IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බොරලුගොඩ සිංහයොත් ජනපතිට අවනතයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බොරලුගොඩ සිංහයොත්, සමාජවාදී පක්ෂත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැයට අවනත වී ඇතැයි සමගි ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගමැතිතුමා ද තම දර්ශනයට අවනත කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වී ඇතැයි කී එරාන් වික්‍රමරත්න මහතා එය ලොකු ජයග්‍රහණයක් බව ද කීය.

එහෙම අවනත  වෙලා වෙනස් වෙලා ඉන්න එක රටට හොඳ බවද වික්‍රමරත්න මහතා පැවසීය.

මුදල් ඇමතිගේ මෙවර අයවැය ජනතාව ත්‍රෛලෝක සිහිනයක තරු අතර පා කරලා තිබෙන නමුත්  නින්දෙන් ඇහැරුණාම කිසිම තරුවක්  පෙනෙන්නේ නැතැයි ද කිසිම ප්‍රායෝගික සැලැස්මක් එහි නැතැයිද කීය.

අයවැය දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.



අදහස් (4)

බොරලුගොඩ සිංහයොත් ජනපතිට අවනතයි

sharm warn Wednesday, 16 November 2022 11:51 AM

බොරලුගොඩ නරියයි කෙම්බ්‍රිජ් එකේ සමනලයයි එකතු වෙලා රට තවත් විනාශ කරනකොට, මුන් දෙන්නගෙ පූට්ටුව රටට හොදයි කියන්න . . එරාන්, ඔයත් මලක් ගහලද ඉන්නෙ?

:       3       2

Kule Wednesday, 16 November 2022 12:41 PM

1965 බොරළුගොඩ මහ සිංහයත් ඩඩ්ලිට එකතු වුණා..

:       1       2

දාස Wednesday, 16 November 2022 12:54 PM

මේ නම් බොරලු ගොඩ නරියෙක්, මේකගෙ පාරිලිමේකොන්මතු හැසිරීම දැක්කම කොහොමද මෙයාට සිංහයෙක් කියන්නෙ

:       0       5

Prabha Wednesday, 16 November 2022 03:16 PM

එයාල සිංහයො කියා ගත්තට අපි මොනව කරන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 986 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2143 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1764 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1784 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2893 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1522 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site