IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බේරුවල පෑරුණු තුවාල හමුදාවෙන් සුවපත් කරයි

අලූත්ගම හා බේරුවල ගැටුම් වලින් විනාශයට පත්ව තිබූ නිවාස 100 ක් හා ව්‍යාපාරික ස්ථාන 7 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන් වෙත භාරදුන් බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය කියයි.

තවත් නිවාස 103 ක් හා ව්‍යාපාරික ස්ථාන 25 ක් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින බව ඔහු පවසයි.

ගැටුම් වලින් නිවාස 210 ක් හා ව්‍යාපාරික ස්ථාන 84 ක් විනාශයට පත්විය.

ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සදහා යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව එක්ව සිටිති.



අදහස් (0)

බේරුවල පෑරුණු තුවාල හමුදාවෙන් සුවපත් කරයි

සත්‍යයා Sunday, 03 August 2014 11:44 PM

මුළු රටේම නිවාස ප්‍රශ්න විසඳන්න හොඳම විදිය මේක තමයි. නමුත් තාම ගෙවල් නැති රණවිරුවන්ටත් ගෙවල් ලැබිලා නැහැ නේද? (නි)

:       0       0

සත්‍යපාල Monday, 04 August 2014 06:57 AM

උපාලි අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් කඩන එකයි ගිනිතියන එකයි කොහොමද හොඳ දෙයක් වෙන්නේ (නදී)

:       0       0

මව්ලානා Monday, 04 August 2014 09:34 AM

මේවා කාගේ සල්ලිද ?, අනාගතේදී කාටද වන්දි ගෙවන්න වෙන්නේ .. (දී)

:       0       0

සලීත් Monday, 04 August 2014 03:27 AM

හැමෝටම සාධාරණයක් ඉටුවේවායි මම ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

උපාලි Sunday, 03 August 2014 02:54 PM

මේ ඉතා හොඳ දෙයකි. හොඳ දෙයක් වන විට කොමෙන්ට්ස් අඩුය. එහෙත් ප්‍රචාරය වන පොඩි නරක දෙයකට බොහෝ අය කට අරිති. ඔවුන් කතා කරන්නේ සෝවාන් වූ අය ලෙසය. (නදී)

:       0       0

අංජන Monday, 04 August 2014 04:28 AM

මේවට මෙයට වඩා ප්‍රචාරයක් ලබා දියයුතුයි. ෆොටෝ සමග. මොකද ජාත්‍යන්තරයට ගියපු ප්‍රතිරූපය දරුණුයි. මොකද මෙහෙ අය තාමත් ඔය ගැන ප්‍රශ්න කරනවා. (නදී)

:       0       0

කසුන් Monday, 04 August 2014 05:12 AM

වැඩේ හොදයි එත් රණවිරුවන්ව වහලුන් සේ කණු සුද්ද කිරීමටත් , කඩ කාමර සුද්ද කිරීමටත් යොදවිම අනුමත කල නොහැකියි. අනෙත් කරුණ නම් ඔය සිද්දියෙන් පහර කෑමට ලක්වූ සිංහල ජනතාවට, ඔවුන්ගේ අලාබහානි වූ ගිනිබත් වූ දේපල වලට මොනවද රජයෙන් දුන්නේ? උපාලි මහත්මයාණනි ඔබතුම නොදකින බොහෝ දේඅලුත්ගම සිද්දිය පිටුපස ඇත. මම එහි සිදුවූ බොහෝ දේ සියසින් දුටු අයෙක් වෙමි. (දී)

:       0       0

හෂාන් Monday, 04 August 2014 06:21 AM

කාලෝචිත වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 128 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 157 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 68 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1204 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1482 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 125 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24930 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site