IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බොරැල්ලේ සිරි සුමන හිමිට වරෙන්තු

(නිමන්ති රණසිංහ)

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග මුදල් වංචාවකට ආධාර අනුබල  දුන්නැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටී බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) වරෙන්තු නිකුත් කළේය .

මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් විණි .

මෙම සිද්ධියට අදාළ සැකකාර තිලිනි ප්‍රියමාලි, ජානකී සිරිවර්දන ඇතුළු සෙසු සැකකරුවන් ඇප මත සිටිමින්  අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 



අදහස් (0)

බොරැල්ලේ සිරි සුමන හිමිට වරෙන්තු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 112 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 278 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 179 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 447 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 432 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 319 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1686 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site