IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


බර ඉසිලීමේ කී‍්‍රඩක සුදේෂ් ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී දැන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග‍්‍රෑම් 69 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක සුදේෂ් පීරිස් සමත්විය. ඒ අනුව තරගාවලියේ දින තුනක් අවසානයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටිති. සුදේෂ් තරගයේදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 125 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 155 ක් සහ එකතුව කිලෝග‍්‍රෑම් 280 ක් ඔසවමින් රන් පදක්කම දිනා ගත්තේය. මෙම බර පංතියේ රිදී පදක්කම ඉන්දීය ක‍්‍රීඩකයකු දිනාගත් අතර වේල්ස් කී‍්‍රඩකයකුට ලෝකඩ පදක්කම හිමිවිය. රන් පදක්කම් ලාභී සුදේෂ් පීරිස් පසුගිය වසරේ නවදිල්ලි නුවරදී පැවැති 19 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී බර ඉසිලීමේ ලෝකඩ පදක්කමක් දිනාගත් කී‍්‍රඩකයාය.



අදහස් (0)

බර ඉසිලීමේ කී‍්‍රඩක සුදේෂ් ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් -ත්‍රිරෝද ගැටී 6ක් රෝහලේ
2025 අප්‍රේල් මස 17 55 0

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර ඇතැයි


අවුරුදු සේවා බස් රථ ගැන මගී පැමිණිලි 190 ක්
2025 අප්‍රේල් මස 17 136 0

අළුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් අද (17) වනවිට මගී පැමිණිලි 190 ක් පමණ ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි


ගොවීන් අවුරුදු ජයටම කෑවේ මේ පාරයි
2025 අප්‍රේල් මස 17 230 0

ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පළාත් කීපයකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 17 76 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම්


සිසුන් දෙදෙනෙක් මුහුදේ සැඟ වෙති
2025 අප්‍රේල් මස 17 610 0

පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.


පුංචි ඡන්දය නියම දිනටම මැකෝ තීරණය කරයි
2025 අප්‍රේල් මස 17 524 0

පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 171 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1019 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site