IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බොරු ගයිඩ්ට 500ක් දඩ

සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන් සියයක දඩ නියම කළේය.

තරු පහේ හෝටලයක් අසළ දී  ගයිඩ් වැඩ කරමින් සිටියදී සෝමචන්ද්‍රන් මෝගදාසන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව කොටුව පොලීසිය කියයි.

 



අදහස් (0)

බොරු ගයිඩ්ට 500ක් දඩ

ද සිල්වා Monday, 13 May 2013 12:10 PM

ලංකාවේ සංචාරක මග පෙන්වන්න පුහුණු කිරීමට නිසි වැඩපිළිවෙලක් නැහැ. එම නිසා මෙවැනි පුද්ගලයන්ට දඩුවම් කිරීම අසාධාරනයි. සංචාරකයන්ට කරදර කරන ,සංචාරකයන් මරාදමන මිනිසුන්ට පළමුව දඩුවම් කරන්න (නි)

:       0       0

තබුක් සිල්වා Sunday, 12 May 2013 11:32 PM

අපේ රටේ මිනිස්සු වැඩි හරියක් පුරුදු වෙලා සිටින්නෙය් මහන්සියක් නොවී කාව හරි පෙන්නලා හරි හම්බ කරගෙන කන්නයි. (නි)

:       0       0

සංඛ Monday, 13 May 2013 12:07 AM

සේරම්, මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

උපාලි Monday, 13 May 2013 01:34 AM

රන්ජනීගෙයි සේරම්ගෙයි සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ධ අදහස් දැක්කාම අපේ පොදු මිනිස් දුර්වලකමක් හොඳට පෙන්නුම් කරනවා. එයාට දඩයක් ගහල තියෙන නිසා අපි හිතනවා වැරද්දක් කල බව. එක හරි. නමුත් ගයිඩ් කරපු වැරැද්ද මොකක්ද අපි දන්නේ නැතුව නේද එයාව අහිංසකයි කියන්නෙත්, උපරිම දඬුවම් දෙන්න ඕන කියන්නෙත්? අපි ජීවිතේ කොයි තරම් වැරදි නිගමනවලට බහිනවද කරුණු හරිහැටි දැනගන්න කලින්? (නදී)

:       0       0

ලලිත් Monday, 13 May 2013 02:31 PM

ද සිල්වා මහත්තයා හරියටම හරි. අපේ අයට පෙනෙන්නේ නැහැනේ සංචාරකයන් දුෂණය කරලා මරල දාන ඔවුන්ගේ දේ සොරකම් කරන අයව. කෝ ඔය කියන කෙරුම්කාරයන්ට දඩුවම් ? (නි)

:       0       0

වරුණ Monday, 13 May 2013 07:57 AM

පොලිසියත් ඔයවගේ අහිංසකයෙක් අල්ලාගෙන නීතිය අකුරට ඉටු කරාවි. ඒත් අර යකඩ වරෙන්තුකාරයව අල්ලගන්න තාම බැරී වුණා පොලිසියට. මිනිහ ප්‍රසිද්ධ තැන්වල පෙනී ඉන්නවත් එක්ක. ඔන්න ආශ්චර්යයේ පොලිසිය (නි)

:       0       0

නිලූ Monday, 13 May 2013 09:17 AM

සේරම්, ඔහේ රට ගිහින් සුද්දට ආවඩලා සල්ලි හොයනවා. අරයා මෙහේ ඉදන් සුද්දට ආවඩලා සල්ලි හොයනවා. දෙන්නම කරන්නේ එකම දේ නේද? (නි)

:       0       0

සෝමචන්ද්‍රන් මෝගදාසන් Monday, 13 May 2013 09:33 AM

ඔය සුද්ද මහත්තයම ගයිඩ් වැඩේ කොරා වෙන්න බැරිද? (නි)

:       0       0

රංජනී Sunday, 12 May 2013 06:29 PM

පව්, මේ මනුස්සයා හොරකමක් කරලද? නැහැනේ පොඩි උදව්වක් කරලා පොඩි ගානක්නේ අරගන තියෙන්නේ ලක්ෂ ගණන් හොරකම් කරන හොරු නිදැල්ලේ ඉන්නවා කියන්නේ. අනේ මන්දා.(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 06:32 PM

තරු පහේ හෝටල ගාව ගයිඩ් වැඩ කරන බොහෝ අය සංචාරකයන් රවටා කනවා. නැතිනම් ඔවුනට ලිංගික ආස්වාදය සඳහා දරුවන් ගැහැණුන් සපයා මුදල් ගරන අය. උපරිම දඬුවම් දිය යුතුය.(නදී)

:       0       0

පද්මිණි Monday, 13 May 2013 10:43 AM

සේරම් , ඉන්ටෙර්නෙට් ආවට කමක් නැහැ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

විජේසිංහ Monday, 13 May 2013 10:47 AM

මෙයාද අදහස් දක්වලා තියෙන්නේ. ඔයා මොනවද කළේ. එහේ ලියාපදිංචි වුනානම් ඉවරයිනේ.(නදී)

:       0       0

අජිත් Sunday, 12 May 2013 10:10 PM

සේරම්, ඔයා පැරිස් ඉදලා හම්බ කරනවා නේද? මේ අහිංසකයන්ට ලංකාවට වෙලා කියක් හරි හොයාගන්න දෙන්න, නිකන් බොරු ප්‍රතිචාර දාන්නේ නැතුව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1677 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 272 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4592 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 479 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 636 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2209 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site