IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


බොරු ගුවන් බෝම්බ කතාවට නඩු

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 330 ගුවන් බසයක බෝම්බයක් ඇතැයි බොරු පණිවුඩයක් දුන් පුද්ගලයකුට එරෙහිව ලන්ඩන් උසාවියක නඩු පැවැරිමට යයි.

ඇලන් පැටේ(49) නම් පුද්ගලයා චෙම්ස් ‍ෆෝඩ් උසාවියේ අද පෙනී සිටියේය.

මගීන් 267 දෙනකු රැගත් ගුවන් යානය පසුගිය සැප්තැම්බර් 20 වැනිදා දුන් මෙම බොරු පණිවුඩය නිසා එසෙක්ස් හි ස්ටෑන්ට්ස්ටඩ් ගුවන්තොටට ගොඩ බෑමට සිදු විය.

ගුවන් යානය ලන්ඩන් හීතෘ බලා පියාසර කරමින් සිටියදී යානයේ භාණ්ඩ  රඳවා ඇති පෙදෙසේ ‘යම්කිසි දෙයක්’ ඇතැයි මගියකු කී කතාවක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනිණි ඔහු ස්ථිර ලිපිනයක් නැති පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් 57 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

 

 



අදහස් (0)

බොරු ගුවන් බෝම්බ කතාවට නඩු

ආරියසේන Tuesday, 17 December 2013 05:58 PM

අධික රුධිර පීඩනය තිබෙන මගියෙක් හිටියා නම් ඒක අහලා හර්ධා භාදයෙන් මිය යනවා. මොහුට උපරීම දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

ධම්ම Tuesday, 17 December 2013 02:29 PM

එයාලටත් අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කරන්න වේවිද මන්දා. සේපාල ඒකනායකට අපේ අය කළා වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 281 1

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
2024 නොවැම්බර් මස 10 331 0

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 10 231 0

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘
2024 නොවැම්බර් මස 10 407 0

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.


ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි
2024 නොවැම්බර් මස 10 562 0

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි


හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු
2024 නොවැම්බර් මස 10 412 1

වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 121 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 492 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1497 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site