මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න
දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.
නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි
වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරිය, දරුවා මුහුද දැමී යැයි සැකකරු රිමාන්ඩ්
ඉසුරන්දි Sunday, 20 September 2015 04:58 AM
මේ කිරි දරුවෝ පෙර සසරේ කළ කරුමයක් වෙන්න ඇති . මේවාගේ තිරිසන්නුන්ට ගාව උපදින්න.(ම)
පෙරේරා Saturday, 19 September 2015 01:36 PM
හිතන්න මොළයක් නැති, අපරාධය පවක් යැයි නොසිතන, ආගම ධර්මයක් ගැන නොදන්නා උන්මත්තකයින් මෙවැනි අපරාධ වල බරපළකමක් නොදකිති
සමන්තිකා Saturday, 19 September 2015 02:00 PM
ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද? එකට ජීවත්වෙන්න බැරි නම් දාලා යන්න තිබුනා. (නි)
ප්‍රංශයේ සුජිව Saturday, 19 September 2015 07:41 AM
මෙහෙමත් තිරිසන්නු දඩුවම් දෙන්න ඕන අනිවාර්යයෙන්ම (ම)
ඉනෝකා Saturday, 19 September 2015 07:50 AM
පවත්නා නීතියට කිසිම බයක් සැකක් නැතුවනේ මේ මිනිස්සු මේ අපරාද කරන්නේ.ලංකාවේ මිනිසුන් දැන් උන්මන්තකයෝ වාගේ හැසිරෙන්නේ.(ම)
රොහන Saturday, 19 September 2015 08:06 AM
මට හිතා ගන්න බැහැ තාත්තා කෙනෙක් කොහොමද මෙහෙම කරන්නේ කියලා අපි දරුවෝ වෙනුවෙන් මැරෙන්න හදනවා මේ මිනිස්සු අනේ මන්දා.(ම)
පාලින්ද Saturday, 19 September 2015 08:23 AM
නීතිය වල් වැදුන සමාජයක ජීවත් වෙන අපට වෙන මොනවානම් බලාපොරොත්තු විය හැකිද........?(ම)