IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බිරිය අමුතු උපාධියකට ඉගෙන ගනී

උපාධි අපේක්ෂිකාවක වූ තම බිරියගේ ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් එම්එම්එස් පණිවුඩ සොයා ගත් බව සැමියෙක් රත්නපුර පොලිසියට පැමිණිලි කළේය.

බිරිය   කොළඹ නැවතී උපාධියට ඉගෙන ගත් බවත්, තමා පිට පළාතට රැකියාව කළ බවත්, අනියම් සැමියන් සිව් දෙනකු ඇය සමග සිටියදී ගත් ඡායාරූප එහි ඇති බවත් සැමියාගේ පැමිණිල්ලේ සඳහන්ය.

 

 



අදහස් (0)

බිරිය අමුතු උපාධියකට ඉගෙන ගනී

කසුන් චන්දිම Tuesday, 21 January 2014 10:44 PM

සුදේශ්, ඔයා වගේ මෝඩයෙක්. අනියම් සැමියන් සිව් දෙනකු ඇය සමග සිටියදී ගත් ඡායාරූප එහි ඇති බවත් සැමියාගේ පැමිණිල්ලේ සඳහන්ය . (නදී)

:       0       0

විඳි ඇන්ජලා Tuesday, 21 January 2014 02:31 PM

මේකට තමයි කියන්න සල්ලි සහ ගෑනු තනි කරන්න එපා කියලා.(නදී)

:       0       0

චමල් Tuesday, 21 January 2014 02:32 PM

මේකට කියන්නේ මෝඩ කමම නෙමෙයි. ගාය. අද ටී.වී මෙගා නාට්‍ය වල පෙන්නන්නේ මේවනෙ . (නදී)

:       0       0

මධූ Tuesday, 21 January 2014 11:06 PM

සුදේශ් මන් ඔබේ අදහස් ගොඩක් කියවල තියනවා. ඔය කියන තරම් මේ මිනිස්සු සුරඟන ලෝක වල නෙවේ ජිවත් වෙන්නේ. ඔයාට මේ දේ උනොත් ඕයා මොනාද කරන්නේ.(නදී)

:       0       0

ප්‍රවීන් Tuesday, 21 January 2014 11:32 PM

මේවා ඉතින් මහත්තයාගේ වැරදී තමයි. නමුත් පී.එච්.ඩී කරන්න. අපි උදව් කරන්නම්.(නදී)

:       0       0

රත්නසිරි - ඕමාන් Friday, 24 January 2014 08:57 PM

නිගමනයකට එන්න කලින් මෙහි සත්‍ය අසස්‍ය බව තහවුරු කර ගත යුතුයි. එම්එම්එස් පණිවුඩ නමි කවුරු හරි එවපු කෙනෙක් ඇති. අනිත් කරුන දැන් තාක්ෂණය යොදා ගෙන මුහුන විතරක් ඇති නිරුවත් ඡායාරෑපයක් හදන්න. (අ)

:       0       0

ෂෙරිෆ් Tuesday, 21 January 2014 02:49 PM

නවතම කොළඹ උපාධිය... (දී)

:       0       0

කීර්තිරත්න Wednesday, 22 January 2014 12:51 AM

තව කීප දෙනෙක් අල්ලගත්තොත් ගෞරව උපාධියක් ගන්න පුළුවන්.(නදී)

:       0       0

රම්ස්‍යා Friday, 24 January 2014 10:51 PM

මෙයා නම් හරියන්නේ අර තංගල්ලේ ගොයියට. (අ)

:       0       0

ලක්විඳ Friday, 24 January 2014 10:51 PM

අපට මොකද? ඉරිසියා නොකර ඉන්න. (නදී)

:       0       0

රම්සි Friday, 24 January 2014 10:55 PM

ඔය වගේ තව සිය දහස් ගණනක් ගැණු අපේ රටේ ඉන්නවා. අපේ රටේ බොහොමයක් වැඩට යන ගැහැණු ගෙදරින් එලියට බැස්ස ගමන් ඉදල සෙල් ෆෝන් එක කනේ. ඒ කියන්නේ අනිත් පැත්තේ ඉන්නේ හස්බන්ඩ් වෙන්න බැහැනේ. (නදී)

:       0       0

සමාදි Tuesday, 21 January 2014 03:12 PM

එහෙම තමා හැගිම් තියන මිනිස්සු (දී)

:       0       0

සමාදි Tuesday, 21 January 2014 03:23 PM

එහෙම තමා හැගිම් තියන මිනිස්සු.(නදී)

:       0       0

තිලක් Tuesday, 21 January 2014 03:30 PM

හපොයි පුදුම හැගීමක්නේ. මේ හැගීම් වලට වැඩිය හොඳයි ලාඳුරු හැදෙන එක.(නදී)

:       0       0

දාස Wednesday, 22 January 2014 06:26 AM

යහපත් බිරිඳක් නම් කවදාවත් ඔහොම කරන්නේ නෑ. පාරම්පරික ගතිගුණ අනුවත් ඔහොම වෙනවා කියල මන් අහල තියනවා. අනික ඕවා ඉස්සර කාලෙත් වෙලා තියනවා. පුදුමයක් නෙමෙයි.(නදී)

:       0       0

සුපුන් Tuesday, 21 January 2014 03:45 PM

කෝ ඒ ඡායාරූප ටික? (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 23 January 2014 05:59 AM

උපාදිය කෙසේ වෙතත් මෙය කඩුළු හතෙන්ම පන්න එකියක් වගේ. (අ)

:       0       0

මාදවී Thursday, 23 January 2014 06:04 AM

මෙයාගේ උපාදිය මේක වෙන්නැති.පංචස්කන්දය තියෙන පලියයට මෙයලටත් රැවටෙන පිරිමි ඉන්නවනේ.(අ)

:       0       0

නිලුපුලි Thursday, 23 January 2014 06:06 AM

ආරේ ගති නාරේ කිව්වලු. (අ)

:       0       0

විද්‍යා Friday, 24 January 2014 10:22 AM

ටක්කෙටම ඔය කිව්වේ ධනුෂ්ක.(නදී)

:       0       0

සුදේශ් Tuesday, 21 January 2014 11:08 AM

එක කොල්ලෙක් එක්ක යාලු වෙන්න ඇති. ඊට පස්සේ ඒ කොල්ලා යාලුවන්ගේ අතින් අත යවන්න ඇති. පස්සේ කට්ටිය කතා වෙලා පණිවිඩයක් යවන්න ඇති දුරකතනයට. මේ ගැනු කෙනා උපාදිය ඉගෙන ගත්තට හරි මෝඩයි. (නදී)

:       0       0

වත්සලා මධුවන්ති Tuesday, 21 January 2014 11:09 AM

බොරු වැඩ.(නදී)

:       0       0

කරු Tuesday, 21 January 2014 04:40 PM

හිත ඇත්නම් පත කුඩාද? (දිල්)

:       0       0

අරුණ Tuesday, 21 January 2014 04:47 PM

අනේ මන්දා.රටකට ගිය කලක් ඔව්ව ඉතින් කාගෙ වැරදිද .?(දිල්)

:       0       0

සම්පත් Tuesday, 21 January 2014 11:18 AM

සුදේශ්, ඔයාගේ කතාව හොඳයි ඔයා වගේ මෙම වාක්‍ය ලිවීම අපහසුයි. කරුණාකර සිතාගන්න. (නදී)

:       0       0

චාන්දන් Tuesday, 21 January 2014 05:46 PM

අනේ මෙහෙමත් ලොවක්.(නදී)

:       0       0

තිළිණ Tuesday, 21 January 2014 06:04 PM

මේ දවස්වල උපාධි ගන්න අළුත්ම විදිය වෙන්ත ඇති.(නදී)

:       0       0

sasi Friday, 24 January 2014 02:00 PM

ඒ කෙනාට ඒ උපාදිය කර ගන්න කියල පැත්තකට උනානම් හොඳයි නේද? ඔහොම අය මේ ලෝකේ ඉන්නවා, පාරම්පරික ගතිගුණ, මෝඩ කම, සහ මේකේ ලියන්න බැරි දේවල් නිසා ඔහොම කරනවා. (අ)

:       0       0

ආරියසේන Tuesday, 21 January 2014 12:46 PM

කාන්තාවගේ ජංගම දුර කථනයේ අසභය පොටෝ තිබුනා නම් වැරදියි. (නදී)

:       0       0

දේශාන් Wednesday, 22 January 2014 07:34 PM

අහෙතු කාලෙන කජ්ජෙන පුලං කිව්වලු.(නදී)

:       0       0

රජින්ද Tuesday, 21 January 2014 01:09 PM

මෙයාට බිරිදක් කියල ආමන්ත්‍රණය කරන්නෙපා මෙයා වගේ කට්ටියට ගැලපෙන වචනයක් අපේ සිංහල භාෂාවේ තියෙනවා. (නදී)

:       0       0

සමන්ත ආර් කුමාර Tuesday, 21 January 2014 01:15 PM

සැමියා පොලිසි ගිය එක හරි.(නදී)

:       0       0

අරුණ Tuesday, 21 January 2014 01:17 PM

ඕක සුළු දෙයක් මල්ලි........ (දී)

:       0       0

අරුණ Tuesday, 21 January 2014 01:20 PM

ඕක සුළු දෙයක් මල්ලි.......දියුණු ලෝකේ ඕව ඔහොම තමයි කියල හිතමු (දී)

:       0       0

ලහිරු Wednesday, 22 January 2014 08:12 PM

අනේ කාලේ වනේ වාසේ.(නදී)

:       0       0

රංජිත් Wednesday, 22 January 2014 02:05 PM

ඕක මොකක්ද ? ඔයිට වැඩිය දේවල් තියෙනවා.(නදී)

:       0       0

කොරියා Tuesday, 21 January 2014 08:55 PM

එහෙම කියන්නේ සමාදීත් ඒ වගේද ? (නදී)

:       0       0

අසංක Tuesday, 21 January 2014 01:34 PM

නියමයි! (නදී)

:       0       0

දන්ත Tuesday, 21 January 2014 08:55 PM

අබුද්දස්ස කාලෙනේ. ඒ හැටි දෙයක් නෙමේ ඔය සිද්දිය.(නදී)

:       0       0

නුවන් Tuesday, 21 January 2014 01:36 PM

රටේ ඔය වගේ අය ඉන්න නිසා තමයි රට කන්නේ.(නදී)

:       0       0

ධනු Tuesday, 21 January 2014 01:46 PM

මෝඩ ගැහැණු.(නදී)

:       0       0

ජාමිනි Thursday, 23 January 2014 11:49 PM

පව් කාර කම (අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 January 2014 01:47 PM

මෙහෙම අය මොකටද? (නදී)

:       0       0

සතිකා Thursday, 23 January 2014 11:53 PM

පව් කාර කම තමා ඉතින්...(අ)

:       0       0

නාලක Tuesday, 21 January 2014 02:10 PM

ෆොටෝ ගන්න උපාදිය කලාට ෆොටෝ ඩිලීට් කරන පශ්චාත් උපාදිය කරලා නැහැ...වගේ.(නදී)

:       0       0

මාටින් Wednesday, 22 January 2014 02:47 PM

ඕව මොනවද ළමයිනේ ප්‍රාදේශීය සභා මංත්‍රීවරු කරන දේවල් වල හැටියට. මේ ළමයා ඒවා මකල නැති එකයි ප්‍රශ්නේ.(නදී)

:       0       0

ධනුෂ්ක Tuesday, 21 January 2014 09:58 PM

සමාජ විද්‍යා උපාදියක් වෙන්න ඇති කරන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 178 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 172 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 573 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2387 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1213 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site