ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ අඩසිය වසකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකිකයන්ට විනෝදාස්වාදය ලබාදුන් බර්ටි ගුණතිලක රංගවේදියාගේ අසුනවවන උපන්දින සැමරුම පසුගියදා ගොඩකවෙල කොස්නාතොටදී පැවැත්විණි.
ගොඩකවෙල ඇමටියගොඩ සිය දියණියකගේ නිවසේ සැදැ සමය ගෙවන බර්ටි ගුණතිලක මහතාගේ ජිවන තොරතුරු ඇතුළත් මේ ‘‘සදාදරණිය බර්ටි’’ පොත කිංස්ලි විජේසුන්දර මහතා ගේ සංස්කරණයෙන් මෙදින එළි දැක්විණි.
‘‘සදාදරණිය බර්ටි’’ පොත බර්ටි ගුණතිලක මහතාට පිරිනැමීය.
ඇනස්ලි ඩයස් , සැමුවෙල් රුද්රීගු හා මර්සි එදිරිසිංහ සමග බර්ටි විනෝද සමයට එක් විය.ඇනස්ලි ඩයස් හා සැමුවෙල් රුද්‍රිගු අභාවප්‍රාප්ත වුහ.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බර්ටි ගුණතිලකට 89යි
ලුම්බිණි Sunday, 04 August 2013 02:59 PM
මගේ සුභ පැතුම් තවත් ගොඩක් කාලයක් හොඳින් ජීවත් වෙන්න. (නි)
සෙන්සා Monday, 05 August 2013 09:52 AM
විහිලුව අර්ථවත් කල බර්ටි මහතාට දිඝාසිරි පතමු! (ස)
දයා අළහකෝන් Sunday, 04 August 2013 03:17 PM
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සුමුදු සොය්සා Sunday, 04 August 2013 07:17 PM
දේශපාලනය නම් එපා
සංජීව Sunday, 04 August 2013 11:16 PM
අපේ පිනට පහළ වූ කලාකරුවාණෙනි, ඔබට සුභ උපන් දිනක් වේවා! (නි)
ටෙෂාන් Sunday, 04 August 2013 03:19 PM
කමල්, මොළයක් නැද්ද? මේ වහේ වටිනා මිනිසෙක් ගැන කියන ලිපියකට මෝඩ අදහස් දාන්නේ.... (නි)
මංජු Sunday, 04 August 2013 07:26 PM
ඔබලා කොයිතරම් නම් මිනිසුන් සිනහ ගැන්වුවාද බර්ටි මහත්මයා? ආවඩාන් ආයුබෝ වේවා මැතිදුනේ !!! (නි)
චින්තක Sunday, 04 August 2013 04:27 PM
ඔබතුමාට දීර්ඝා යුෂ පතමි. (ස)
පිටිගල Sunday, 04 August 2013 04:31 PM
ඔබතුමා මගේ ගුරුතුමා ඔබ සියක් ආයු ලබා මගෙත් ආයු ලබා තවත් බොහෝ කල් යෙහෙන් වැජඹේවා ! (ස)
අනුර පනාගොඩ මෙල්බර්න් ඔස්ට්‍රලියා Sunday, 04 August 2013 04:36 PM
මගෙත් ආයු ලබා මටත් වඩා කල් ඔබ ජීවත් වේවා (දී)
සරත් Monday, 05 August 2013 11:12 AM
ඔබ තුමාට දීර්ගායුෂ. අප අදටත් ඔබතුමන්ලා කල විහිළු මතක් කරමින් වනෝද වන්නෙමු. ඇත්තෙන්ම ප්‍රවීනම කලාකරුවන්. (ස)
ඩී.උපුල් Sunday, 04 August 2013 08:21 PM
අරයා ආවේ නැද්ද සුබ පතන්න? (නි)
සමීර වීරක්කොඩි Sunday, 04 August 2013 04:51 PM
බොදවූ දෙනෙතින් ඔබේ රුව දැකුමට මා පිංකර කර ඇත සසරේ .ඔබ වෙනුවෙන් මා හදතුල පිපෙනා බැති මල් ඔබේ ගෙල පලදා. සැමදා නමදිමි බැතියෙන් දෙවියන් පතමින් ඔබහට දිගාසිරි .ඔබගේ පුත් භාරත ගුණතිලක මාගේ පාසල් මිතුරෙකු වීම මට ආඩම්බරයකි .
විතානාග් Sunday, 04 August 2013 12:16 PM
ඔබට අපි ගෞරව කරනවා
ආනන්ද Sunday, 04 August 2013 12:21 PM
අපට සිනා සෙන්නට උගැන්වූ ඔබට දීර්ගායු පතමි මුලු හදින්ම
දෙව්මිත් Sunday, 04 August 2013 08:46 PM
මේ ප්‍රවීන කලාකරුවා වෙනුවෙන් කලා සංසදය මොනවද කරලා තියෙන්නේ? මේ සොදුරු මිනිසා රටට සම්පතක් (නි)
චන්ද්‍රසිරි Sunday, 04 August 2013 12:26 PM
ඔබතුමාලා තැනු මාවත දිගේ අද කි දෙනෙක් යනවද ? ඒ කවුරුවත් ඔබලාට කිට්ටු කරන්න වත් බැහැ. (දී)
සරත් ආතාවුද Sunday, 04 August 2013 12:28 PM
චිරන් ජයතු බර්ටි ඔබට (දී)
චන්දි Sunday, 04 August 2013 12:28 PM
මැතිදුණි..!!! ඔබට සුබම සුබ උපන් දිනයක් ''වේවා'' සියක් ආයු ලබා මගේත් ආයු ගෙන චිරාත් කාලයක් ඔබ ජිවත් ''වේවා' තිසරණ සරණයි ඔබට විනෝද කාමී රස සාගරයක් වූ ඔබට !!!!!මගේ ගව්රවාදරය පුදමි
රේණුක Monday, 05 August 2013 11:56 AM
ගරු ජනාධිපති තුමනි ඔබ තුමාට නිවාඩු වෙලාවක මේ උත්තමයාගේ සුවදුක් බලන්න යන්න.. ඔබතුමාත් ජීවිතයේ එක දවසක් හරි මෙතුමා නිසා හිනාවෙලා ඇති ...අනෙක එතුමාට හිතට ලොකු සතුටක් දැනේවි ..අපිට අමතක කරන්න බැරි කලාකරුවෙක් ...ලංකාවට සම්පතක් ...මේ වගේ අය අද හුගක් අඩුයි. (ස)
සනත් Sunday, 04 August 2013 05:08 PM
ඔබතුමා,සැමුවෙල් සහ ඇනස්ලි මහත්වරුන් සමග හුදී මහජනයාට කල සුවිශාල සේවය සදාකාලිකයි. යලි ඔබලා වැන්නවුන් බිහි නොවනු ඇත.ඔබට දීඝායු.. (දී)
චන්දි Sunday, 04 August 2013 12:39 PM
හරිම සංවේදියි .., ඇත්තමයි මැතිතුමනි මගේ දෑස කදුලින් පිරුණා ඔබට දිර්ගායුෂ ''වේවා''
කමල් Sunday, 04 August 2013 12:42 PM
රතුපස්වලදී හමුදාව අපිට ගැහුවා, අපිට හමුදාව ගැහුවා
ප්‍රිය Tuesday, 06 August 2013 02:17 AM
නම කැත නකර නොගෙන හොදට හිටියම මිනිස්සු මොන තරම් කැමතිද? අන්න ඒකයි මනුස්සයෙක් වුණහම හොද අහන්න ඕනෑ. දැන් නැහැනේ මේ වගේ හොද කලාකාරයෝ. ඔබතුමාට බුදු සරණයි! (නි)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 04 August 2013 12:43 PM
ඔබට දීර්ගායුෂ පතමි....
විදානගේ Sunday, 04 August 2013 12:57 PM
ඔබට දීර්ගායුෂ පතමි. (නි)
සොම් Sunday, 04 August 2013 09:12 PM
පූජාච පූජනීයානං... ඔබට දිගාසිරි වේවා! (නි)
ඉස්මෛල් හුසේන් Monday, 05 August 2013 12:25 PM
ඔබ තුමා ගැන අපිට මතක රේඩියෝ "විනෝද සමය" කාලේ ඉඳලා. ඔබ තුමාට තවත් කාලයක් ඉන්න ලැබේවා. රටේ මාධ්‍ය ආයතන විසින්වත් මෙතුමන්ලාට මුදල් සහයෝගයක් දෙන්න මම යෝජනා කරනවා. (ස)
ගාමිණී Sunday, 04 August 2013 01:07 PM
චිරන් ජයතු! (නි)
අසංග Sunday, 04 August 2013 01:11 PM
ඔබට සුබ උපන් දිනයක්...දිර්ඝායුෂ ලැබේවා....! තෙරුවන් සරණයි. (ස)
සංජු Sunday, 04 August 2013 01:19 PM
ඇනස්ලි ඩයස් , සැමුවෙල් රුද්රීගු හා මර්සි එදිරිසිංහ සමග බර්ටි, කලාතුරකින් බිහිවෙන විශිෂ්ට මිනිස්සු. ඔබට නිරෝගී සුව! චිරන් ජයතු බර්ටි මාමට (නි)
ෆ්‍රී Monday, 05 August 2013 07:14 AM
ආයු බෝ වේවා! (නි)
පෙරේරා Sunday, 04 August 2013 01:20 PM
චිරන් ජයතු ! (නි)
ගිහාන් Sunday, 04 August 2013 05:39 PM
සුභ පැතුම් (දී)
වරුණ Monday, 05 August 2013 01:08 PM
බර්ටි ඇනස්ලි සැමුවෙල් තුන්කට්ටුවේ අවසන් පුරුක ඔබට නිදුක් නිරෝගී සුවය හා සියක් ආයු ලබන්නට වාසනාව ලැබේවා. ! (ස)
උපාලි Monday, 05 August 2013 07:30 AM
බර්ටි මහත්මයා, සියක් ආයු ලැබ, මගේත් ආයු ගෙන, මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මර්සි එදිරිසිංහ මැතිනියටත් අපි ගොඩක් ආදරෙයි.චිරන් ජයතු. (ස)
ටිරල් Sunday, 04 August 2013 01:30 PM
චිරන් ජයතු බර්ටි ඔබට! (නි)
වජි Sunday, 04 August 2013 09:38 PM
සුබ උපන් දිනයක් වේවා! තවත් දිගු කලක් නීරෝගී සුවයෙන් සිටීමට වාසනාව ලැබේවා! අපි ඔබට ගොඩක් ආදරෙයි. (නි)
කපිල Monday, 05 August 2013 01:15 PM
ඔබ විශිෂ්ට පුද්ගලයෙක් ! (ස)
සම්පත් Sunday, 04 August 2013 01:43 PM
සිනහව අතරින් කදුලක් උපන්නා. ඔබේ දිවි ගමනට දිර්ඝායුෂ ලැබේවා! (නි)
චන්දා Sunday, 04 August 2013 01:46 PM
සියක් ආයු ලැබ, මගෙත් ආයුගෙන බොහෝ කල් ඔබ ජීවත් වේවායි පතමි. (නි)
ආනන්ද Sunday, 04 August 2013 01:51 PM
කමල්ගේ අදහස නියමයි. රටම සිනා සාගරයේ ගිල්වූ කලාකරුවාණෙනි, ඔබට සුබ උපන් දිනයක්. (නි)
නාලක Sunday, 04 August 2013 02:04 PM
බර්ටි ගුණසේකරයාණෙනි, ඔබට චිරං ජයතු ! (නි)
විමලසිරි Sunday, 04 August 2013 05:53 PM
සුබ උපන්දිනයක් වේවා ,මම පතමි, (දී)
ගාමිණී-සිරි Sunday, 04 August 2013 02:07 PM
බර්ටි ,ඇනස්ලි,සැමුවෙල් තුන්බෑ මිතුරන් ගුවන් විදුලියෙන්,ඉදිරිපත් කළ විනෝද සමය අපි රස වින්දේ කුඩා කල පාසල් යන සමයේ. ඉන්පසු සජීවී ලෙස වේදිකාවේත්,චිත්‍රපටි ,රූපවාහිනියෙත් වැඩ සටහන් නැරඹීමට අවස්ථාව ලැබුනා. දශක ගණනාවක් ශ්‍රී ලාංකික ජනතාව සිනහ සයුරේ ගිල් වූ ඔබ තුන් දෙනා සදා අමරණීයයි. 89 උපන්දිනය සමරණ බර්ටි අයියාට නිදුක් නිරෝගී දිගාසිරි පතමු !! (නි)
අචිනි Monday, 05 August 2013 01:36 PM
සුබ උපන් දිනයක් වේවා ! ආයුෂ බොහෝ වේවා ! (ස)
කපිල Sunday, 04 August 2013 02:12 PM
කෝ අපේ කලාකාරයෝ? මේ තරම් දක්ෂ කලාකාරයාගේ උපන්දිනේට සහබාගි වුණේ මර්සි වික්‍රම ජයලාල්... බොරු වැඩවලට නම් ඕනෑතරම් කට්ටිය. අපට නම් ඔබව වටිනවා (නි)
සමන්ත Sunday, 04 August 2013 06:05 PM
ශ්‍රී ලංකා ආදර ප්‍රේක්ෂකයෝ හැමදා සිනහ සයුරේ ගැලවූ ඔබට අපි සදා ණයගැතියි ගුරුතුමාණනි.නරක විහිලු වලින් මිදී සත්‍ය සිනහව හාස්‍යය මිනිසුන් අතරට ගෙන ඒමට ඔබ ගත් පරිශ්රමය අති උදාරයි .ඔබතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා .තවත් දිගු කාලයක් අප අතර ඉන්නට වාසනාව ලැබේවා(දී)
නිමල් ජයසිංහ Sunday, 04 August 2013 10:14 PM
ඔබ යුග පුරුෂයෙකි.සුභ පතමි. (නි)
වෙනුර Monday, 05 August 2013 02:21 PM
සිනහව ඉගැන්වූ ඔබට දිගු ආයුස පතමි..... (ස)
නාමල් Monday, 05 August 2013 09:06 AM
ඔබට දීර්ගායුෂ පතමි.. (ස)
විජේ Monday, 05 August 2013 02:31 PM
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.(ස)