IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බිරිය පිහිය සමග අත් අඩංගුවට

බදුරලිය  මොරපිටියේ සැමියාගේ මුහුණට පිහියෙන් ඇන මරා දැමී යැයි බිරිය පිහියද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 



අදහස් (0)

බිරිය පිහිය සමග අත් අඩංගුවට

දර්ශා Sunday, 08 December 2013 10:51 AM

එකට ඉන්න බැරිනම් දෙපැත්තට වෙන එක තමයි ඇගට ගුණ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 December 2013 10:59 AM

දැන් හැමදාම ලංකාවේ කොහෙන් හරි චන්ඩි ශාමා කෙනෙක් එලියට එනවා නේද ? පිරිමින්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

අල්විස් Sunday, 08 December 2013 05:10 PM

කවුරු කසාද බැන්දත් බඳින්නේ එකම ගැහැනියයි. කොයි ගෙදර ඉන්නෙත් එකම ගැහැණිය නිසා තමයි එකම ප්‍රශ්නය හැම තැනම තියෙන්නේ. (ස)

:       0       0

ආනන්ද Sunday, 08 December 2013 11:50 AM

හරියටම මොකුකත් කියන්න බැ. මොකද කාගේද වරද කියල දන්නේ නැතුව. කොහොම උනත් මිනිහෙක් මරන්න තරන් අද ගැනු පිරිහිලා. ඕක අනියම් පෙමක අවසානයක් වෙන්ට ඇති. (ස)

:       0       0

ප්‍රමුඛ. Sunday, 08 December 2013 12:07 PM

අද මේ සෑම අපරාධයකටම ගැහැනුන් සහ පිරිමින් පොලබවන්නට අවශ්‍ය උත්තේජනය රටේ දේශපාලකයන් විසින් ලබා දී තිබෙන්නේ.සබැ අපරාධකරුවන්ට දඩුවම් නොලැබීමත් ,ගැලරිය පිනවීමට ආයුධ පෙන්වීමේ නාටක රගදක්වීමත් දක්නට ලැබේ.මේ ආයුධ පෙන්වීමේ රංගනයන් සදහා තෝරා ගනු ලබන්නේ සබැ අපරාධකරුවන්ද ,නැතිනම් තමන්ට එරෙහිවන්නන්ද යන්න නිශ්චිතව කිව නොහැක.මේ නිසා සමාජය අපරාධයන්ට පෙලබීමේ ප්‍රවනතාව වැඩිය. (ස)

:       0       0

ප්‍රමුඛ. Sunday, 08 December 2013 12:07 PM

අද මේ සෑම අපරාධයකටම ගැහැනුන් සහ පිරිමින් පොලබවන්නට අවශ්‍ය උත්තේජනය රටේ දේශපාලකයන් විසින් ලබා දී තිබෙන්නේ.සබෑ අපරාධකරුවන්ට දඩුවම් නොලැබීමත් ,ගැලරිය පිනවීමට ආයුධ පෙන්වීමේ නාටක රගදක්වීමත් දක්නට ලැබේ.මේ ආයුධ පෙන්වීමේ රංගනයන් සදහා තෝරා ගනු ලබන්නේ සබැ අපරාධකරුවන්ද ,නැතිනම් තමන්ට එරෙහිවන්නන්ද යන්න නිශ්චිතව කිව නොහැක.මේ නිසා සමාජය අපරාධයන්ට පෙලබීමේ ප්‍රවනතාව වැඩිය. (ස)

:       0       0

රෝසා Monday, 09 December 2013 12:50 AM

ඉවසිමේත් සීමාවක් තියනවනේ (නි)

:       0       0

ජෝන් Sunday, 08 December 2013 12:14 PM

ලංකාවේ පිරිමින්ට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

මොහමඩ් Monday, 09 December 2013 01:11 AM

රුපවතී,වැඩිය කෑගහන්න එපා, (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 08 December 2013 12:25 PM

ආනන්ද, ඔබ හරි. නමුත් මිනී මරන්න පෙළඹෙන කාන්තාවන්ගෙන් දෙවර්ගයක් ඉන්නවා. 1. තම ස්වාමි පුරුෂයාට ද්‍රෝහී වන කාන්තාව. 2. තම ස්වාමි පුරුෂයාගේ අසාධාරණකම් වලට මුහුණ පෑ කාන්තාවන්. කුමක් කෙසේ වෙතත් කාන්තාවන් කියන්නේ මලක් වගේ. ඒ මලේ සුන්දරත්වය හා සුවඳ විඳින්න අපි අශික්කිත හෝ පරුෂ වූයේ නම් අපේ පමණක් නොව මුළු පවුලේම විනාශයට මුල විය හැක. තම බිරිඳ අනියම් සම්බන්ධයක් පැවැත්වීමටත් ස්වාමියා වගකිව යුතුය. එසේ නම් කාන්තාවන් බොහෝ විට වැරදිවල පොළඹවන්නේ පුරුෂ පක්ෂය විසින් කියන දේ තමා මාගේ මතය. (නි)

:       0       0

නිරංජල. Sunday, 08 December 2013 12:28 PM

රටේ සමස්ත ජනතවට පිළිගත හැකි ක්‍රම වේදයකට විනිවිද භාවයෙන් සෑම අපරාධකරුවෙකුටම නීතියෙන් දඩුවම් ලැබෙනවා නම් මෙසේ අපරාධ වැඩිවන්නේ නැත.පිරිමින් මෙන්ම කාන්තාවන් ද දැන් දැන් අපරාධ වලට පෙලබී තිබෙන්නේ මේ හේතුව නිසාය.මෑතක සිට මිනීමරුවන් කී දෙනෙක් නම් නිදහස් කලාද?මේවා මේ අපරාධ වලට පුරවාදර්ශයන් සපයා තිබෙනවා.(දිල්)

:       0       0

නිරංජල. Sunday, 08 December 2013 12:28 PM

රටේ සමස්ත ජනතවට පිළිගත හැකි ක්‍රම වේදයකට විනිවිද භාවයෙන් සෑම අපරාධකරුවෙකුටම නීතියෙන් දඩුවම් ලැබෙනවා නම් මෙසේ අපරාධ වැඩිවන්නේ නැත.පිරිමින් මෙන්ම කාන්තාවන් ද දැන් දැන් අපරාධ වලට පෙලඹී තිබෙන්නේ මේ හේතුව නිසාය.මෑතක සිට මිනීමරුවන් කී දෙනෙක් නම් නිදහස් කලාද?මේවා මේ අපරාධ වලට පුරවාදර්ශයන් සපයා තිබෙනවා. (ස)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 12:30 PM

දයා දැන් ලංකාවේ වැඩි හරියක් තියෙන්නේ අනියම් සම්බන්ධතා . නියම සම්බන්ධතා පවත්වපු කාලය යල් පැනල කියල ඒ ගොල්ලෝ හිතා ගෙන ඉන්නේ. මේ තත්වය ඇත්තෙන්ම රටවල් බටහිර කරණය වීම නිසා ඇතිවූ දෙයක් නොව අතීතයේ පටන් රැක ගත් සාර ධර්ම වලට පයින් ගැසීම නිසා සිදුවූ දෙයක්. (ස)

:       0       0

රූපවතී Sunday, 08 December 2013 12:34 PM

පිටබැද්දර රාජාට පෙනෙන්නේ ඉඳලා හිටලා ගැහැනියක් ස්වකීය ආත්ම ආරක්ෂාවට කරන මීනි මැරුමක් පමණයි. දවසකට ගැනු කීදෙනෙක් මිනිස්සු අතින් මැරෙනවද? මම හැමදාම කියන්නේ එල්ලුම් ගහ ගෙන්න කියලා . (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 08 December 2013 12:47 PM

මුහුණට මුහුණලා ද්වන්ධ සටනක්ද?පිහිය හංගල ආයේ හොයන්න කැලේට රැගෙන යන්න ඇයි පොලිසියට අමතක වුනේ? (ස)

:       0       0

උමේෂා මදුමාලි Monday, 09 December 2013 12:55 PM

විවාහය ගැන තීරණ ගන්න කොට හොඳින් හිතලා ගන්න ඕන කියන්නෙ ඕක නිසා තමයි. දරුවො තමයි මේ හැමදෙයකින්ම අමාරුවෙ. (ස)

:       0       0

රූපා Sunday, 08 December 2013 02:47 PM

මම මේකට ලියන්නත් පෙර කෙනෙක් මගේ නමින් අදහසක් දමල තියනවා ..? "පිට බද්දර ජයා සොයුර " ඒ අදහස එතරම්ම වැරදිත් නැහැ ..? ඒ ලියුව කෙනාම ඔහුගේ නමින් ඒ අදහස පිටබද්දරට පලකලානම් ..වටිනාකම වැඩි ..? (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 08 December 2013 07:21 AM

පිහියක් දෙන්න බැරිය. මුහුණනම් කමක් නැහැ. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 07:29 AM

පිහිය හොයන්න පස්සේ එක්කගෙන යන්නනේ තිබුනේ. (නි)

:       0       0

නුවන් Sunday, 08 December 2013 07:44 AM

අනේ මෙහෙමත් ආරංචි! (නි)

:       0       0

නිර්මාල් Sunday, 08 December 2013 03:57 PM

ගැහැනු මිනිසුන්ගේ ප්‍රශ්න දුරදිග ගියාම මැඩපවත්වන්න අමාරුයි. පහසුවෙන් දික්කසාද වෙන්න පුවවන් නම් අදත් ජීවතුන් අතර.(දිල්)

:       0       0

අල්විස් Sunday, 08 December 2013 09:12 AM

මම හැම තිස්සෙම කියන දේ නැවත කියන්නම්. වටිනා බුද්ධිය ඝණ කට්ටක් ඇතුලට දාලා වහලා මිනිහාව නිර්මාණය කරපු එක තමයි වැරැද්ද. (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 08 December 2013 09:28 AM

මෙතන අනියම් සම්බන්ධයක් තියෙන ප්‍රශ්ණයක් තියෙනවද? මේ කාන්තවගේ වයස කීයද? ඇයි සැමියව මැරුවේ? (නදී)

:       0       0

ආරියසේන Sunday, 08 December 2013 09:34 AM

තම සැමියා මරල සැපවත් ජිවිතයක් ගත කරන්න හිතා ගෙන හිටියට, යන්න වෙන්නේ ජීවිතාන්තය දක්වා හිරගෙට. මුළු පවුලම අනාතයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 385 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 470 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 671 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 166 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 950 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site