බේරුවල හෙට්යාකන්ද ආයුර්වේද රෝහල පිටුපස ලඳු කැලෑවක සඟවා තිබූ බව කියන පෙට්‍රල් බෝම්බ 29ක් සොයගත් බව බේරුවල පොලිසිය කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බේරුවලින් පෙට්‍රල් බෝම්බ 29
සරත් Saturday, 21 June 2014 12:17 AM
බෝම්බ ගෙනාවේ අලි එලවන්න එහෙම නැතිව පුපුරවන්න නෙවි.(දී)
ප්‍රිහාන්.. Saturday, 21 June 2014 12:20 AM
මේක කාගේ වැඩක්ද? (දී)
නිමල් Saturday, 21 June 2014 12:21 AM
සෙල්ලම් කරන්න ගෙනාපුවාද කොහෙද? (දී)
පසන් Saturday, 21 June 2014 12:32 AM
සගවපු ආයුධ වෙන්න පුළුවන් (දී)
මාලක සිල්වා Saturday, 21 June 2014 12:06 PM
මේවා එතෙන්ට එනකම් ලොකු ආරක්ෂාවක් යොදවා තිබියදී අල්ල ගන්න බැරි උනා. ආණ්ඩුව ඇතුලේ ඉන්න අන්තවාදියෙක් පිට රට වලට බොරු තොරතුරු දෙනවා.රජය බකන් නිලාගෙන ඉන්නවා (නදී)
සරත් Saturday, 21 June 2014 01:43 AM
එංගලන්ත ආණ්ඩුව අලුතෙන් බ්‍රිතාන්‍ය ලකුණ ගැන කතා කරන්න පටන් අරගෙන. ජිහාඩ් වැනි අන්තවාදීන් පාසල්වල හෝ වෙනත් ආයතනවල ලොකු පුටුවල ට යවන්නත් බැහැ. ලංකාවට තියෙන්නෙත් සියලුම අන්ත වාදී කණ්ඩායම් තහනම් කරන එක. ලංකාව කියනේ ලංකාව නැතහොත් වෙනත් රටක් නොවන බව කියන්න හා දැනුවත් කරන්න (නදී)
බන්දුල. පෙරේරා Saturday, 21 June 2014 03:25 AM
ජීවත් වෙන්න කාටත් අමාරුයි. එහෙම කියල ආයුද වෙලදාම් කරලා, මංකොල්ල කාල හරියනවද ? (නදී)
අබා Saturday, 21 June 2014 04:02 AM
කව්ද ඔව්වා ගෙනාවේ? වහාම රටට හෙළි කරන්න. එතකොට බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
චානක. Saturday, 21 June 2014 04:08 AM
3න් වන ලෝකයේ රටවලට ( විශේෂයෙන් ලංකාව ) ගොඩ ඒමට නොහැකි වී තිබෙන්නේ මුළු ජන සමාජයම වෙළාගත්ත දේශපාලන පිලිලය හේතුවෙනි. (නදී)
ගුණවතී Saturday, 21 June 2014 04:11 AM
බොහොම හොඳයි සොයා ගත්ත එක. (නදී)
චමින්ද Saturday, 21 June 2014 04:50 AM
සිංහල තුවාලකාරයෝ ත්‍රීවිලර් එකක දාගෙන ගිය දෙන්නෙක් තාම රිමාන්ඩ්. පෙට්‍රල් බෝම්බත් සමග අසුවූ අයට ඇපත් දීලා. හරකෙක්ගේ කපපු බෙල්ලයි, කකුල් හතරයි පන්සල ඉස්සරහට ගෙනත් දාපු අයට කිසිම කරදරයක් නැහැ. පුදුම වැඩක් නේද? (නදී)
ඉසුරන්දි Saturday, 21 June 2014 01:51 PM
මේකෙන් දේපල ජිවිත කොච්චර නම් විනාශ වෙන්න තිබ්බද? අළුයට ගිනි තවමත් හැමතැනම.(අ)
උදයංග Saturday, 21 June 2014 06:42 AM
සිංහල අයව විතරක් ඇතුලට දාලා හරියන්නේ නැහැ. අන්තවාදී කල්ලිත් වහාම අත් අඩංගුවට ගත යුතුයි. නැතිනම් ඉදිරියේ රට ලේ විලක් වෙයි (නදී)
සත්‍යයා Saturday, 21 June 2014 07:54 AM
කොයි රටේ පෙට්‍රල් ද ? (නදී)
සමන් Sunday, 22 June 2014 05:17 AM
පිටින් ගෙනත් ඇදිරි නිතිය වෙලාවේ පාවිච්චි කරලා ඉතිරි ඒව වෙන්න ඇති (නදී)
චන්දිමා Saturday, 21 June 2014 08:03 AM
එක ඇමතියෙක් ආංඩුවේ ඉන්න ගමන්ම දිගට හරහට සමස්ත සිංහල බෟද්ධ සමාජයට විතරක් හානි වෙන විදියට බීබීසියට ගතු කේලාම් කියපු සහ තව දුරටත් කියාගෙන යන හැටි හරිම නින්දිතයි. ගැටලුව සාමෙන් විසඳන්න නෙමෙයි මිනිහා රටෙන් කෑල්ලක් කඩා ගන්න හදනවා මේ ගැම්මටම. (අ)
සේන Saturday, 21 June 2014 10:21 AM
මේකෙන් අන්තවාදීන්ට ලොකු වාසියක් වුනා. (නදී)
බණ්ඩාර Saturday, 21 June 2014 05:56 PM
උත්සවයකට ගෙනල්ල වෙන්න ඇති (දී)
ටි.ජී Friday, 20 June 2014 09:53 PM
මුදා නොගත් ප්‍රදේශයක් වත් ද මන්දා (දී)
නාලක Friday, 20 June 2014 10:01 PM
හා හා ජාතිවාදය ඇවිස්සෙයි නම් ගම හෙළිකරන්න එපා. (දී)
ජීවක Friday, 20 June 2014 10:36 PM
පෙට්රල් ලාබ වෙලාද?...(ස)
පිටිගල Friday, 20 June 2014 10:46 PM
වැඩේ බරපතල කම තවම චන්ද වලින් වැහිලා තියෙන්නේ. (ස)