(උපාලි ආනන්ද)
දෙදරු මවක වූ තම බිරිදට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට දමා භූමි තෙල් වත්කොට සිරුරට ගිනි තබා දැම්මේ යැයි කියන විත්තිකාර සැමිා එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කල උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා ඔහුට මරණීය දන්ඩනය නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ නොච්චියාගම පහලමාරගහවැව තම්මන්නාව පදිංචි හේවගේ නෙරංජන පෙරේරා නැමැත්තෙකුටය
2010 වසරේ ජනවාරි මස 26 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර තම්මන්නාවදී සිය බිරිද වන එච් පූර්ණිමා චන්ද්‍රගුප්ත යන අයට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමි තෙල් වත්කොට ගිනි තබා බරපතල තුවල සිදු කර ඇය මරා දැමූ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට තිබිණ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිරිය මැරූ සැමියා පෝරකයට
abaran Saturday, 27 January 2024 12:12 PM
මේවගේ තිරිසනුන්ට මහජනතාවගේ බදුමුදල්වලින් හිරේදී හරි කන්න දිදී නඩත්තු කරනවාට වඩා මරණ දඬුවම එසැණින්ම ක්‍රියාත්මක කිරීම හොඳයි කියලා මට හිතෙනවා...