IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බාර් එකකට කුට්ටිගලත් විරෝධයක්

(රෝහණ සමරවීර)
වෙලන්ගහවෙල ප‍්‍රදේශයේ  ආරම්භකර ඇති  බියර් මත්පැන් හල වහා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා මහා සංඝරත්න ගම්වාසීහු පිරිසක්  ඇඹිලිපිටිය නෝනාගම ප‍්‍රධාන මාර්ගයේ කුට්ටිගල වෙලංගහවෙල ප‍්‍රදේශයෙන් මාර්ගය හරස් කරමින්  ව්රෝධතාවයක නිරත වූහ.
එම මාර්ගයේ වාහන ගමනා ගමනයට තරමක බාධා ඇති වූ අතර එම විදෙස් සංචාරකයන්ට හා ගිලන් රථවලට බාධා නොකළහ.
මාර්ගය අවහිර නොකර විරෝඡ.ාන නිරතවන ලෙස පොලිසිය කළ ඉල්ලීමට   අවනත නොවූ ව්රෝධතාකරුවන් හා පොලිසිය අතර උනුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.

තම ප‍්‍රදේශයේ දරුවන් මත්පැනට දිනෙන් දින ඇබිබැහි වන බවත් අනාගත පරපුර රැක ගැනීම සදහා විරෝධය පවත්වන නිසා වහා එම ස්ථානයට බලධාරියෙක් කැදවන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ පොලිසිය ව්රෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ එයට මැදිහත් වන්න හැකි නමුත් මාර්ගයෙන් ඉවත් වන ලෙසය.



අදහස් (8)

බාර් එකකට කුට්ටිගලත් විරෝධයක්

himal Monday, 10 July 2023 04:05 PM

බාර් වැහුවා කියලා සදාචාරය හැදෙන්නේ කොහොමද? මොකද ඔය බාර් එකට බොන්න පිටින් මිනිස්සු එන්නේ නෑනේ. ගමේම ඉන්න මිනිස්සු තමයි එන්නේ. එතකොට ඒ මිනිස්සු හරියට හදා ගත්තා නම් හරි. බාර් එකේ මත්පැන් තියෙනවා කියලා ඒක වහනවා නම් ඉන්ටනෙට් එකේ තියෙනවාට මොකද කරන්න කියන්නේ..?

:       8       13

චින්තක Monday, 10 July 2023 04:28 PM

ඕක කරන්න පහසුම ක්‍රමය තමයි ඔය දෙයක් කරන්න සම්බන්ධ දේශපාලන ප්‍රබලයාට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම... ඒ සමගම ඒ පුද්ගලයා දේශපාලන කටයුතු වලින් අතරමං කරන්න...

:       0       8

kapila Monday, 10 July 2023 04:29 PM

රටේ තරුණ පරපුර වනසන බාර් වැසීමේ රැල්ල මුළු රටේම ඇතිවිය යුතුයි.

:       8       11

Bamunuarachchi Wednesday, 12 July 2023 10:41 PM

මෙන්න තවත් මෝඩයෙක්.

:       0       0

Mohan Mangala Monday, 10 July 2023 07:02 PM

හොඳ ට්‍රෙන්ඩ් එකක්...

:       7       4

lahiru Tuesday, 11 July 2023 12:25 PM

මොවුන්ට විකාරද?

:       0       0

lahiru Tuesday, 11 July 2023 12:27 PM

බොන අයට බොන්න දීලා බොන්නේ නැති අය පාඩුවේ හිටියා නම් ඉවරයිනේ... මොකද බොන එකා බොන්නේ තමනිගේ සල්ලිවලට නම් අනිත් අයට තියන ප්‍රශ්නෙ මොකක්ද?

:       0       0

Jayalath Wednesday, 12 July 2023 04:12 AM

ඕක වහන්න දඟලන උන් කුඩු වලටත් විරැද්ද වෙයල්ලා . මත්ද්‍රව්‍ය වගේ හානියක් බියර් වලින් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 7 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 39 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 28 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 116 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1204 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 51 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site