බොරැල්ල හරස් පාරේ ආගමික මධ්‍යස්ථානයකට සෙනසුරාදා රාත්‍රියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
එහි තිබූ වීදුරු ජනෙල්වලට ගල් ප්‍රහාරය හේතුවෙන් හානි සිදුවී ඇතැයි කියති. ආගමික කටයුතු සඳහා පැමිණි පිරිසක් එම අවස්ථාවේ එහි සිට ඇතැයි පොලිසිය පවසයි.
අවට ගොඩනැගිලිවල සීසීටීවී කැමරා දර්ශන අනුව පරීක්ෂණ පවත්වන බවත් පුද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවන්නට ඇති බවටත් පොලිසිය සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොරැල්ලේ ආගමික ස්ථානයකට ගල් ප්‍රහාරයක්
කැළුම් Sunday, 31 May 2015 11:53 PM
ඇත්ත. වැඩේ කැතයි (නි)
සජානා Monday, 01 June 2015 02:23 AM
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න එපා මිනිසුනේ! (නි)
සෙනරත් Wednesday, 03 June 2015 08:55 AM
සහන්, තමා විසින්ම කොමෙන්ට් එක දාගෙන තියෙන නිසා අනෙක් බයියන්ට ලියන්ට දෙයක් නැහැනේ. (නදී)
සහන් Sunday, 31 May 2015 11:34 AM
කෝ මේ බයියෝ , යහපාලනේ නිසා මේක වුණා කියල තවම කොමෙන්ට් දාල නැහැ (බ)
ඉන්ද්‍රජිත් Sunday, 31 May 2015 01:04 PM
ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන එක නම් වැරදියි (නි)
දයා නන්දසිරි Sunday, 31 May 2015 03:04 PM
කවුරු කෙරුවත් වැඩේ කැතයි(කේ)
රුක්ෂාන් Sunday, 31 May 2015 04:03 PM
සත්‍යය හෙළිවේවා! (නි)
තරිඳු Sunday, 31 May 2015 05:06 PM
ඕක වුණ වෙලාවේ ඔය ආගමික ස්ථානයේ කැමරා වැඩකරලා නැද්ද? (නි)