කලා අංශයෙන් බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයයේ රිද්මි හදපාන්ගොඩ සිසුවිය කළුතර දිස්ත්‍රික්කයේ හතර වැනි ස්ථානය හිමි කර ගෙන සිටින්නීය.ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන්ද ඒ සාමාර්ථ නවයක් ලබාගෙන ඉහළ දස්කම් දක්වා ඇත.
ඇයගේ මව වන සුජීවා සුභසිංහ මහත්මිය හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයයේ ගුරුවරියකි. පියා අජිත් හඳපාන්ගොඩ මහතා පෞද්ගලික අංශයේ රැකියාවක නියැලෙන්නෙකි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බ්‍රේල් දැරිය ඉහළින්ම සරසවි මග පාදාගනී
සරත් පියසේන Monday, 29 December 2014 05:39 AM
දියණියනි නුඹ රටටම අාදර්ශයක්ම වේවා! (නදී)
පද්මිණී Sunday, 28 December 2014 09:49 AM
ජිවිතයේ සුන්දරම අවධිය ගෙවන සුන්දර දිරිය දියණියගේ අනාගතයට සුබාසිරි එක් කරමි. (බ)
මැණික් Sunday, 28 December 2014 10:07 AM
දුවට තෙරුවන් සරණයි. යහපත් අනාගතයකට සුභ පැතුම් !(දිල්)
ලසිත් Sunday, 28 December 2014 10:12 AM
දුවට ඉතා සතුටින් සුභ පතමි (දිල්)
චමිල - පානදුර Sunday, 28 December 2014 10:13 AM
හදවතින් සුබ පැතුම් දුවේ .... කොපමණ බාදක ආවත් ජීවිතය ජය ගන්න ආසිරි පතමි....(නදී)
පාලිත Sunday, 28 December 2014 10:21 AM
වාසනාවන් දුවේ. ඔයාගේ හැම ප්‍රර්ථනාවක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවි. ඔයා හැමෝටම හොඳ ආදර්ශයක්. (දිල්)
ඇඩ්රියන් ද මෙල් Sunday, 28 December 2014 10:29 AM
ඉතාමත් ආදර්ශමත් දියණියක්. ඔබට තෙරුවන් සරණයි (බ)
ආනන්ද Sunday, 28 December 2014 10:38 AM
ඔබට මගේ උණුසුම් සුබ පැතුම් දියණියනි !!! (බ)
අබ්දුල් රාසික් කටාර් Sunday, 28 December 2014 10:44 AM
දිරිය දියණිය ඔබ අපේ රටට මහඟු දායාදයකි. ඔබට ඔබේ අනාගත පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා අපි අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා. (බ)
ක්‍රිෂ්ණා Sunday, 28 December 2014 10:47 AM
නොපෙනෙන ලොව දිරියෙන් ජයගත් දිරිය දියණියට අප සැමගේ සුබ පැතුම් හද පිරි සෙනෙහසින් (බ)
චමින්ද Sunday, 28 December 2014 11:25 AM
දිරිය දියණියනි, තවම ලංකාවේ ඔබ වැනි අය වෙනුවෙන් වැඩකරන්න පුළුවන් විදියට අවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ කෙරී නැහැ (නි)
නදිත් Sunday, 28 December 2014 11:29 AM
මා ළඟදී ලොකු පිනක් කළා. මතු උපදින හැම භවයකම දුවට ඇස් පෙනීම ලැබෙන්න ඒ පින් හේතුවේවා ! (නි)
පාලිත මහින්ද - ඉතාලියේ මිලානෝ Sunday, 28 December 2014 11:36 AM
ඔබට මගේ උණුසුම් සුබ පැතුම්.! (ර)
අමා ලියනගේ Sunday, 28 December 2014 11:52 AM
දිරිය දියණියට සුභ පැතුම්.! තෙරුවන් සරණින් ජයම වේවා.! (ර)
අනෝමා Sunday, 28 December 2014 01:09 PM
ලෝකයේ ඈත සිට ඔබට උණුසුම් සුබ පැතුම් රිද්මි දුවේ.! (ර)
ඉන්දික ගාලේවත්ත Sunday, 28 December 2014 03:11 PM
දැනුම නෙත වගේම අනෙක් නෙතත් පෑදේවා.! (ර)
සරත් Sunday, 28 December 2014 11:29 PM
දුවේ, මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
දීපාල් Monday, 29 December 2014 03:17 AM
ඔයාට අපේ උණුසුම් සුබ පැතුම් (අ)
පී. රණවක Monday, 29 December 2014 03:19 AM
රටටම ආඩම්බරයක් දුවට සුභපැතුම් (අ)
ඉන්දික Monday, 29 December 2014 03:58 AM
නොලැබුණු දේවල් ගැන ලත වෙමින්, කාලය ගත කරන අපේ රටේ සියලුම දරුවන්ටත්, සියලුම පුරවැසියන්ටත්, විශාල ආදර්ශයක්, මේ සොහොයුරිය ලබා දීලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ තමුන්ට නොලැබුණු දේ ගැන කම්පා වීම නෙමේ, ලැබී තිබෙන සුළු දේ වුණත් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමයි. (අ)
ජානක Monday, 29 December 2014 04:20 AM
මේ හැම දේටම වඩා අබ්දුල් ගේ ප්‍රාර්ථනාව අගය කරනවා. (දිල්)
කමල් Monday, 29 December 2014 05:23 AM
දිරිය දියණියට මැද පෙරදිගින් සුභ පැතුම්! ලොව දිනන දුවක් වන්න. (නදී)