IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බර ඇප මත නාමලුත් මුදා හරියි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත එක් අයකු මුදා හරින ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා අද (22) නියෝග කළේය.

හෙලෝ කෝප් ආයතනයෙන් රුපියල් මිලියන 100ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නඩු පවරා ඇත.

IMG_3152 IMG_3170 IMG_3182 IMG_3219

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (0)

බර ඇප මත නාමලුත් මුදා හරියි

තිලක්-ඩුබායි Monday, 22 August 2016 12:19 PM

දේවේන්ද්‍ර. මෙයාලගේ ගහපු ගැහිලි ගැන එක වෙබ් අඩවියකින් හෙළි කරලා තිබුණා. (බ)

:       0       0

ප්‍රියාන් Tuesday, 23 August 2016 03:01 AM

තිලක් ඩුබායිටයි, වින්සන්ට්ටයි කියපු දේ නොතේරුනාට කරන්න දෙයක් නැහැ. මම කිව්වේ මිනිහෙකුට ගහන්න ගහන්න තමයි ඒ මිනිහා නැගිටින්න උත්සාහ කරන්නේ කියන එක. එ්කවත් තේරුම් ගන්න. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 23 August 2016 11:39 AM

මේ යහපාලනය නම් දැන් තිත්තයි අපිට! (නි)

:       0       0

ටී. සිල්වා Monday, 22 August 2016 07:18 AM

මේ අය බරපතල වංචාවන්ට අසුවෙලා ඉන්න අය. එහෙම අය කොහොමද ඇප මත නිදහස් කරන්නේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 22 August 2016 07:28 AM

කාක්කෝ අල්ලන්න බෑ අහිංසක පොඩි මැස්සෝ තමා හිරවෙලා ඉන්නේ.(ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 22 August 2016 12:30 PM

අවසාන ෆොටෝ එකේ දකුණු පැත්තේ කන්නාඩි දෙකක් දාගෙන ඉන්න කෙනා රාජපක්ෂලාගේ හැම නඩුවකදිම මම දැකල තිබෙනවා. (බ)

:       0       0

දිලිප් Monday, 22 August 2016 07:37 AM

ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 04ක් ? සුළුපටුම නැහැ වගේ චෝදනා නම්! (නි)

:       0       0

මරික්කාර් Monday, 22 August 2016 07:45 AM

අපේ නීති පද්ධතියම අප්‍රසන්නයි අපිට නම් (නි)

:       0       0

සතිෂ් Monday, 22 August 2016 07:44 AM

දැන්වත් යතාර්ථය තේරුම් ගන්න බැලුවොත් හොඳයි (නි)

:       0       0

රෝහණ Monday, 22 August 2016 08:00 AM

ඇප දෙන්න පුලුවන්ද බරපතල වංචාවන්ට? දැන්නම් අපිට අපේ අධිකරණ පද්ධතියම අප්‍රසන්නයි (නි)

:       0       0

විජේතුංග Monday, 22 August 2016 08:00 AM

මම නම් හිතුවේ නැහැ මෙහෙම නිදහස්වෙයි කියලා. මදැයි අපේ බලාපොරොත්තු (නි)

:       0       0

හේමන්ත Tuesday, 23 August 2016 04:18 AM

රටේ සංවර්ධනයටත් මේ විදිහටම අවදානය යොමුකරනවා නම් මොන තරම් හොදද.බැදුම්කර වංචාව ගැන මොනම දෙයක්වත් කරන්නේ නැත්තේ එයාල කොඩුකාරයෝ නිසාද. (ම)

:       0       0

සම්පත් පතිරණ Monday, 22 August 2016 08:18 AM

චෝදනා ඔප්පු කරනතුරු කාටවත් දඬුවම් දෙන්න බැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 August 2016 12:50 PM

මෙහෙම නිදහස් වෙන්න පුලුවන්නම් කව්රුත් හොරකම් කරන්න බියක් දක්වන්නේ නැහැ. (බ)

:       0       0

හිමාල් Monday, 22 August 2016 08:16 AM

නීතිය කාටත් පොදුයි! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 August 2016 01:09 PM

ප්‍රියාන්.ඔය වයසේදීම ඔය තරම් කැපෙනවා හොදටම ඇති. තවත් කපන්න ගියොත් අපිට රටක් ඉතිරි වෙන එකක් නැහැ. (බ)

:       0       0

අර්ජුන Monday, 22 August 2016 08:27 AM

හැබැයි පොඩි එකෙක් රුපියල් 1000ක් වංචා කළා නම් ජීවිතයටම හිරේ (නි)

:       0       0

රමින්ද Monday, 22 August 2016 08:31 AM

නාමල් ගැන ඉස්සර තිබුණු අකමැත්ත නැතිවෙලා අපේ හිතත් සුබවාදීවේගෙන එනවා දැන් (නි)

:       0       0

පෙරේරා Monday, 22 August 2016 08:35 AM

පොදු දේපල පනත යටතේ නඩු පැවරුවොත් ඇප නැත. පරීක්ෂණ අවසන් නම් මෙම කරුණට ඇප දිය හැක. දැන් තියෙන්නේ නඩුව අහන එකයි. ඔප්පු වුණොත් අභියාචනා කළ හැක. කෙසේවුවද විශේෂ අධිකරණයක් පත්නොකළොත් මෙම නඩු ඉවරවීමට අවුරුදු 5 ක්වත් යාවි. ජනාධිපති සමාවකින් මිස ගොඩඒමක් නැත. ඒ බව දන්නා නිසා තමයි අර කට්ටිය දඟලන්නේ. (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 22 August 2016 01:24 PM

තිලක්-ඩුබායි: ඔව් මමත් දැක්කා ඒ වෙබ් අඩවිය. ඒවා බොරු නම් ඒ වෙබ් අඩවිවලටත් නඩු දාන්න පුළුවන්නේ. එහෙම නඩු දාන්නේ නැත්තේ ඒවා ඇත්ත නිසා වෙන්න ඇති. ඔය වෙබ් අඩවිය හැම කෙනාම වගේ බලනවා. ඒ වුනාට ඇස් කන් නැතුව වගේ කට්ටියම ඉන්නවා නේද?(රේ)

:       0       0

හොරණ මලය Monday, 22 August 2016 01:30 PM

මෙහෙම තමයි මේ වගේ අයට වෙන්න ඕන මුන් හිතන් ඉන්නේ මුන්ගේ අම්මලාගේ දේපල කියල (රේ)

:       0       0

දේවේන්ද්‍ර Monday, 22 August 2016 09:02 AM

මේ වයසට මේ කට්ටිය මෙහෙම වංචා කරලා නම් තව අවුරුදු විස්සක් තිහක් දේශපාලනයේ හිටියොත් කොහොම හිටීවිද?(හේ)

:       0       0

චතුරි Monday, 22 August 2016 01:39 PM

මේ බර ඇප මේ. අයට නතින් , අපිට තමයි බර තේරෙන්නේ අද දත් ටික එළියට දමල අත වනන්න අමතක වුනාද . මුනවල් බැලුවම පේනවා වැඩේ ගැස්සිලා කියල ඔහොම යන් හෙමින් යමු වේදනාව වැඩි එතකොට (රේ)

:       0       0

දේවේන්ද්‍ර Monday, 22 August 2016 01:47 PM

මේ නඩු දැන්මම ඉවර කරලා දැම්මොත් තව අවුරුදු හතරකින් මහා මැතිවරණයක් එනකොට මිනිසුන්ට ඕවා ඔක්කොම අමතක වෙලා යනවා.(රේ)

:       0       0

රෝහණ Friday, 26 August 2016 03:10 AM

මෙවැනි දුෂිත චෝදනා ලැබූ අයට නීති රැකියාවේ යෙදෙන්න පුලුවන්ද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 22 August 2016 02:06 PM

ප්‍රියාන්ට අනුව මොට්ට උදැල්ල මෙහෙම කැපුවා නම් ඊළගට මුවහත් උදැල්ල කොහොම කැපිල්ලක් කපාවිද? (රේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 August 2016 09:32 AM

මම නිඥයෙක් නොවෙයි. එ්ත් දන්නා තරමට මිනිමරුවෙකුට වුණත් ඇප ලැබෙනවා නඩුව ඔප්පු වෙනතුරු. මෙයාගේ නඩුව අහලා ඉවර නැහැනේ. විභාගය අවසන් වුණාම වැරදිකරු වුණොත් නැවත යෝග පන්තිය කරන්න පුළුවන්. සල්ලි වලට හිමිකරුවෙක් නැත්නම් කලින් වගේ රාජසන්තක කරාවි. මෙයා නිදහස් වේවි. ඊළඟට ඡන්දෙත් ඉල්ලාවි. අපි ඡන්දෙත් දෙයි. මේ තමයි ලංකාවේ අපි (නි)

:       0       0

සිරි Monday, 22 August 2016 09:34 AM

මේ යහපාලන මෙගා නාටකය දැන් නම් අප්‍රසන්න වෙලා (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 22 August 2016 09:36 AM

ගුරුවරයා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවලු. (නි)

:       0       0

නිරුල් Monday, 22 August 2016 09:42 AM

ඇප දෙන්න සල්ලි කොහෙන්ද එතකොට? (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 22 August 2016 09:48 AM

ඇපකාරයන්ටත් සල්ලි ලැබුනේ කොහොමද කියල හොයල බලන්න ඕනේ. (බ)

:       0       0

යමුනා Monday, 22 August 2016 09:53 AM

පහුගිය අවුරුදු දහයේම මෝඩ කතා අසා හිඳීම නිසා අපේ කට්ටියට සාමාන්‍ය දැනීම වත් නැ . චෝදනා ගොනු කල පසු අත්අඩංගුවට අරන් ඇප මත නිදහස් කෙරීම නීතියයි. පසුව නඩු විභාග කර වැරදි කරු නම් සුදුසු කාලයට හිරයට දමනවා (අ)

:       0       0

ප්‍රියාන් Monday, 22 August 2016 11:01 AM

කපන්න කපන්න තමයි උදැල්ල මුවහත් වෙන්නේ..එක තේරුම් ගත්ත නම් හොදයි..(ම)

:       0       0

මිහිර Monday, 22 August 2016 11:22 AM

මේක දැන් බලා ඉදලා ඇති වෙලා දැන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 348 0

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 305 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 586 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1171 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 532 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 954 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site