IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බර්ලින් විහාරේ කඨිනෙට ලංකාවෙන් හිමිවරු

යුරෝපයේ පැරණිම බෞද්ධ විහාරය වන ජර්මනියේ බර්ලින් නුවර පිහිටි බර්ලින් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 4දා බර්ලින් විහාරයේදී පැවැත්වේ. බර්ලින් විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් 3දා සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ පසු දින කඨින චීවර පූජාවක්, සපිරිකර සාංඝික දානය පිරිනැමීමට නියමිතය. ඔස්ටි‍්‍රයාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය විජයරාජපුර සීලවංශ, ජර්මනියේ හැම්බර්ග් බෞද්ධ විහාරාධිපති තල්පාවිල කුසලඤාණ, ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකාරාමයේ බඩල් කුඹුරේ ධම්මසිරි, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ලේඬියන්ගල සුදස්සි, බස්නාහිර පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ගොඩඋඩ අරියධම්ම, මාතර වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරේ විහාරාධිකාරී දික්වැල්ලේ සීල සුමන, පූජාපිටියේ සන්තුෂිත, දොඩම්පහල රාහුල, තායිලන්තයේ අනුසක් සහ ධම්මශුද්ධි යන හිමිවරු මෙම කඨින පූජෝත්සවය සඳහා ඇරියුම් ලැබ සිටිති. ජර්මනියේ සිටින ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ප‍්‍රධාන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයෝ ද ජර්මනියේ වෙසෙන තායිලන්ත, කාම්බෝජ් හා ලා ඕස බෞද්ධයෝ ද මේ පින්කම සංවිධානය කරති.



අදහස් (0)

බර්ලින් විහාරේ කඨිනෙට ලංකාවෙන් හිමිවරු

රංජිත් Wednesday, 24 October 2012 02:07 PM

හිතවන්ආනන්ද පිටබැද්දරමහතා, ඔබ ලියන කවි,නිසදැස් ඉතාමත් සරලයි,ලස්සනයි, බුදුබර හැගිම් සරලව සිතට දැනේනවා. ඔබට ජයවේවා...! "ලොවුතුරු දහම ලොව සැම කල් රැක ගන්න බොදු බැතිමතුනි ඕනෑ අප ඒක් වන්න " (ස)

:       0       0

රුවන් Thursday, 25 October 2012 10:27 AM

ජර්මනිය වගේ රටක මෙවැනි පින්කමක් සංවිධානය වී තිබීම පිළිබදව අපිට ගොඩක් සතුටුයි. (නි)

:       0       0

සිංහ Wednesday, 24 October 2012 04:18 PM

අපි මේ පන්සල ගැන දන්නවා (නි)

:       0       0

අශිකා Sunday, 27 November 2016 01:28 PM

සාදු සාදු සාදු!!!

:       0       0

චතු Wednesday, 24 October 2012 12:13 PM

හොද වැඩක්

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 24 October 2012 01:08 PM

සම්බුදු දහම ලොව බොහෝ කල් රැක ගන්න මහ නා හිමි වරුනි ඕනෑ ඔබ ඒක් වන්න මේ පිං බෙලන් අම නිවනම අත් වෙන්න පතනව හිමිනි බෝ සදු පුදමින් මෙන්න (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:48 PM

සියලුම මනුස්සයෝ ධර්මයට අනුව ජීවත් වෙන්න බුද්ධිය අවධි කරන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 693 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1367 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 298 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1256 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1142 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site