IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන පොලිස් මූලස්ථානයෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

බොරැල්ල සියලු  සාන්තුවරයන්ගේ   දේවස්ථානයේ  බොම්බය තැබීමට සම්බන්ධ  පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට පසුගිය රජයේ කිසිදු ප්‍රබලයකු සම්බන්ධ නැති බවත්  පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

එම  බෝම්බ  සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය  ඉෂ්ට  නොවූ බව‍ටත්  ඊට  පසුගිය රජයේ ප්‍රබලයන් සම්බන්ධ බවටත් මාධ්‍ය වාර්තා පළවන ආකාරයක් නිරීක්ෂණය වූයේ යැයිද  එම කොට්ඨාසය සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සේවය කළ සිවු දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර  ගත කෙරුණු බව සඳහන් කරන පොලීසිය  නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සැකකරුවන් සිවු දෙනා පසුව නිදහස් කෙරුණු බවද සඳහන් කරයි.

අනතුරුව සී.සී. ටී .වී  දර්ශන උපයෝගී කරගෙන කරන  ලද විමර්ශනවලදී හඳුනාගත් කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි මස  16 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඊට  පසු පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයකු ජනවාරි මස 17 වැනිදා  අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර  ඇති බව  පවසන පොලිස්  මාධ්‍ය  කොට්ඨාශය    ඉන්පසු රන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක සැකකරුවකු ජනවාරි 20  අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවද සඳහන් කරයි.

මේ පිළිබඳ නඩුව පසුගිය ජුනි මස පස් වෙනිදා  විභාගයට ගැනීමෙන් පසුව ලබන සැප්තැම්බර් මස 13  වැනිදා යළි කැඳවීමට නියමිතව ඇතැයි පොලිස්  මූලස්ථානය  පවසයි.



අදහස් (3)

බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන පොලිස් මූලස්ථානයෙන් ප්‍රකාශයක්

ජගත් ලියනගේ Tuesday, 02 August 2022 07:49 PM

ඔය යන විදියට මාවත් අත්අඩංගුවට ගනීවිද දන්නේ නැහැ....

:       8       18

sharm warn Wednesday, 03 August 2022 09:15 AM

තවත් එක බංකොළොත් තිර පිටපතක්... හැබැයි එව්වා කෙළ හල හලා තලු ගහන්න ඉන්න කට්ටියකුත් තවම ඉන්නවා...

:       0       0

fairoos Wednesday, 03 August 2022 12:19 PM

ඔව් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ඉන්න අය කෙහොමද වැරැදිකරුවන් වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 118 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 411 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 578 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1555 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2943 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 1005 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1697 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site