IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බර්ලින් කඨිනෙට ලංකාවෙන්

මෙම මස 19-20 දෙදින  බර්ලින් මහා විහාරයේ කඨින පින්කම වෙනුවෙන් ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති උපාලි සරත් කොන්ගහගේ මහතා හා ශ්‍රි ලංකිකයින් සමග  තායිලන්ත කාම්බෝජ ලාඔස් විශාල පිරිසක් සහභාගි වන බව විහාරාධිපති ශාන්ත රක්ඛිතහිමියෝ කියති.

ලංකාවේ සිට වැඩම කරවන භික්ෂුන් වහන්සේලා දෙනමක්  සමග තවත් භික්ෂුන් වහන්සේලා අට නමක් මෙම පිකම වෙනුවෙන් සහභාගි වන බවද උන්වහන්සේ පැවසූහ.



අදහස් (0)

බර්ලින් කඨිනෙට ලංකාවෙන්

අමිල බෙර්ලින් Thursday, 17 October 2013 02:42 AM

බර්ලින් පන්සලේ තරුණ හාමුදුරුවෝ දැනට කරගෙන යන වැඩපිළිවෙල ඉතා හොදයි. තමන් ඉගෙනගන්න ගමන් උන්වහන්සේ කරනදෙයට අනිත් අය සහයෝගය දෙන්න ඕනෑ. ඒ තරුණ හාමුදුරුවෝඉතා දක්ෂ කෙනෙක් (නි)

:       0       0

ගිහාන Thursday, 17 October 2013 03:02 AM

බර්ලින් මහා විහාරයේ ඉන්න පොඩි හැමදුරුවෝ මට හමුවී තිබෙනවා, ඉතා හොද හාමුදුරුනමක්. නිකන් මඩ ගහන්න එපා. විනාශවේගෙන ගිය පන්සල නැවත ගොඩ ගන්න වැඩකරන්නේ ඒ හාමුදුරුවෝ.ඔය කියන අය දැන් පන්සලට ගිහින් බලන්න ඉතා හොදින් වැඩ කරගෙන යනවා. (නි)

:       0       0

නීල්වර්ණකුලසුරිය Wednesday, 16 October 2013 06:21 PM

සාදු,සාදු,සාදු....මොන පන්සලෙන් කරත්,මොන හාමුදුරුවෝ මුල් කරගෙන කරත් හොඳ දේට,වරදක් කියනවා නෙමේ,...නමුත් මම දන්නා තරමින් බර්ලින් වල ඉන්නේ 100-300 වගේ සිංහල මිනිස්සු ඒකෙනුත් කොටසක් කතෝලික, දානයක් තියෙන දවසක පන්සලට එනවා, අනික් කොටස කිසිම ආගමක් අදහන්නෙත් නෑ...ජාතියට හෙනගැහිලා ගියත් ජාතියට ආදරයකුත් නෑ,..මෙවෙනි තත්වයක් තියාගෙන,..මේ ඉන්න 100 වගේ පිරිසකට මේවගේ පින්කම් දෙකක් පන්සල් දෙකක පවත්වන එක ගැන මගේ බර්ලින්වල ඉන්න මිත්‍රයන් බොහොම කනස්සල්ලෙන් කතා කරනවා,..මේ තත්වය තියෙන්නේ දැනට අවුරුදු දෙකක තුනක කාලයේ පටන් බව තමා මගේ මිත්‍රයන් කියන්නේ, ඒක නිසා මම අහන්න කැමති Frohnau පන්සලේ මෙම ක්‍රියාකලාපය කොතරම් දුරකට මේ ඉන්න සිංහල බෞද්ධ පරිසට හොඳ අතට බලපානවද කියල, මෙයට වගකිවයුතු හාමුදුරුවන්ට මට කියන්න තියෙන්නේ මේ සියලුදෙනා එකතුකරගෙන එක පින්කමක් හරියට කරන්න කියල, මට තියෙන සැකය ඔබ වහන්සේලා මේ ක්‍රියා කරන්නේ මේ සමාජය දෙකඩ කරන්න කියල,..මේ තියෙන කරන උඩඟු අහංකාර වැඩ නවත්වල, සඟ බේද කරනඑවුන්ගේ කතා නොඅසා,.දැන්වත් මේ සමාජය එකතු කරන වැඩපිළිවෙලකට දායක වෙන්න කියල, මම මේ තරුණ අත්දැකීම් අඩු හාමුදුරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා,..(අ)

:       0       0

නාමල් Wednesday, 16 October 2013 06:22 PM

ලංකාවේ මිනිස්සු මේ වටිනා ස්ථානයත් විනාශ කරන්න පුළුවන්. (නි)

:       0       0

අජිත් Friday, 18 October 2013 01:39 AM

කුමාරන, පන්සල එවැනි තත්වයකට පත්වුණේ පිරිසකගේ රහසිගත වංචාකාරී ක්‍රියාකලාපය නිසයි. ඒ බව බර්ලිනයේ වසන ජර්මන් සහ ලාංකික බෞද්ධයින්ට රහසක් නොවෙයි. මෙම පාපකර්මයට තවමත් සහය දක්වන සියලු දෙනාට (ශ්‍රී ලංකාවේ සහ බර්ලිනයේ ගිහි පැවිදි අයට) කවදා හෝ දිනක ස්වභාව ධර්මය විසින් නිසි පිළිතුර දෙනු ඇත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 16 October 2013 07:53 PM

ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් මුහුඳු බඩ වෙරල අශ්‍රිතව දිවි ගෙවූ යයි. මින් වැඩි දෙනෙක් කුඩා කල සිටම වෙරළේ සුද්දන් හා වෙළඳාම් කරපු කට්ටිය. මේ අයට ආගම ගැන එතරම් ඇල්මක් කුඩා කල සිටම නොතිබුන නිසා පන්සල් වලට ශ්‍රී ලාංකික කටයුතු වලට ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැහැ. (අ)

:       0       0

කුමාරන Wednesday, 16 October 2013 01:14 PM

ඉතා දිගු ඉතිහාසයක් තිබෙන මෙම පන්සල සතු ඉඩම වෙන්දේසි කරනවා කියා පසු ගිය කාලේ රාවයක් පැතිරුනා.මාධ්‍ය මගිනුත් කරුණු හෙලිකලා .නමුත් දැන තත්වේ අපි දන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2659 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2340 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2920 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5844 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1967 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6648 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18596 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site