IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


බේරුවලටත් පොලිස් ඇඳිරි නීතීය

බේරුවල නගරයට රාත්‍රී 8 සිට  යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

බේරුවලටත් පොලිස් ඇඳිරි නීතීය

පුෂ්ප Sunday, 15 June 2014 10:34 PM

හැබෑවටම මොකද්ද උනේ මේ ප්‍රශ්නයේ මුලාරම්භය (දී)

:       0       0

රසික Sunday, 15 June 2014 10:46 PM

පොලිසිය ........ අදාළ නිලධාරින්, මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේම වගකීමක් තමයි මේ වෙලාවේ කල්පනාවෙන් සමාජයතුළ ගැටුමක් ඇතිනොවන ලෙස කටයුතු කිරීම (දී)

:       0       0

රසික Sunday, 15 June 2014 11:11 PM

මතක තියා ගන්න සමගිය බලය වේ (දී)

:       0       0

සුරංග Sunday, 15 June 2014 11:24 PM

මහජන සහජීවනය හා නිතිය ආරක්ෂා කරන විදිහට මිනිසුන් හැසිරෙන්නේ නැති නම් වහාම ඒ සියලු දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

බිහාර Sunday, 15 June 2014 11:34 PM

කොහොමද මේ ප්‍රශ්නය ඇතිවුණේ? (නි)

:       0       0

අෂ්රෆ් Sunday, 15 June 2014 11:43 PM

අවුරුදු 30 වින්ද දුක අමතකද? තවත් කලබලයක් අවුලන්නද මේ හදන්නේ? අපි සාමය වෙනුවෙන් ජීවත්වන මිනිස්සු . (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Sunday, 15 June 2014 11:51 PM

‍මෙහිදී පොලිසියේ වගකීම ‍වන්නේ ප්‍රදේශයේ සාමය රැකීමයි (නි)

:       0       0

පසන් හෙට්ටිආරච්චි Sunday, 15 June 2014 11:53 PM

මේදේවල් වලින් රටට සහ අපේ සමාජයට යහපතක් නම් වෙන්නේ නෑ. ශ්‍රී ලාංකික ජාතිය විදියට ඉදිරියට යන්න අපි හැමෝම එකතු වෙලා තමා කටයුතු කරන්න අවශ්‍ය. රටේ පාලක පන්තිය මේ දේවල් අස්සේ අපි ඔක්කොටම කෙලවනවා. එතැනදී මුස්ලිම්, සිංහල කියල බේදයක් උන්ට නැහැ. (අ)

:       0       0

බණ්ඩා Sunday, 15 June 2014 11:54 PM

හාමුදුරුවන්ට ගැහැව්වේ ඇයි. (අ)

:       0       0

විජේසිංහ Monday, 16 June 2014 12:00 AM

අනුෂ්කා, ඔයා හරි. (අ)

:       0       0

ජොසපින් Monday, 16 June 2014 03:38 PM

මාධ්‍ය ප්‍රකාශකතුමා මොකද්ද මේ ගැන කියන්නේ. (දී)

:       0       0

විපූල Monday, 16 June 2014 12:10 AM

රසික ඔබ හරි (අ)

:       0       0

කල්හාර Monday, 16 June 2014 12:22 AM

මොකද මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග ගියේ? (නි)

:       0       0

නිවන්ත Monday, 16 June 2014 12:41 AM

අනේ! කාටවත් කරදරයක් නම් වෙන්න එපා! (නි)

:       0       0

පද්මිණි Monday, 16 June 2014 12:54 AM

මෙම සිද්ධි වලින් වාසි ලබාගන්න තවත් කොටසක් බලා ඉන්නවා. එකමුතුව වැඩ කරන්න. (නි)

:       0       0

ජානක රණසිංහ Monday, 16 June 2014 04:01 AM

ලෝකෙම හිනසන්නේ නැතුව ඔලුවෙන් වැඩ කරන්න . බුදු හාමුදුරුවෝ ගැටුමක් ඇතිනොවන ලෙස කටයුතු කරන දේශනා කලේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 16 June 2014 06:08 AM

අපි ගහ මරාගන්න කැමති නැහැ. නමුත් මේ ප්‍රශ්න වලට විසඳුමක් තිබිය යුතුයි නේද? (නි)

:       0       0

කමනි Monday, 16 June 2014 06:22 AM

මේ ප්‍රශ්නයේදී පොලිසිය බොහෝ විට ජාතිවාදී ගැටලු ඇවිලීම නැවැත්වීමට උත්සාහ කළා. පොලිස් ඇඳිරි නීතිය පැනවූයේ ඒ නිසයි. ඔබ බුද්ධිමත් නොවුණොත් මෙවන් ගැටලු නිසා දරුවන්ගේ අනාගතය අඳුරු වේවි! (නි)

:       0       0

චම්පික Monday, 16 June 2014 07:04 AM

රටපුරාම පැතිරී තිබුණ සාමය ඉදිරිටයත් ඒ අයුරින්ම දැකගැනීමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ (නි)

:       0       0

සේන Monday, 16 June 2014 10:56 AM

තවදුරටත් ජාතිවාදී ගෙතුම් එපා. අවරුදු තිහක් දුක් විදා හොදටම එති. මෙවැනි ගැටුම්වලින් එකම වාසිය තියෙන්නේ අන්තවාදීන්ට පමණි. (අ)

:       0       0

රසික Monday, 16 June 2014 11:55 AM

අධිකරණයට භාර දුන්නානම සාධාරණයක් ඉෂ්ට වෙනවා මෙවන් අයුතු වැඩ කරන්න ඕනේ නැහැ (දී)

:       0       0

විජේබා Monday, 16 June 2014 06:05 PM

ලොව අදිරාජ්‍ය ගොඩනගන කොට, ආර්ථික උවමනාවට වහල තිබිච්ච කොඩිය තමයි ආගම. එම නිසා තිබුන පරණ ආගම නැති වෙලා අලුත් ආගමක් බලසම්පන්න පාලනය විසින් ඇති කරනවා. යුගයේ බලවත් අධිරාජ්‍ය පිළිගන්නා ආගම තමයි වැඩියෙන් පතුරුවන්නෙත්. මිනිස්සු වාසිය තකා වැළඳ ගන්නෙත් එයයි. එම නිසා හොඳම දෙය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පින් සිද්ධ වෙන්න තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතියට ගරු කොට එය අවිහිංසාවාදී ලෙස කරගෙන යාමට ඉඩ දීමයි. ආර්ථික සහ දේසපාලන හයිය නැති ආගම් ලෝකේ පවතින්න අමාරුයි. එනිසා මිනිස්සුන්ට කරන්න පුළුවන් හොඳම දෙය තමයි මනුෂ්‍යත්වයට ගරු කරන්න පුරුදු වෙන එක. (නදී)

:       0       0

චන්න Monday, 16 June 2014 12:43 PM

තමන්ගේ ආගමට අනුව ජීවිතය හැඩ ගස්වා ගන්න (දී)

:       0       0

වසන්ත Sunday, 15 June 2014 08:57 PM

අනේ මන්දා (අ)

:       0       0

අනුෂ්කා ඒකනායක Sunday, 15 June 2014 09:13 PM

බුදු හාමුදුරුවෝ වෙනුවෙන් පණ දෙන්න ගොඩක් අය හිටියට .එතුමන් දේශනා කරපු ධර්මය අහපු කවුරුවත් නැහැ වගේ. (අ)

:       0       0

හසිත Monday, 16 June 2014 01:13 PM

මේ වෙන දේවල් කිසිම විටෙක අනුමත කරන්න බැහැ (දී)

:       0       0

කාලිංග Sunday, 15 June 2014 09:37 PM

වහාම නිවිය යුතු ප්‍රශ්නයකි මෙය, නිතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩ දීල කට්ටිය සන්සුන් උන නම් හොදයි, අලුත්ගම ඉන්න මුස්ලිම් සිංහල මිනිස්සුන්ට නෙවේ මේක දුර දිග ගෙනියන්න ඕන, ඒ මිනිස්සු අහිංසකයි, පිටින් ඉන්න උදවියටයි මේකේ අමාරුව තියෙන්නේ, , මෙය කළු ජුලියෙක පෙර නිමිතියි, කරුණාකර ජාතිවාදය අවුලන්න එපා, එක එක දේශපාලකයන්ගේ හිතුමත තීරණ වලට බැට කෑව ඇති හොදටම, (අ)

:       0       0

ජීවක Sunday, 15 June 2014 09:46 PM

.බුදු බන අනුව සැමට මෛත්‍රී කොරන්න! (අ)

:       0       0

ප්‍රභාත් Sunday, 15 June 2014 09:59 PM

අනුෂ්කා,ඔයා එක දවසක් හරි දර්ගා නගරයට ගියා නම් තේරුම් ගන්න පුලුවන් වෙයි (නි)

:       0       0

නුවන්ගි Sunday, 15 June 2014 10:10 PM

අනේ මේ ප්‍රශ්න වලට විසදුමක් දෙන්න බැරි උනාද තවම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2100 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1355 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2180 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3097 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site