IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බේරුවල ඩොලර් මොසැම්බික් නොයයි

ඩොලර් 54800ක් (රුපියල් ලක්‍ෂ හැත්තෑ එකක් පමණ) දෝහා ඔස්සේ මොසැම්බික් රාජ්‍යයට රැුගෙන යෑමට තැත් කළ බේරුවල මැණික් ව්‍යාපාරිකයන් සිවුදෙනෙක් ගුවන් යානයට ගොඩවීමට මිනිත්තු කිහිපයකට පෙර සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

බේරුවල ඩොලර් මොසැම්බික් නොයයි

නලීන් Thursday, 04 October 2012 07:12 AM

අල්ලා දෙවියන්ට බොරු කරන්නේ නැහැ කියලා කරන වැඩ... (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 07:12 PM

එහේ මැණික් තියෙනවද? (නි)

:       0       0

ජනක Thursday, 04 October 2012 03:53 PM

නලීන්, ඒ සොබිත හිමි කලේ ඊට වැඩ ජරා වැඩක් නොවේද , (ස)

:       0       0

හර්ෂණ Wednesday, 03 October 2012 03:21 PM

මෙයාලා ගෑවුණ තැන ඉවරයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 October 2012 11:55 AM

රත්තරන් හා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා වහාම ගුද මාර්ගයක් උවමනාකරයි (ස)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 03:26 PM

මේවනම් අර මාර්ගයේ හන්ගන් යන්න බැහැනේද ? (ස)

:       0       0

රාජු Wednesday, 03 October 2012 03:32 PM

රටකට ගිය කල! (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 03 October 2012 03:53 PM

සේනානායක, මේවා අධිවේගී මාර්ගයේ ගෙනියන්න අමාරුයි .මහ මාර්ගයේ තමයි ගෙනියන්න වෙන්නේ (ස)

:       0       0

ජීව Wednesday, 03 October 2012 11:42 PM

අපට ආදායම් බදු දෙපාර්තමේන්තුවක් තිබුණත් ඒකෙන් වෙන සේවය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ලබන පෞද්ගලික ව්‍යාපාරිකයො සල්ලි මත පිණුම් ගහනවා. හැකිතරම් බදු වංචා කරල සොච්චමක් බදු වශයෙන් රජයට ගෙවනවා. රටේ බදු අයකිරීම සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. මේ අහුවෙලා තියෙන්නෙ සොච්චමයි. මෙයට වඩා විශාල වශයෙන් විදේශ මුදල් රටින් පිටවෙනවා. මේවා ජාතික ධනය. වගකිවයුත්තෝ තවදුරටත් නිදිය ගනිල්ලා! (නි)

:       0       0

ගමගේ Wednesday, 03 October 2012 04:47 PM

අයියෝ! සල්ලි රාජසන්තක කරයි නේද? (නි)

:       0       0

හෂාන් Thursday, 04 October 2012 03:52 AM

අයියෝ සල්ලි ....

:       0       0

සේනක Wednesday, 03 October 2012 05:41 PM

ෂුවර් එකට අපේ නානා කෙනෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 769 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 943 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 506 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 292 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 596 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site