IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බිරිය අකුණට බිලිවේ

ඉතාලියේ කටානියා නුවර ගෙදරක ගින්නකින්ශ්‍රී ලාංකික බිරිය මියගොස් සැමියා බරපතල තුවාල ලබා කටානියා මහ රෝහලේ දෑඩිසත්කාර එකකයට ඇතුළත් කල බව කටානියා පොලිසිය පවසයි.

 මියගිය සාගරිකා මදුරිගේ 42 වැනි උපන්දිනය අදට (21) යෙදි තිබිණි. අසාධය තත්වයේ පසුවන සරත් ප්‍රේමලාල්(45) 23වෙනිදා ලංකාවට යෑම සදහා ගුවන් ටිකට් පතක් ද වෙන්කොට තිබිණි.

සෙනසුරාදා (20) සවස 5.40ට පමන අධික වර්ෂාවත් සමගම මහා ශබ්ධයක් නගමින් පාත් වු අකුණු සැරයක් සමඟ නිවසින් කෑ ගැසීමක් ඈසුණු බවත් ස්වල්ප වේලාවකින් ගිනි ගනිමින්නිවසින් එලියට පැමිණි ශ්‍රි ලාංකිකයාගේ ඇගට ‘තෙත්කළ කාපට්‘ එකක් දෑමිමෙන්ඔහුගේ ගින්න නිමා දෑමු බව අසල්වාසී ඉතාලි. ජාතික කාන්තාව කියයි. පෑස්සුම්කරුවෙකු වන සරත් ප්‍රේමලාල් තම නිවසේ තිබු පෑස්සුම් යන්ත්‍රය ක්‍රියාවිරහිත නොකර තිබීමේන් අකුණු සැර ගෙට ඇදීඅනතුර සිදුවන්නට ඇතැයිසැකයක් පවතී. ඔවුන්ගේ එකම දරුවා(14)දේවස්ථානයේ පුජාවකට සහභාගි වෙමින් සිටියදී  මේ අනතුර සිදු විය.



අදහස් (0)

බිරිය අකුණට බිලිවේ

අමිල Sunday, 21 April 2013 09:16 PM

කොහොමද ආගම මාරු කළ කියන්නේ. මමත් ඔහුට ඉක්මන් සුවය පතන අතර මරණය ගැන කනගාටු වෙමි.(නදී)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 09:37 PM

පරණ කතාවක් තියෙන්නේ. නමින් කොස්වත්ත උනාට කන්න පොලොසුත් නැහැ කියලා. කොස්වත්ත මල්ලී මේ කතාවට කලබල වෙන්න නම් එපා හොඳේ!(නදී)

:       0       0

කොස්වත්ත Sunday, 21 April 2013 12:49 PM

මරණය ගැන අප කවුරුත් නොදනී. එය තවමත් දෙවියන් වහන්සේ සතුව ඇති රහසකි. ඇයට මොක් සුවයත් ඔහුට ඉක්මන් සුවත් ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

පෙ‍රේරා Sunday, 21 April 2013 01:29 PM

ඉතාම කණගාටුදායකයි. කොස්වත්ත, මේක ගැන දෙවියන් වහන්සේගෙන් දැන ගන්න විදියක් ඇත්තේම නැද්ද? ඕකට තමා කියන්නේ අන්ධ භක්තිය කියලා.(සමාවෙන්න අපහාසයක් නෙමෙයි) (නි)

:       0       0

උදය Sunday, 21 April 2013 01:36 PM

ඒක දෙවියන් වහන්සේට රහසක් වූවාට අපට නම් රහසක් නොවේ. ආගම මාරු කරපු බෞද්ධයෝ මෙය නොදනී. ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස..එන බව අපි නම් දන්නවා. කම්ම විපාකෝ අචින්තයෝ. (නි)

:       0       0

සිරි Sunday, 21 April 2013 01:40 PM

අපොයි දෙයියනේ! අහිංසක ළමයට මොකද වෙන්නේ?? (නි)

:       0       0

ගාමිණී Sunday, 21 April 2013 02:10 PM

අහන්නත් දුකයි!කොහෙවත් නැතිගිනි පාත් වෙන්නේ පිටරට වල ඉන්න ලාංකිකයින්ටමයි. (නි)

:       0       0

සුසිල් මිලානෝ Sunday, 21 April 2013 03:41 PM

කොස්වත්ත, එසේනම් වෛද්‍යවරු කෙනෙකුගේ මරණය සිදු වූ හේතුව කියන්නේ කොහොමද ? අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ නේ. අපි ඇයට ඇය පැතූ තැනකට යාමට ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

රංජනී Sunday, 21 April 2013 05:49 PM

මොන ආගමක් වුණත් හරියට අදහන්න. එවිට විපත් වෙන්නේ නැහැ. ආගම මාරු කරන්න ඇති එයාලා. පව් අහිංසක දරුවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 731 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 547 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 782 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 586 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 503 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 317 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site