IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බාරවූ මන්ත්‍රීට ඇප

පසුගිය ජනපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහකාට ආධාර පිණිස අරලගංවිල නගරයේ ප්‍රචාරක රැලියක් අවසානයේ ඔහුගේ ආධාරකරුවන් පිරිසකට පහරදී මිනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සිය නීතිඥයින් මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරවිය.

ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා නියෝග කළේය.

 



අදහස් (0)

බාරවූ මන්ත්‍රීට ඇප

රෝහණ Thursday, 19 November 2015 05:59 AM

රාමා , මෛත්‍රී කියන්නේ මහින්ද සමග සසඳන්න පුළුවන් කෙනෙක්ද? මහින්ද කියන්නේ හොරෙක් ඔවු මම මෛත්‍රීට කඩේ යනවා තමයි.කොහොමටත් එතුමා ඉන්නේ අපේ ගෙදරට ගෙවල් 5 නවනගරය පැත්තට වෙන්න ඉදිරි පැත්තේ.පොළොන්නරුවේ.අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ නායකයෙක් අපිට දැන් ඉන්නවා කියලා. (බ)

:       0       0

රෝහණ Wednesday, 18 November 2015 04:04 AM

මම කිව්වේ මෙයා මෛත්‍රිපාල ජනාධිපති තුමාව විවේචනය කරනවා කියල මහින්දට කඩේ යමින්. (බ)

:       0       0

රාමා Wednesday, 18 November 2015 04:44 AM

රෝහණ එහෙනම් ඔයත් මෛත්‍රීට කඩේ යන්නේ ඇයි (බ)

:       0       0

විදූර Tuesday, 17 November 2015 10:21 PM

කවුද ඉතින් මෙයාලව මහජන නියෝජිතයින් බවට පත්කළේ? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 17 November 2015 11:37 PM

මේ අද නේද ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පවා යන්නෙ? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 18 November 2015 12:32 AM

ඊළඟ මැතිවරණයේදී මෙයාගේ ඇප නැතිකරන්න ජනතාව වන අප වගබලාගන්න ඕනෑ. (නි)

:       0       0

රෝහණ Wednesday, 18 November 2015 02:08 AM

ලබන සැරේ නම් කොහොමටවත් මිනිස්සු අවස්ථාවක් දෙන එකක් නැහැ. හැබැයි ඔහු මිනිසුන්ට බොහොම උදවු කරන කෙනෙක්. (නි)

:       0       0

පතිරණ Wednesday, 18 November 2015 06:54 AM

අයියෝ මේක ඈනුමක් තරම්වත් බරපතල නැති චෝදනවක්නේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1581 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2045 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2535 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5743 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1806 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6413 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18327 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site