 December 2012 04:06 PM

මේ විදේශ සේවා නියුක්ති කාර්යංශය සෙවාවන් නම් අන්තිමයි. රට යන අහින්සක මිනිස්සුන්ගෙන් රු 12,000/= ගනනෙ අය කරනව එත් සලසන කිසිම සෙවයක් නම් නැ. මේවට තමයි කියන්නෙ මහ දවාලෙ සිදුවන මන්කොල්ල කියල. එත් කිසිම දේශපලන පක්ශයක්වත් සිවිල් සන්විධානයක්වත් මේවට විරුද්ධව කතා කරන්නෙ නැ. විපක්ෂයේ මේවා පේන්නෙ නැත්තෙ ඇයි??(නු)

:       0       0

රොෂාන් Tuesday, 11 December 2012 04:08 PM

පව් අහිංසක මිනිසුන් මෙයාලා ගැන රජය වග කිව යුතුයි...!(නු)

:       0       0

කුමාරි Tuesday, 11 December 2012 11:02 PM

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවාවන් නම් අන්තිමයි(නු)

:       0       0

සරත් Tuesday, 11 December 2012 04:15 PM

බලධාරීන්ට තේරෙන භාෂාවෙන් එයා කතාකරලා වගෙයි. (නි)

:       0       0

රත්නායක Wednesday, 12 December 2012 11:31 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

අසේල Tuesday, 11 December 2012 04:34 PM

එච්.ඩබ්.සංජිව කියලා තියෙන දෙයට මම එකඟයි. ඇත්තටම අපේ ගෑණු අපා දුක් විඳිනවා මේ රටවල. එක්කෝ එක එකාට විකිණෙනවා. දැන්වත් මේ වැඩේ නවත්වන්න. (නි)

:       0       0

රත්නායක Tuesday, 11 December 2012 11:51 PM

කවුද මේවාට වග කියන්නේ (දී)

:       0       0

ජාලිය Tuesday, 11 December 2012 04:35 PM

දැන් ඉතිං එයාට දොඹකරේ ගාස්තුත් ගෙවන්න වෙයි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 11 December 2012 04:37 PM

මේ මනුස්සයාට පිහිට වෙන්න (දී)

:       0       0

අරුණ Wednesday, 12 December 2012 12:13 AM

අනේ ඇත්තට. මේ කාර්යංශය දැන් අන්තිමයි. (නි)

:       0       0

අරුණ Wednesday, 12 December 2012 12:15 AM

ඔය අංශය අංශභාගයක් වගෙයි දැන්. (නි)

:       0       0

විජිත Tuesday, 11 December 2012 04:49 PM

අසරණ මිනිස්සු (දී)

:       0       0

ප්‍රියාල් Tuesday, 11 December 2012 04:58 PM

සනූල් ඔබ හරියටම හරි. (ත)

:       0       0

ෂෙරිෆ් Wednesday, 12 December 2012 12:57 AM

අපේ රටේ මහජන සේවය අඩුවෙලා හුගක් කල්.. මහජන පළිගැනීම් වැඩිවෙලා.. (නු)

:       0       0

සමන් Tuesday, 11 December 2012 05:47 PM

අයියෝ! අපේ තානාපති කාර්යාල ගැන නම් කියලා වැඩක් නැහැ. තමන්ගෙ රාජකාරියවත් දන්නෙ නැහැ හරියට. (නි)

:       0       0

නලීන් Wednesday, 12 December 2012 12:11 PM

ඒ වගේද අපේ පෞඪ ඉතිහාසය... (නි)

:       0       0

ලලිත් Wednesday, 12 December 2012 12:17 PM

මිනිස‍්සුන්ට කරදරයක් වුණහම නොබැලුවට වෙලාවට මුදල් නම් ගන්නවා. (නි)

:       0       0

පද්මි Wednesday, 12 December 2012 02:00 AM

ලංකාව ගැනඅපට ලැජ්ජයි.. මහජනයා හිගා කනවා.. කාන්තාවන් වහල් වැඩ... ලෝක හිනස්සනවා..!(නු)

:       0       0

මධු Tuesday, 11 December 2012 06:20 PM

වහාම ලංකාවේ කාන්තාවන් පිටරට යන එක නතර කළ යුතුයි. (නි)

:       0       0

නිලන්ත Tuesday, 11 December 2012 06:27 PM

ඒකනම් ඇත්තටම මංකොල්ලකෑමක්ම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 138 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 97 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1678 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 694 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1630 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1296 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site