IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බිරිය මරා පෝරකයට යයි

සිය බිරිය පුළුස්සා මරා දැමු  සැමියකුට පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (05) මරණ දඩුවම නියම කළාය.

1992-05-21 වැනිදා පිළියන්දල දොලේ කනත්තේදී  දීපා දිලානි වෙල්ලාල මාරා දැමී යැයි වරඳකරු වුයේ මැක් ලින්කන් ප්‍රනාන්දු හෙවත් රොබින් නම් පුද්ගලයෙකි.

මරණ දඬුවම නියම කිරීමට පෙර ඔහු කියා සිටියේ මරා දැමීමට තරම් බිරිය සමඟ ප්‍රශ්නයක් නොතිබු බවයි. අසත්‍ය චෝදනා තමාට එරෙහිව ඉදිරිපත් වී ඇතැයිද ඔහු කීවේය.

තමාගේ නිර්දෝෂිභාවය පුතා දන්නා බවත් ඔහු කීවේය.

තමා දැන් විවාහ වී දරුවකුද ඉන්නා නිසා අනුකම්පා කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

 

 

 

 



අදහස් (0)

බිරිය මරා පෝරකයට යයි

අස්මිත් Friday, 06 September 2013 10:27 AM

බන්දුල පෙරේරා, රතුපස්වල හමුදා මෙහෙයුම පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා වැරදි කරුවන් වග. ජනතාව මර්දනය කරන්න කාටවත් අයිතියක් නැහැ. විසුරුවා හරින්න විකල්ප ක්‍රම ඕ නෑතරම් තිබෙනවා. පළමුව මාධ්‍ය වේදීන්ට අසික්කිත ලෙස බැන වැදී කැමරා ආම්පන්න පොඩිකර, ඔළු පලලා තමයි පටන්ගත්තේ. දේවස්ථානයේ සිද්දියත් එසේමයි. අහිංසක ශිෂ්‍යයින් බිලිගත්තේ. ජනමාධ්‍ය වේදීන් ගුටි කාගෙන, ඔළු පලාගත්තේත්, ආණ්ඩුව පෙරලන්න නෙමෙයි බීමට තිබෙන ජලය අපවිත්‍ර වීම ගැන පැමිනිලි කරලත් කිසිම ප්‍රතිචාරයක් නිසි බලදාරීන් නොගත්ත නිසයි. එතකොට බන්දුල. කියන්නේ, මේ සෑම ප්‍රශ්නයක්ම ජනතාවට විදගෙන වැරදි කරුවන් නිදහසේ ජනතාවගේ ඔලු උඩ කරනම් ගහන්න ඉඩදීලා මේ රටේ ඉපදුන පලියට කටවහගෙන ඉන්න කියලද?(නදී)

:       0       0

නාලක Friday, 06 September 2013 10:37 AM

ලංකාවේදී මිනි මරණ එක සුළු දෙයක්වෙලා. දඩුවම් ලැබෙනවානම් ලැබෙන්නෙත් අවුරුදු 20 ක් වත් ගත්වුනාට පස්සෙනේ. ලංකාවේ අධිකරණය, විනිසුරුවන්, නිතිඤයෝ ගැන හිතාගන්න පුළුවන්නේ. (නදී)

:       0       0

නිල්මිණි Thursday, 05 September 2013 02:33 PM

අනුකම්පා නැහැ.(නදී)

:       0       0

චන්දි Thursday, 05 September 2013 08:56 PM

මට ප්‍රශ්නයක් මතු උනා. බිරිද මරලා අවුරුදු 21 ක්. එතකොට නඩුවත් අවුරුදු 21 ක් තිබුනා. දෙවෙනි බිරිදක් සහ ළමයි දෙන්නෙක් ඉන්නවාලු. ඒ කියන්නේ මෙයා මිනියක් මරලා නිදහසේ ජිවත් වුන කෙනෙක් . ඔන්න අපේ ලංකාවේ හැටි. (මරණ දඩුවම දුන්නට / මරන්නේ කොහොමද / එල්ලුම් ගහ නැහැ නේ ).(නදී)

:       0       0

ටාසන් Thursday, 05 September 2013 02:43 PM

තීන්දුව දෙන්න මෙච්චර හදිස්සි වෙලා තියෙන්නේ මොකද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 05 September 2013 02:44 PM

කිසිම අනුකම්පාවක් සමාවක් ඔබට නැත.(නදී)

:       0       0

නාමල් Friday, 06 September 2013 11:11 AM

අනේ බන්දුල ගෙදරට වෙලා පොරවාගෙන නිදගත්තනම් මෙයිට වඩා හොඳ නැද්ද?(නදී)

:       0       0

ගයා Thursday, 05 September 2013 02:49 PM

මේ වගේ අය මරන්න ඕනෑ ගල් ගහලම තමයි. (නි)

:       0       0

උපාලි Thursday, 05 September 2013 02:53 PM

සකල දෙවියනේ, අවුරුදු 21 ක් ගතවෙලා නඩුවට. ඒ කාලය තුලම මේ මනුස්සය රිමාන්ඩ් එකේද හිටියේ? අහෝ යුක්තිය! අනේ මහජන මුදල්! (නදී)

:       0       0

පිටිගල Thursday, 05 September 2013 03:19 PM

ඇත්තටම මේ මිනිහා අහිංසකයෙක් නම්.(නදී)

:       0       0

වරුණ Thursday, 05 September 2013 03:48 PM

පිළියන්දල බිරිය මරලත් එල්ලුම් ගස් යනවා මෙහෙ 3,ක් 4ක් මරලත් කිසි ගින්නක් නැතුව මුකුත් මතක නැහැ කියල ඔහේ චූන් එකේ ඉන්නවා.(නදී)

:       0       0

ජගත් Thursday, 05 September 2013 11:08 PM

බන්දුල පෙරේරා, ඔහේ දන්නේ මොනවද? .අවම බලය යෙදවීම ගැන දන්නේ නැද්ද? ප්‍රජාත්‍රන්තවාදය ගැන දන්නේ නැද්ද? (නි)

:       0       0

නිල්-රාකා Thursday, 05 September 2013 04:23 PM

වෙල්ලාල හෝ බ්‍රාහ්මණ කියලා නීතිය වෙනස් වෙන්න බැරි වුනත් වරදකරු බව නීතිය ඉදිරියේ සැකයෙන් තොරව ඔප්පුවී තිබේනම් මෙයයි විය යුත්තේ. නමුත් තීන්දුව දෙන්න මෙපමණ ප්‍රමාද වීමෙන් මේ පුද්ගලයා සැබැවින්ම නිවැරදිකරුවෙක් නම් එය මේ රටේ යුක්තිය පසිඳලීම පිළිබඳ විශාල ගැටළුවක් වගේම එයින් චූදිත පාර්ශවයට බරපතල අසාධාරණයක් සිදුවෙනවා.(නදී)

:       0       0

පිටිගල Friday, 06 September 2013 01:00 PM

""කුමට එරට අධිකරණය ,නීතිය සහ විනිසුරන්?"" (නි)

:       0       0

රෝහණ සල්ගාදු Thursday, 05 September 2013 05:04 PM

මේ සිද්දිය උනේ මගේ මහ ගෙවල් වලට ඉතාම කිට්ටුව මම මේ මිනිහා වත් හොඳට දන්නවා ගමේ අයත් දන්නවා මිනිහගේ හැටි. ඒ ගැහැණු කෙනා ඉතාම සීලාචාර කෙනෙක්. කෙසේ හෝ ප්‍රමාද වී හෝ යුක්තිය ඉටුවීම ගැන ගම්වාසීන් නම් ඉතාම ගෞරවයෙන් ඉන්නේ රටේ අදිකරණ ගැන. මොකද තවත් මේ වගේ කරන අයට දැනගන්න කවදා හෝ දඬුවම් ලබෙන බව. රජකම් කලත් කළකම් පලදේවි.(නදී)

:       0       0

සුරනග Friday, 06 September 2013 01:50 AM

ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය මේ නඩුවෙන් හොදහැටි පේනවා. උසාවි කාර්යක්ෂම නොවී මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ. (නි)

:       0       0

සිල්වා Thursday, 05 September 2013 05:26 PM

වරුණගේ වැදගත් අදහස් සමග අපි එකගයි (නි)

:       0       0

ජයසූරිය Thursday, 05 September 2013 05:30 PM

ප්‍රමාද වෙලා හරි නියම දඬුවම ලැබිලා තියෙනවා. දැන් කරපු වැරැද්ද චිත්‍රපටියක් බලනවා වගේ පෙනෙන්න ගනියි (නි)

:       0       0

උෂාන් Thursday, 05 September 2013 05:40 PM

කෝ අර අදහස් දාන වීරලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 September 2013 05:17 AM

බන්දුල පෙරේරා , රතු පස්වල කට්ටියට නම් දඬුවම් ලැබිලා නේද? පටි ගලවලා තනතුරු වලින් ඉවත් කරලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 September 2013 06:09 PM

වරුණ.ඔය ටික තේරුම් ගන්න බැරි අය කොච්චර ලංකාවේ ඉන්නවද?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 September 2013 06:10 PM

ඔය මිනිහට කියන්න තිබුනේ කිසිම දෙයක් මතක නැහැ කියලා. මොකද වෙන්නේ බලන්න.(නදී)

:       0       0

කින් බෙනට් Thursday, 05 September 2013 06:15 PM

බන්දුල පෙරේරා රෝහණ සල්ගාදු නමින් ප්‍රතිචාරයක් දාලා වගේ ... (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 September 2013 06:35 PM

කින් බෙනට්, ඔබ හරි.යුක්තිය ඉටුවීම ගැන ගම්වාසීන් නම් ඉතාම ගෞරවයෙන් ඉන්නේ රටේ, අධිකරණ ගැන ඔය වගේ කතා කියන්න පුළුවන් එකම කෙනා බන්දුල පෙරේරා විතරමයි. (නි)

:       0       0

නාමල් Thursday, 05 September 2013 06:44 PM

මේවා දේශපාලනයවත් කළා නම්? (නි)

:       0       0

වරුණ Friday, 06 September 2013 08:25 AM

මොන දඩුවම්ද?ජීවා, ගොළුමඩම නඩුව තාම යනවා. සැකකරු තාම රිමාන්ඩ් ඉන්නේ (නි)

:       0       0

වරුණ Friday, 06 September 2013 08:33 AM

අන්න බන්දුල පෙරේරා මෝඩ කතාවක් කියනවා.තමන්ගේ ප්‍රශ්න වලට විසදුම් නැති වෙලා ඉල්ලීම් දිනා ගන්න පාරට බහින්නේ නැතුව ගෙදරට වෙලා පොරවගෙන නිදා ගන්නද?අනික ඒ මිනිස්සුන්ගේ සාධාරන ඉල්ලීම් වලට කවුරුවත් ඇහුම්කම් දුන්නද?බන්දුලටත් ඔයවගේ දෙයක් වෙන්න ඕනෑ මොලේ පෑදෙන්න (නි)

:       0       0

ජීවා Thursday, 05 September 2013 07:17 PM

ගොළුමඩම හන්දියේ ළමයි දෙන්නයි, බිරිඳයි මරපු කෙනාගේ නඩුවට මොකද වුණේ? නිදහස් කරලද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 05 September 2013 07:20 PM

කට්ටියට මාව නිතරම මතක් වෙනවා නේද..?කොහොම උනත් මේ මනුස්සයට දඩුවම් ලැබුනා. ඒ වුනාට අර රතුපස්වල මරණ වලට වග කිවයුතු පාරවල් වල හට් ගහපු හමුදාවට පහර දෙන්න මිනිස්සු පොලඹවපු අයට කිසි දඩුවමක් නැහැ..අඩු ගානේ කාවවත් අත් අඩංගුවටවත් අරන් නැහැ. හමුදාව පිටින් සිදුවීමේ වගකීම දාලා ඒ ඔක්කොම නිදහසේ ඉන්නවා.. ඩුවම් උසාවි නීති ඔක්කොම හමුදාවට පමනයි. මේ පාහරයෝ ටිකත් අල්ලලා මරණ දඩුවම දෙන්න ඕන අනිවාර්යයෙන්ම.(නදී)

:       0       0

සිරිපාල Thursday, 05 September 2013 07:29 PM

රුපවති ඔයාගෙන් මොකෝ ප්‍රතිචාර නැත්තේ.(නදී)

:       0       0

තුෂාර Friday, 06 September 2013 09:24 AM

ලස්සන බෝඩ් එක. ඒ පොටෝ එක හුගක් වටිනවා මේ ප්‍රවෘත්තියට.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 05 September 2013 02:27 PM

මරණය සිදුකර අවුරුදු 21කට පසුව ඒ වෙනුවෙන් මරණ දඬුවම් තීන්දුව ලබා දෙනවා නම් අපේ රටවල්වල තීන්දු තීරණ ගැනීම ලේසි පහසු කාර්යයක් නොවන බවට ‍ඇති හොඳ උදාහරණයන් නොවේද ? ඉතින් මරණ වේගය අඩුවේද මං අහන්නේ ?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 23 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 106 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1570 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1115 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 500 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1273 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33226 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23888 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site