රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක් අද (24) උදේ සිරිකොත ඉදිරිපිටට ගොස් විරෝධය පෑම මෙම සිද්ධියට මුල්විය.
එවැනි ගිවිසුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වත්මන් සෞඛ්‍ය ඇමැති කළ ප්‍රකාශයක් මෙම සිද්ධියට මුල් විය.තමාගේත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අත්සන් හොරට යොදා තැපැල් ඡන්ද දායක දිනයේදී බොරු ප්‍රකාශයක් කළැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොරු ගිවිසුමක් අල්ලාගෙන සිරිකොතට ගැසු බව එජාපය කියයි
සිහින Wednesday, 24 December 2014 12:32 PM
සිරිකොත අනාත වෙලා වගේ (නදී)
පබා Wednesday, 24 December 2014 12:42 PM
විමල් කරන්නේ තියෙන ඡන්දත් නැති කරන වැඩ. (නදී)
නිරෝෂන් තරංගා Wednesday, 24 December 2014 01:17 PM
ඕවට උත්තර අට වෙනිදා වෙනකල් රටක් මඟබලන් ඉන්නේ. එවයේ සෙවනැලි දකින අය ඔය කුලප්පු වෙන්නේ. (නදී)
මොහොමඩ් ඛාන් Wednesday, 24 December 2014 05:33 AM
මෙයාටත් යන එනමන් නැති එකේ මොනවා හරි ලකුණු දාගන්න කරන්න එපැයි. (නදී)
තරිඳු ගනේගොඩ Wednesday, 24 December 2014 05:37 AM
ඇයි මෙච්චර බය (නදී)
නුවන් Wednesday, 24 December 2014 01:50 PM
අපි දැක්කනේ ටී.වී එකේ ඇත්ත කතන්දරේ. කවුද මුලින්ම කුරුඳු පොලු උස්සගෙන අාවේ කියලා. (නදී)
සිහින Wednesday, 24 December 2014 02:11 PM
සෙවනැලි කෙසේ වෙතත්, කලින් ඉල්ලපු මහත්තයට වගේ මෙයාටත් යන එනමන් නැතිවෙනවා පව්. (නදී)
ප්‍රියා Wednesday, 24 December 2014 06:01 AM
මට මතක නෑ අංක 2, බොරු අත්සන් (නදී)
සමන්ති Wednesday, 24 December 2014 02:19 PM
අජිත්, ඔය ගහන ගිවිසුම් බලයේ සිටින අයත් පෙන්නනවද ? (නදී)
සිරිපාල Wednesday, 24 December 2014 06:07 AM
හරි ඒක හොර ගිවිසුම නම් කෝ හරි එක. රටට පෙන්නන්න බය නැත්නම් (නදී)
සඳුන් Wednesday, 24 December 2014 06:29 AM
මේ පාරත් ඇනගත්තා. මොනවද මේ 2.50 වැඩ (නදී)
හෆීල් Wednesday, 24 December 2014 03:56 PM
මේ විමල් රටට මෙච්චර ආදරයිද? (අ)
චන්න Wednesday, 24 December 2014 04:02 PM
අටවත් පාස් නැති අය මහින්ද මහත්තයාගේ තියෙන ඡන්ද ටිකත් විනාශ කරනවා (අ)
බන්දුල පෙරේරා Wednesday, 24 December 2014 04:15 PM
ගහපු කට්ටියත් දැක්ක ගුටිකාපු කට්ටියත් දැක්ක..තමන්ගේම කට්ටියට දාගෙන නෙලපු සිරිකොතෙන් අනෙක් අයට ලැබෙන දේ ගැන මොන කතාද?ඒ වුනාට ඇහුවොත් කියන්නේ රටේ ප්‍රජාතන්තරේ නැහැ යහ පාලනේ නැහැ මුලික නිදහස නැහැ කියල..බලේට ආපු දවසක බලන්න පුළුවන් කට්ටියගේ ප්‍රජතන්තරවාදේ රඟ. (අ)
කාලිංග Wednesday, 24 December 2014 04:27 PM
මේකේ අදහස් දාපු සමහරු අහනවා කෝ එහෙනම් ඇත්ත එක කියලා. අනේ එහෙමත් මෝඩයෝ. එහෙම ගිවිසුමක් නැති හින්දනේ මේක බොරුවක් කියන්නේ (නදී)
උද්දික Wednesday, 24 December 2014 08:49 AM
2001 දී අලි කොටි ගිවිසුමක් තියෙනවා කියලා කීවා වගේ එකක්ද ? දන්නේ නැති නිසා අහන්නේ ? (නදී)
සමරේ ගාල්ල Wednesday, 24 December 2014 10:44 PM
ඒ කියන්නේ බන්දුල පඩිතුමත් දන්නවා විපක්ෂය බලයට එනවා කියලා. මගේ නම් පුද්ගලික අදහස, විපක්ෂය බලයට පැමිණියාට පසු ඇරියස් එක්කත් එක්ක නීතියානුකුලව [නීතිය මගින්] රිටර්න් එක දෙන්න ඕනේ. (නදී)
අජිත් කරුණාරත්න Tuesday, 30 December 2014 03:09 AM
මට කියන්න තියෙන්නේ මේකයි, ආණ්ඩු පක්ෂේ නායකයට හැර වෙනත් කාටවත් මේ රටේ ඡන්දෙ ඉල්ලන්න අයිතියක් නැහැ. අනිත් හැමෝම විදේශ බලවේගවල නියෝජිතයෝ, කොටි සම්බන්දකම් තිබෙන අය. රට කොටින්ට දෙන අය. ආණ්ඩුවට පක්ෂව ඊයේ වෙනකම් ඉඳල අද වෙනස් උනොත් එයත් විනාඩි කිහිපයකින් දේශද්‍රෝහියෙක් වෙනවා. විදේශ බලවේගවල කුමන්ත්‍රණයට අහුවෙච්ච කෙනෙක් වෙනවා. මේවා රටේ ජනතාව තවත් පිළිගනීද? (නදී)
ස්ටෙෆන් Wednesday, 24 December 2014 10:19 AM
විමල් කව්ද කියලා අපි දන්නවා (බ)
දිලුම් Thursday, 25 December 2014 01:33 AM
සිහින කියන කෙනා බන්දුල පෙරේරාගේ අවතාරයක් බව පේනවා. ඔය ගමන බොහොම කෙටියි සිහින. තමන් වපුරන විදියට නෙලා ගන්න එක කවදා හරි ස්වභාව ධර්මයෙන් හරි තීරණය වේවි. කලින් ඉල්ලපු මහත්තයාට කරපු දේ දැනුත් කරන්න වලි කන එක නම් දැන් හැමෝටම තේරෙනවා. (නදී)
අජිත් Wednesday, 24 December 2014 10:52 AM
ගිවිසුම බොරු නම් ඇත්ත ගිවිසුම රටට හෙළි කරන්නකෝ. එතකොට ප්‍රශ්නය ඉවරනේ. (හේ)
බන්දුල ද සිල්වා Wednesday, 24 December 2014 11:07 AM
සිරිකොතත් මක්කම වගේ තැනක් වෙලාද? (බ)
දිනේෂ් Wednesday, 24 December 2014 11:10 AM
ඕව නපුංසකයන්ගේ වැඩ (බ)
නිශාන්ත Thursday, 25 December 2014 02:12 AM
මේ දේශපාලනය වහාම වෙනස් විය යුතුයි. බොරුවෙන් තොර යහපත් සමාජයකට සහ යහ පාලනයක් අවැසියි (නදී)
ගැමුණු Wednesday, 24 December 2014 11:38 AM
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද??? නැතිනම් ඇමෙරිකන් කුමන්ත්‍රණයක්ද? එහෙමත් නැතිනම් බටහිර කුමන්ත්‍රණයක් ද (අ)