IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බිරියයි ආගන්තුකයයි මහරෑ පීසීට ගහලා

නාඳුනන පුද්ගලයකු පිටිපනදී තම කාරයට පහර දී අලාභ හානි කළැයි නීතිඥවරයකු බව කියන පුද්ගලයෙක් හෝමාගම පොලිසියට පැමිණිලි කර ඇත. මේ අතර අලුයම 2ට පමණ වැඩ අවසන්වී නිවසට යද්දී තම බිරිය හා තවත් පුද්ගලයකු තමාට පහර දුන්නැයි කොස්තාපල් පොලිසියට පැමිණිලි කර ඇත.

තමා ගෙදරට යද්දී දොර අඩවල් කර තිබූ බවද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.

 

 



අදහස් (0)

බිරියයි ආගන්තුකයයි මහරෑ පීසීට ගහලා

කරුණාපාල Friday, 16 October 2015 12:56 PM

පොලිසියයි නිතිඥයෝයි කියන්නේ එක වගේම, එකම ගණයට අයත් වන පිරිසක්. දෙපාර්ශවයක් අතර සුළු ප්‍රශ්නයක් ඇති වූ විට, එම දෙපාර්ශයම නොමඟ යවා, එම ප්‍රශ්නය තමන්ගේ ඉල්ලමක් කරගැනීමට සැදී පැහැදී ඉන්න කොටසක්. මුදලට බොරුව රජ කරවන්න මේ දෙගොල්ලොම උත්සාහ කරනවා. මෙය සියලු දෙනාටම අදාළ නොවේ. නමුත්, මෙහෙම අය ඉන්නවා. ඒ නිසා මේ අයගේ පෞද්ගලික ප්‍රශ්න ගැන අපි වැඩිය සිතියයුතු නැහැ.  (නි)

:       0       0

සමිත් Friday, 16 October 2015 07:57 AM

අනේ පවු ලංකාවේ පොලිසිය. දැන් මෙයාලා තමුන්ගේ ගෙදරදීම ගුටිකනවා (නි)

:       0       0

චන්න බුවනක Friday, 16 October 2015 07:56 AM

මොනවාද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ඩී.උපුල් Friday, 16 October 2015 08:09 AM

ගෙදරින් ගුටි කාල ඇවිත් පොලිසියේදී අපිට පුප්පනවා. (බ)

:       0       0

ගම්පොළ Friday, 16 October 2015 08:29 AM

දැන් ඉතින් කාපුවා වමාරන්න වෙයි බිරිඳට පොලිසියේදී (නි)

:       0       0

ටෙනිසන් Friday, 16 October 2015 08:35 AM

අනේ මන්දා මෙහෙමත් දේවල්? (නි)

:       0       0

රොමියෙල් Friday, 16 October 2015 08:37 AM

ඔය කළු කෝට්කාරයින් ගැන නම් මට කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 08:53 AM

"ගෙදර ගියොත් අඹු නසී මඟ රැඳුනොත් තෝ නසී " යන්න වෙනස් කිරීමට කාලය එළඹ ඇත. (බ)

:       0       0

රේ ඩී සිල්වා Friday, 16 October 2015 10:23 AM

පවුල් කනවට වඩා සැපයි ගුටි කන එක. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 28 0


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 44 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 269 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 249 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 596 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2417 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site