IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බිරියන්ගෙන් සැමියාට අතවර

නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව හදිසි හෘදයාබාධයකින් මියගිය බව ඬේලිපෝස්ට් පුවත්පත කියයි. උරෝකෝ නිවසේ වෙසෙන තම බිරියන් පස්දෙනාට අමතරව මෑතක තවත් රූමත් තරුණියක් නිවසට රැගෙන විත් ඇය සමග මාස කිහිපයක්ම එක දිගට පවුල් කා තිබේ. මේ පිළිබඳව දැඩි ඉරිසියාවක් හා වෛරයක් ඇති කරගෙන සිටි පෙර බිරියන් පස් දෙනා පසුගිය දිනක අලූයම තුනට පමණ උරෝකෝ නිවසට පැමිණි මොහොතක පිහි පොලූ අතැතිව ඔහුව කාමරයකට දමා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් උරෝකෝ මියගොස් ඇත. කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් නයිජීරියානු පොලිසිය ඉතිරි තිදෙනා සොයයි.



අදහස් (0)

බිරියන්ගෙන් සැමියාට අතවර

සජී Tuesday, 31 July 2012 12:57 PM

මේ ඇත්තටම ගැහැණුද? කඩු පොලු වලින් ගහන්න...(නු)

:       0       0

මදුරි Thursday, 02 August 2012 10:59 AM

අනේ අපේ අයත් මෙහෙම හිටියනම්....??? (නි)

:       0       0

නාමල් Tuesday, 31 July 2012 10:54 PM

@ මාර්ටින් ඔයා හරියට හරි (දී)

:       0       0

දුමින්ද Tuesday, 31 July 2012 01:06 PM

බහු භාර්යා සේවනය කරන්නන්ට මේවා හොද පාඩම්.... (නි)

:       0       0

දයානන්ද Tuesday, 07 August 2012 02:07 PM

ඉතිං...මේගොල්ලන්ට ඒඩ්ස් හැදෙන එක පුදුමයක් නෙවෙයි...,

:       0       0

ගමගේ Wednesday, 01 August 2012 05:35 PM

එක් කෙනෙක් එක්ක ඉන්න මෙච්චර අමාරු එකේ මේ මනුස්සයා හයක් එක්ක මේ හිටිය කල් හොදටම ඇති. (නි)

:       0       0

සරත් Tuesday, 31 July 2012 11:37 PM

පහක් මදි අපේ අයට මැරෙන්න. (නි)

:       0       0

තුසිත Wednesday, 01 August 2012 06:00 PM

මෙන්න නියම ප්‍රවෘත්ති. මොහු තමයි මේ ලෝකයේ වාසනාවන්තම පුද්ගලයා. (නි)

:       0       0

රොෂාක් තොඩිතාර Tuesday, 31 July 2012 01:29 PM

අනේ වාසනාවන්... වාසනාවන්ත මරණයක්...!!(නු)

:       0       0

ස්ටීව් Tuesday, 31 July 2012 01:38 PM

ලංකාවෙ ඉස්සර මේවගේ ‍දේවල් තිබුණා.. රජවරුන්ට අන්ත:පුර තිබුණා.. යටත්විජිතයක් උනාට පස්සෙ කසාද සහතික නිකුත් කිරීම මගින් ඒ සියල්ල නැතිවුණා... නැත්නම් අපිත් ඔහොම තමයි..!!(නු)

:       0       0

නිශාන්ත Monday, 06 August 2012 08:38 AM

මේක දැකපු වෙලේ ඉදලා මම ඉන්නේ පුදුම බයකින්. මේවා අපේ රටේ කාන්තාවනුත් ආදර්ශයට ගනීද? (නි)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 01:42 PM

මට නං තුනක් හොදටම ඇති...!!(නු)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 01:42 PM

අනේ මට නම් තුන් දෙනෙක් ඇති. (නි)

:       0       0

ඒ ගුණදාස Wednesday, 01 August 2012 12:52 AM

පස්දෙනෙක් එකට හිටියං ඉතිං තව එක්කෙනෙක් ආව කියලා ගැටලුවක් නැහැනේ...!!(නු)

:       0       0

ගජබා Tuesday, 31 July 2012 01:41 PM

රුචිරාණෙනි අහන්න, අනේ මාවත් මරන්න. (නි)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 01:43 PM

මේවගේ ඒවානේ දෙයියෝ සාක්කි එකේ දාන්න ඕනෑ. (නි)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 01:45 PM

මෙන්න මේ වගේ ඒවානම් දෙයියෝ සාක්කිවලට දාන්න ඕන ඒවා..!!(නු)

:       0       0

කථී Wednesday, 01 August 2012 01:26 AM

සංජීව මොකද ? (දී)

:       0       0

දයා සෞදි Tuesday, 31 July 2012 01:48 PM

වාසනාවන්ත මරණයක්.. අහන්නත් සතුටු පුවතක්..!! (නු)

:       0       0

සංජු Friday, 03 August 2012 10:34 PM

අපරාදෙ.....(නු)

:       0       0

පුෂ්පකුමාර Friday, 03 August 2012 10:37 PM

අනේ වාසනාවන්....!!(නු)

:       0       0

චන්ද්‍ර Thursday, 02 August 2012 11:56 AM

සියයක් සමග සිටීම සමරා උත්සව පැවැත්වූ කෙනාගේ හැටියට මෙයා කවුද? (නි)

:       0       0

ජයලත් Monday, 06 August 2012 10:11 AM

දාලා තිබෙන ප්‍රතිචාර දුටුවිට ලංකාවේ අයගේ කාමුක මානසිකත්වය හොදින් තේරුම් ගන්න පුලුවන්. (නි)

:       0       0

කෙවින් Tuesday, 31 July 2012 02:07 PM

සමීර ඩුබායි හිටියට වැඩක් නැහැනෙ..(නු)

:       0       0

වසන්ත Thursday, 02 August 2012 12:16 PM

අලත් එක්කෙනෙක් ගෙනාවා කියලා පරණ අය සම්පූර්ණයෙන් අමතක කරන්න හොද නැහැ.. එහෙම උනාම තමයි මේ වගේ දේවල් ඇතිවෙන්නෙ...!!(නු)

:       0       0

සංජීව Tuesday, 31 July 2012 02:10 PM

අහනකොටත් ආසයි මෙහෙම ප්‍රවෘත්ති. (නි)

:       0       0

තිස්ස කුලසේකර Thursday, 02 August 2012 12:24 PM

හොද විනෝදයක් උනාට දෛවය නරකයි...!!(නු)

:       0       0

සරත් ජේබී. රණතුංග Wednesday, 01 August 2012 04:50 AM

ඊ ළඟ ආත්මෙදි නයිජීරියාවේ බෙනු පළාතේ මා ඉපදේවා.....!!(නු)

:       0       0

රුවන් ගමරාළගේ. Tuesday, 31 July 2012 02:21 PM

ඔව් අනේ ආසයි.. අඩුමතරමේ අපේ ලේ ටිකවත් පිරිසිදුවෙනවානෙ.. මේක හොද පුවතක්..(නු)

:       0       0

රන්ම්ල් Tuesday, 07 August 2012 03:18 PM

මෙහෙම ගියොත්නම් හොදට තියෙයි නේද?(නු)

:       0       0

පතිරණ Tuesday, 31 July 2012 02:24 PM

මගේ ප්‍රාර්ථනාවත් එයමයි. (නි)

:       0       0

අමිල Wednesday, 01 August 2012 06:59 AM

මෙහෙම තැනක ඉපිද මිය යෑමට හැකි නම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...... (නි)

:       0       0

විකුම් Tuesday, 31 July 2012 02:35 PM

එයා තමයි මේ ලෝකයේ වාසනාවන්තම මරණයට හිමිකම් කියන්නෙ..!! (නු)

:       0       0

නෆික් Tuesday, 31 July 2012 02:59 PM

යුරොකෝඔනේජා වීරයානෙනි ඔබට නිවන් සුව පතමි (අ)

:       0       0

ප්‍රවීන් Wednesday, 01 August 2012 08:44 AM

කට්ටියම පිලිපීනෙට ආවා නම් හරි. මෙහේ නම් කියලා වැඩක් නැහැ. හැබැයි මම නම් තාම මැරුණෙ නැහැ. (නි)

:       0       0

ගයාන් Tuesday, 31 July 2012 03:08 PM

ඇඟ කිලිපොළා ගියා. මාර ප්‍රවෘත්තියක්

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 03:14 PM

අනේ ඒ මල්ලී මොන තරම් පින්වන්ත ද (අ)

:       0       0

අමිල Tuesday, 31 July 2012 03:14 PM

වැදගත් පුවතක්...!!(නු)

:       0       0

රහීම් Wednesday, 01 August 2012 09:06 AM

නියමයිනේ. (නි)

:       0       0

සමන් කුමාර Tuesday, 31 July 2012 03:17 PM

ඊ ළඟ ආත්මෙදි නයිජීරියාවේ බෙනු පළාතේ මා ඉපදේවා!(වි)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 03:17 PM

කොහොමද වැඩේ..!!(නු)

:       0       0

සමන් කුමාර Tuesday, 31 July 2012 03:26 PM

හය දෙනෙකුට ලිංගික යුතුකම් ඉටුකරන එක ලේසි නෑ. අන්තිමට ගෙනා එක්කෙනාට වැඩියෙන් සලකපු නිසා තමයි මෙයාට වැරදුනේ. කාලසටහනකට අනුව සතියේ දවස් හත බෙදලා වැඩ කලානම් තව කාලයක් ජීවත් වෙන්න තිබුණා.(වි)

:       0       0

එරංග Tuesday, 31 July 2012 03:32 PM

හොද වෙලාවට කෝටිපතියෙක් උනේ.. නැත්නම් කොහොම ඉන්නද කාන්තාවන් හය දෙනෙක් සමග?(නු)

:       0       0

රිෆාඩ් Tuesday, 31 July 2012 03:42 PM

මම නම් මැරෙන්නෙ නැහැ එයා මැරුණට....!!(නු)

:       0       0

චාමර Tuesday, 07 August 2012 09:24 AM

අනේ අපට කොහෙන්ද බූල් බල්ලන් කිවුවලු. (නි)

:       0       0

ප්‍රේමලාල් Thursday, 02 August 2012 02:26 PM

මට ඉන්නවා අටක්. හැබැයි මම නම් මැරුණේ නැහැ. (නි)

:       0       0

සුසිල් Tuesday, 07 August 2012 09:26 AM

අහනකොටත් දුකයි. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 31 July 2012 04:21 PM

ලංකාවෙ අයගෙ හැටි දාල තියෙන අදහස් වලින්ම පේනවා..!!(නු)

:       0       0

නිෂාරා Tuesday, 07 August 2012 09:46 AM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්? මට නම් පිළිකුල්. (නි)

:       0       0

හසාන් Wednesday, 01 August 2012 11:15 PM

ගිනස් වාර්තාගත මරණයක්. බලමු කවුද මේ වාර්තාව කඩන්නේ කියලා. (නි)

:       0       0

අනුර Wednesday, 01 August 2012 10:49 AM

එයාගේ දිවියේ ඉරණම ලියවිලා ඇත්තේ එහෙම වෙන්න ඇති. (නි)

:       0       0

ලහිරු මධුෂාන් Saturday, 04 August 2012 11:27 AM

කොල්ලොන්ට ඕව හොද පාඩම්. (ත)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 01 August 2012 11:04 AM

"ලුම්බිණි 2012-07-31 11:28:03 නීත්‍යනුකුලව බිරින්දෑවරු 5 දෙනෙක් තියාගෙන ඉන්නේ ඒ වගේ දේවල් සමහර ආගම්, සමාජ වල හරි දේවල් කියල විස්වාශ කරන නිසා. " මේ රටේ දැනට තියෙන භේද මදි නිසා තවත් එකක් අවුස්සන්නද හදන්නේ? මෙහෙ ඉස්සර හිටපු බෞද්ධ මහා රජවරුන්ට හිටියේ එකම බිසවක් විතරනේ.. කරුණාකර පුවතට අදාලව අදහස් දක්වන්න. (නි)

:       0       0

කේ.මාටිං Tuesday, 31 July 2012 05:02 PM

ඕවානම් මොනවද..?? මේ ලංකාවෙ සමහර සභාපතිවරු ඉන්නව කියන්නෙ 100 සමරන්න සාද පවත්වපු..මෙයාට හදවත් අමාරුව හැදෙන්න ඇත්තෙ මේක ආරංචිවෙලාද කියලා හොයලා බලන්න ඕන...(නු)

:       0       0

මල්කාන්ති Friday, 03 August 2012 02:58 PM

දිසානායක අයියා විතරයි මෙහෙමවත් අපි ගැන හිතුවේ. අයියාට ස්තූතියි. (නි)

:       0       0

දිසානායක Wednesday, 01 August 2012 11:19 AM

පිරිමින්ට පුළුවන්. ඒත් ගෑණුන්ට බැරිද පිරිමින් පහක් තියා ගන්න? (නි)

:       0       0

ස්පේ බෝයි Tuesday, 07 August 2012 04:53 PM

අනේ අපොයි මෙහෙමත් ලෝකයක් (දී)

:       0       0

රත්නසිරි Tuesday, 31 July 2012 05:53 PM

කිව්වත්වගේ මේ කියන සභාපතිවරුටික ඔක්කොම ඔය කියන රාජ්ජෙට යැව්වනම් හරි...!!(නු)

:       0       0

ප්‍රගීත් Tuesday, 31 July 2012 10:29 AM

සල්ලි තියනවනම් එච්චරයි (දී)

:       0       0

ෆාරු Tuesday, 31 July 2012 10:29 AM

මාර වැඩක් නේ .(දී)

:       0       0

අසෆ් Monday, 06 August 2012 02:29 PM

මටත් මෙවැනි බිරිදක් ලැබේවා (දී)

:       0       0

රන්දික රත්නයක Tuesday, 31 July 2012 10:45 AM

මටත් මෙහෙම අතවරයක් වේවා !! (දී)

:       0       0

අසංක Tuesday, 31 July 2012 10:48 AM

ලංකා කාන්තාවන් මේවා ආදර්ශයට ගන්න..(ස)

:       0       0

සලික් Tuesday, 31 July 2012 10:49 AM

අනේ අපිට කොහෙද එහෙම මැරෙන්න වාසනාවක් ...(ස)

:       0       0

උදාර ද අල්විස් Wednesday, 01 August 2012 12:06 PM

අනේ මේ වගේ අවස්ථාවක් ලැබුණා නම් කියලා මටත් හිතුණා. (නි)

:       0       0

උදිත Tuesday, 31 July 2012 11:02 AM

ඔහොම පපුවේ අමාරුව හැදෙනවා කියලා ඇහුවමයි..මටත් ආසයි මේ කතාව ඇත්තද කියලා බලන්න.(ස)

:       0       0

උදාර Wednesday, 01 August 2012 12:06 PM

අනේ මටත් මෙහෙම දෙයක් වෙලා වත් මැරෙන්න තියෙනවා නම් කොයි තරම් හොඳද?අපිට නැහැනේ මෙහෙම අවස්ථාවක්. (නි)

:       0       0

සෙනරත් Tuesday, 31 July 2012 11:02 AM

ඔක්කොම දැන් අනිත් පැත්ත (දී)

:       0       0

උදාර Wednesday, 01 August 2012 12:09 PM

මට නම් මේ වගේ අනතුරක් තවම වෙලා නැහැ. (නි)

:       0       0

උදිත Tuesday, 31 July 2012 11:06 AM

අනේ අපිට නෑනේ මෙහෙම අවස්තාවක් !!!(ස)

:       0       0

උදාර Wednesday, 01 August 2012 12:14 PM

අද ගොඩක් අයගේ පවුල් ජීවිත එළිය වෙලා තියෙන්නේ මට පින් සිදු වෙන්න බව එයාලම කියනවා. (නි)

:       0       0

සැමියා Tuesday, 31 July 2012 11:14 AM

මටත් මෙහෙම අතවරයක් වේවා ! (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 31 July 2012 11:28 AM

නීත්‍යනුකුලව බිරින්දෑවරු 5 දෙනෙක් තියාගෙන ඉන්නේ ඒ වගේ දේවල් සමහර ආගම්, සමාජ වල හරි දේවල් කියල විස්වාශ කරන නිසා. (දී)

:       0       0

ස්ටෙෆාන් Tuesday, 31 July 2012 07:06 PM

ලංකාවෙ නැහැනෙ මෙහෙම....!!(නු)

:       0       0

කන්කානම Tuesday, 31 July 2012 11:28 AM

මැරෙනවනම් මෙන්න මෙහෙමයි මැරෙන්න ඕනේ . පින් කරපු මිනිස්සු . (දී)

:       0       0

නවීන් Tuesday, 31 July 2012 11:35 AM

අලුත් සමාජයනේ ශෝක් (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 07:21 PM

ඒගොල්ලන්ට හයක්.. අපිව බලාගන්න කවුරුවත් නැහැ..!!(නු)

:       0       0

සරා Tuesday, 31 July 2012 11:37 AM

මැරුනත් කමක් නෑ කියලා හිතෙනවා අප්පා....(ස)

:       0       0

සමීර ඩුබායි Tuesday, 31 July 2012 11:42 AM

දැනුයි පෙන්නේ මෙතන හොඳ අය වගේ අදහස් දැම්මට කී දෙනෙක් අසහනයෙන් පෙලෙනවද කියල. බොරු සිල්වතුන්ගේ හැටි පේනවා දැන්..(ස)

:       0       0

එරික් ඇන්තනී පෙරේරා Tuesday, 31 July 2012 07:28 PM

අනේ අපට කොයිනද පූසො මාලු..? (නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 31 July 2012 11:53 AM

සමීර මාත් කල්පනා කරේ ඒක තමයි . (ස)

:       0       0

ගැමුණු Tuesday, 31 July 2012 08:09 PM

ඇයි දන්නේ නැහැ මැරිලා තියෙන්නේ. (නි)

:       0       0

කීර්ති සෞදි Tuesday, 31 July 2012 08:10 PM

මම දාන මාන පිං අනුමෝදං කරලා දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මටත් මේවගේ වාසනාවන්ත මරණයක් අත්කර දෙන්න කියලායි.. මොන තරම් වාසනාවන්තද?(නු)

:       0       0

තරුෂ Tuesday, 31 July 2012 08:10 PM

මොකද මේ කියන කතා ? ප්‍රතිචාර එච්චර හොඳ නැත...(නු)

:       0       0

සිරිපාල Thursday, 02 August 2012 09:06 AM

ඇ‍යි අපේ හලාල් මල්ලිලා කරන්නෙත් මේකමනේ. නේද? (නි)

:       0       0

සහන් Tuesday, 31 July 2012 08:21 PM

ලංකාවේ ගෑණුත් මෙහෙම ඉන්නවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

පුබුදු Tuesday, 31 July 2012 11:59 AM

ඔන්න බදින්න ඉන්න අයට හොද පාඩමක් (දී)

:       0       0

දුෂ්‍යන්ත Sunday, 05 August 2012 09:59 PM

මොකටද ඉතින් ඔච්චර බිරින්දෑවරු තියාගත්තේ. හොඳ පාඩමක්. (ත)

:       0       0

වරුණ Tuesday, 31 July 2012 12:07 PM

කාන්තාවන් හය දෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන එක ලෙහෙසි පහසු වැඩක්ද?(නු)

:       0       0

ධනවර්ධන Tuesday, 31 July 2012 12:20 PM

පුදුමයි අවුරුදු 45ක් ජීවත් උනා.. හය දෙනෙක් එක්ක..!!(නු)

:       0       0

ඩැනියෙල් Thursday, 02 August 2012 09:49 AM

අපේ අය නම් අවුරුදු 100ක් වුණත් හොදින් ඉදීවි. (නි)

:       0       0

සංජය පෙරේරා Tuesday, 31 July 2012 12:22 PM

අම්මෝ මටනම් හයක් ‍එපා...(නු)

:       0       0

ඇරිස් Tuesday, 31 July 2012 09:07 PM

අපිත් බහු විවාහ නීතිය ඉල්ලමුද? (නි)

:       0       0

සුරංග Tuesday, 31 July 2012 09:13 PM

අපේ අයට නම් දහ දෙනෙක් අතවර කළත් ඉන් පස්සෙත් අහයි, 'තවත් කට්ටිය ඉන්නවද' කියලා..... (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 31 July 2012 12:26 PM

මට මහෙම වෙන්නෙ නෑත්තෙ ඈයි? (ස)

:       0       0

කැතී Tuesday, 31 July 2012 09:25 PM

තරුෂ, කොල්ලන් ඔහොම තමයි. විහිළුවට ඔය කියන්නේ. (නි)

:       0       0

කුරේ Wednesday, 01 August 2012 03:27 PM

උදාරත් ආසයි වගේ. ඒත් උදාර, කෝටිපතියෙක්ද? (නි)

:       0       0

කුරේ Wednesday, 01 August 2012 03:34 PM

අපට කොහෙන්ද බූල් බල්ලෝ.............??? (නි)

:       0       0

සමන් Thursday, 02 August 2012 10:23 AM

අන්තප්පුරේ ගැන කියන කතා මොනවද කියලා හිතෙනවා අප්පා මේවා දකිනකොට. (නි)

:       0       0

දයා Thursday, 02 August 2012 04:54 PM

මේ ප්‍රතිචාර දැක්කම, 'අපේ රටේ ස්ත්‍රී දුෂණ සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද' කියලා හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 227 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 385 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 642 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site