IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බූරුවා ගැසූ ගෑණුන්ට දඩ

කොළඹ කොම්පඤ්ඤ වීදියේ ගෙදරක දොර ජනෙල් වසාගෙන බූරුවා ගැසූ ගැහැණුන් හය දෙනෙකුට කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එක් අයකුට රුපියල් සීය බැගින් දඩ නියම කළේය.බූරු පිටියේ තිබූ රුපියල් 7900ක් ද  රාජසන්තක කළේය.



අදහස් (0)

බූරුවා ගැසූ ගෑණුන්ට දඩ

චින් Monday, 01 July 2013 05:06 PM

කැසිනෝ ගැහුවා නම් ඉවරයිනේ . පොලිසිය පැත්ත පළාතක එන්නේ නැහැ (දී)

:       0       0

ඉම්රාන් Monday, 01 July 2013 05:11 PM

කොන්ද ඇති පිරිමින් හරි හැටි රැකියාවක් කරලා මුදල් හොයලා ගෙදර දොර වැඩ කරලා දුන්නා නම් ගැහැණු බූරු ගහන්න ඕනෑ නැහැනේ. (දී)

:       0       0

දිනේෂ් Monday, 01 July 2013 05:12 PM

බීල අහු වුනොත් 3000යි.බුරුව ගහල අහු වුනොත් 100යි...? (දී)

:       0       0

හෙළයා Monday, 01 July 2013 05:16 PM

නියමයි, තවත් ආශ්චර්යයක්!!! කාන්තාවන් රිසි පරිදි සම අයිතීන් ගන්න ගිහින්. (දී)

:       0       0

නිල්මිණි Monday, 01 July 2013 05:24 PM

මොනවට බුරු ගහනවද මන්දා ? (දී)

:       0       0

දාස් Monday, 01 July 2013 06:29 PM

බුරුව කිව්වට මට නම් ෂුවර් නැහැ මොනවා ගැහුවද කියලා.(නදී)

:       0       0

මිනීපෙ Monday, 01 July 2013 08:21 PM

පව් අප්පා, ටෙලි නාට්‍ය බලලා එපා වෙලාද කොහේදෝ. මෙතන වැරද්ද වෙලා තියෙන්නේ, බුරු ගහපු එක නොවේ. එතනට සුදු කෙළිමේ බලපත්‍රයක් නැති කමයි.(නදී)

:       0       0

රුවන් Monday, 01 July 2013 02:11 PM

බුරුවා කාට හරි ගහලද? (දී)

:       0       0

දයා අළහකෝන් Monday, 01 July 2013 02:34 PM

ගැහැණුන් ගංජා ගහනවා, කුඩු විකුණනවා, බූරුවා ගහනවා, වෛශ්‍යා වෘත්තියේ යෙදෙනවා.... මොනවද බලනකොට අඩු? (දී)

:       0       0

වරුණ Monday, 01 July 2013 02:35 PM

එතකොට මහා පරිමාණ සූදු පොළවල්, කැසිනෝ ක්ලබ්, රේස් බුකි? (දී)

:       0       0

ඩී.උපුල් Monday, 01 July 2013 02:49 PM

දොර ජනෙල් වහගෙන නම් , හරියටම කියන්නේ කොහොමද බූරුවා ගැහැවා කියලා? (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 03:09 PM

'බූරු' බෝඩ් ලෑල්ල ගලවලා 'කැසිනෝ' කියල එල්ලුවා නම් පොලිසියෙන් අල්ලන්නේ නැහැනේ. (දී)

:       0       0

වලස් පිටියේ මාමා Monday, 01 July 2013 03:15 PM

ඔය වගේම පොල්ගස් යට බූරුවා ගහන අයටත් දඩ ගහනවා නම්. (දී)

:       0       0

නෙතුමි Monday, 01 July 2013 11:20 PM

අනේ මන්ද හැමදාම මේ වගේ දේවල් අහන්න ලැබෙනවා මිසක් හොඳ දේවල් ඇත්තෙම නැ අහන්න,,, මේවා අල්ලන්න පොලිස්සිය හිටියාට සමර තැන වටලන්නත් පොලිස්සිය හැරී අකමැතියි,, (අ)

:       0       0

අමාලි සිල්වා Monday, 01 July 2013 03:27 PM

කාන්තා පරපුරටම නිගා කරපු මේ ගැහැනුන්ට ගැසු දඩය පොඩි වැඩියි. ලොකු දඩයක් ගහන්නයි තිබුණේ, ආපසු මේ වගේ දේවල් නොකරන්න. එහෙම නැත්නම් බුරුවෙක් ගාව දන ගස්සල තියන්න තිබුණේ (දී)

:       0       0

අර්ෂා Monday, 01 July 2013 03:28 PM

රු 100/= ක්? අද කාලේ හැටියට තේ එකක් බීලා වඩේ එක්කක් කන්න මදි, රු 1000/= ගානෙවත් දඩ ගැහුවානම්.(නදී)

:       0       0

වරුණ Monday, 01 July 2013 03:42 PM

ගැණු සූදු කියන්නේ ඕවට තමා. කවුද දන්නේ නැහැ පොලෝසියට ඔත්තුව දුන්න කෙනා ?පැරදිලා ණයට සල්ලි ඉල්ලලා නොදුන්නා හින්දා ඔත්තුව දෙන්න ඇති ෂුවර් එකටම (දී)

:       0       0

ජේමිස් Monday, 01 July 2013 03:46 PM

මහා පරිමාන කැසිනෝ කමක් නැද්ද? පොඩි පොඩි බූරු පොළවල් තමයි අල්ලන්නේ.(නදී)

:       0       0

සිදීක් Tuesday, 02 July 2013 01:54 AM

ඔතන වෙලා තියෙන්නේ බුරුවා ගැසීම පමණක් නෙමෙයි වෙන්න ඇති. දොර ජනෙල් වහගෙන ගැහුවා නම් මම හිතන්නේ තව දේවල් කරන්න ඇති. පොලිසියේ මේ දෙපැත්තම හිතලා ඇති (නි)

:       0       0

විජේසිංහ Monday, 01 July 2013 04:03 PM

මේක දුප්පත් අපේ ජන ක්‍රීඩාවක්. මේකට බලපත් නිකුත් කළා නම් හොදයි. අර කට්ටිය නම් මේක වටලන එකක් නැහැ. (දී)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 06:32 AM

කැසිනෝ වගේ ලයිසන් අරගෙන වැඩේ පටන් ගනිමු. එතකොට පොලිසියෙන් අවුලක් වෙන එකක් නැහැ (නි)

:       0       0

ධම්මික Monday, 01 July 2013 04:46 PM

බුරුව ගහපු එක හරි කියලා මම කියන්නේ නැහැ. නමුත් මොකද ‍ලොකු ග්රෑන්ඩ් එකේ එකී මෙකී නොකී සමාජ ශාලාවල බුරුවා ගහනා වෛශ්‍යාවන්ට දඩ නැත්තේ? (දී)

:       0       0

ලලිත් Monday, 01 July 2013 04:49 PM

මොකටද අප්පා බූරුවෝ පස්සේ ගියේ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 883 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4006 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2439 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site