IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බිරියට ලක්ෂ 17 ක් ගෙවන්න බැරිවේ

අධිකරණ නියෝග මත බිරියට ගෙවිමට තිබු රුපියල් 17,70,000 නඩත්තු හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරඳකරු වු පුද්ගලයෙකුට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය  මාස 32 ක සිර දඩුවම් නියම කළාය.

කොළඹ හය  ප්‍රදේශයේ පදිංචි  ව්‍යාපාරිකයකු වු  ආර් සිරිසේන ඔහුය.

මසකට රුපියල් 55000 ක නඩත්තු මුදල ගෙවන ලෙස මහෙස්ත්‍රාත් අධීකරණයෙන්  ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කර  අභියාචනාධිකරණයේ ගොනු කැර තිබු පෙත්සමක් සැළැකිල්ලට ගනිමින්  මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

 



අදහස් (0)

බිරියට ලක්ෂ 17 ක් ගෙවන්න බැරිවේ

දීන් Monday, 23 September 2013 10:02 PM

අවුරුදු 3 රට හිටියත් මේ මුදල හම්බ කරන්න බැහැනේ. (නි)

:       0       0

චන්දි Tuesday, 24 September 2013 10:50 AM

මොකද සරත්, නිකන් බය වෙලා වගේ? ඔයාගේ බිරියත් කරයි කියලද ...? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 23 September 2013 10:30 PM

අයියෝ! (නි)

:       0       0

ටිරෝන් Tuesday, 24 September 2013 11:04 AM

මම නම් කවදාවත් නෝනව දාලා යන්නෙ නැහැ (නි)

:       0       0

සේරම් Monday, 23 September 2013 11:56 PM

රුපියල් 17,70,000 නඩත්තු මුදල් ගන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න සියලුම ගැහැනුන් පිරිමින්ගෙන් වෙන්ව යනවා. රුපියල් 17,70,000 නඩත්තු මුදල් ගෙවන්න කියක් ආදායම තියෙන්නේ ඕනෑද? (නි)

:       0       0

සරත් Tuesday, 24 September 2013 03:58 PM

චන්දි නම් කියයි, මාසෙට 55000 කියන්නේ කජු ඇටද, කොස් ඇටද. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 24 September 2013 11:33 AM

අම්මෝ මම නම් කවදාවත් බදින්නේ නැහැ. ගෑනු කෙනෙක්ව නඩත්තු කරන එක ලේසි නැහැනේ බලාගෙන ගියාම අද කාලේ.. වෙන් වෙලා ඉදිද්දිත් නඩත්තුවට මෙච්චර ගාණක් යනවා නම් එකට ඉන්න කාලේ කොහොම වියදමක් යන්න ඇද්ද ඒ මනුස්සයට..? (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 24 September 2013 11:41 AM

මේක නම් ටිකක් අමුතු තීන්දුවක් වගෙයි. මොකද නඩුව අහලා තියෙනනෙත් නෝනා කෙනෙක්නෙ. එතුමාට දැන් තියෙන්නේ මෙයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 24 September 2013 04:16 AM

දැන් ඉතින් ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන් (නි)

:       0       0

ලලිත් Tuesday, 24 September 2013 08:13 AM

දැන් එතකොට අර බිරිඳට ආණ්ඩුවෙන් ගෙවනවද? දාහත් ලක්ෂයක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? රත්තරන්ද දෙයියනේ ඔයතරම් වටින්නේ? (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 24 September 2013 01:40 PM

නඩත්තු ඉල්ලන්නේ නැතුව ඉල්ලුවත් ලැබෙන්නේ නැතුව කොපමණ දුප්පත් ගැහැනුන් අද ලංකාවේ ඉන්නවද? මේක මම හිතන්නේ වෙන ප්‍රශ්නයක්.නැවත කියවා බලන්න. මසකට රුපියල් 55000 ක නඩත්තු මුදල් ගෙවන ලෙස අධීකරණයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කර අභියාචනාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් සැළැකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කරලා තියෙන්නේ (නි)

:       0       0

සරත් Tuesday, 24 September 2013 09:02 AM

එකට ඉන්නකොට දන්නේ නැතිවුණාට පුදුම වටිනාකමක්නේ තියෙන්නේ. නෝනලට මේක තේරෙයිද මන්දා. (නි)

:       0       0

සුමිත් Tuesday, 24 September 2013 09:11 AM

හිර ගෙදර පඩි වලට අනුව සෑහෙන කාලයක් ඉන්න වෙනවා ඕක ගෙවන්න නම් (නි)

:       0       0

විජේ Tuesday, 24 September 2013 09:19 AM

මම මේ නොදන්නාකමට අහන්නේ. දැන් අර මනුස්සයා හිරේට ගියහම බිරිදට නඩත්තු මුදල් ලැබෙන්නේ කාගෙන්ද ? එයා එතකොට ජීවත්වෙන්නේ කොහොමද ? (නි)

:       0       0

හේමන්ත Tuesday, 24 September 2013 09:20 AM

එතකොට අර මත්ද්‍රව්‍ය, රත්තරන්, මැණික්, ජාවාරම්කරුවන් ඇල්ලුවාම එයාලට දෙන දඬුවම් මොනවාද? අපි නිතරම දකින්නේ, ඒවා රාජ සන්තක කොට, සුළු මුදලක දඩයක් ගැසීම පමණයි. (නි)

:       0       0

අබ්දුල් Tuesday, 24 September 2013 09:27 AM

ඔයතරම් මුදලක් දෙනවට නම් වැඩිය කොහොමත් හොදයි හිරේ ඉන්න එක (නි)

:       0       0

අමරසේන Monday, 23 September 2013 09:08 PM

අයියෝ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 124 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1134 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1478 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1113 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1223 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26196 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site