IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බේරුවල ටී.ඕ අල්ලස් දැලේ

බේරුවල ප්‍රාදේශීය සභාවට අනුයුක්ත පයාගල උප කාර්යාලයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරියා (ටීඕ) රුපියල් 25000ක අල්ලසක් ලබාගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ වී මෝලකට හා හෝටලයකට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාදීමටත් පිහිනුම් තටාකයකට අනුකූල සහතිකයක් ලබාදීමටත් මෙලෙස අල්ලස් ගෙන ඇතැයි කියති.



අදහස් (0)

බේරුවල ටී.ඕ අල්ලස් දැලේ

ජගත් Tuesday, 20 December 2016 03:12 PM

හැම තැනම ඔය වගේ තමයි.(හේ)

:       0       0

සමීර Tuesday, 20 December 2016 03:13 PM

හැම ප්‍රදේශීය සභාවේම මෙහෙම තමයි. කිසිම වැඩක් කරන්නේ නෑ. බොරුවට හැම වැඩක්ම පහු කරනවා. කමිටු වලට දානවා කියල උපරිමෙන්ම රස්තියාදු කරනවා. මේවගෙන් වැඩ කරගන්න සල්ලියි , (හේ)

:       0       0

කමල් Tuesday, 20 December 2016 10:07 AM

අපේ නගර සභාවේත් එක්කෙනෙත් ඉන්නවා. එහෙම තමයි. සල්ලි නැත්නම් වැඩ නැහැ (නි)

:       0       0

බමුණුසේන Tuesday, 20 December 2016 11:53 PM

මේක අමුතු දෙයක් නොවෙයි. පගා නොගන්නා කෙනෙක් සෙවීම අද කළුනික සොයනවාට වඩා අමරුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 20 December 2016 11:55 PM

බේරුවල පමණක් නොවෙයි එන්නකෝ තවත් පැති වලට. ඕනෑම තැනක පගා ගන්නවා. (නි)

:       0       0

ජයාත් Wednesday, 21 December 2016 01:19 AM

නගර සබාවල විතරක් නෙමෙයි මුළු රටේම රජයේ තැන්වල ඉන්නේ මේ වගේ හාදයෝ. ගණනක් නොදී මොනම දෙයක්වත් වෙන්නේ නැහැ (නි)

:       0       0

ද සිල්වා Tuesday, 20 December 2016 12:26 PM

මේක බේරුවල පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවේ , ලංකාවේ සෑම තැනකම තිබෙනවා ,පගා නොගන්න ටි ඔ ලා ලංකාවේ කොහෙද ඉන්නේ ?(හේ)

:       0       0

රොකී Tuesday, 20 December 2016 01:22 PM

මේ ප්‍රාදේශීය සභාවල ඉන්න තාක්ෂණික නිලධාරිවරුන් අතරේ ලෝකෝත්තර තක්කඩි ඉන්නවා. කළුතරත් එහෙමම තමයි. මොවුන්ට කිසිම අනුකම්පාවක් නොදක්වා දැඩි දඬුවම් දිය යුතුයි. මුන් රාජ්‍ය සේවයට නින්දාවක්! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1694 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1017 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site