ගල්වලින් හිසට ගසා යාචකයන් 15 දෙනකු මරා දැමූ ගොළුවකු බව කියන තරුණයෙක් ගල්කිස්ස පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මින් කලකට පෙර යාචකයකු ඔහුගේ බෙල්ල පිහියකින් කපා තුවාල කැර ඇතැයි ද පොලිසිය කියති.කොන්ක‍්‍රීට් ගලක් ද සහිතව අත්අඩංගුවට ගත් ඔහු කඳාන, කැලණිය, කොටහේන, දෙමටගොඩ, ග‍්‍රෑන්ඞ්පාස්, පෑලියගොඩ, මරදාන, බොරැුල්ල, කොල්ලූපිටිය, බම්බලපිටිය ආදී පෙදෙස්වලදී යාචකයන් මරා දමා ඇත. ඔහු ගොළුවකු නොවන බව පෙනේයැයි පොලිසිය පවසයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
”බොරු ගොළුවා” ගලක් සමග අල්ලයි.
තිලක් Monday, 05 December 2011 11:11 AM
එල්ලුම්ගස් යවන්න තමයි වටින්නේ
නිවන්ත Monday, 05 December 2011 12:14 PM
මෙයාව බේරගන්නත් යූ.එන්. එකට අපේ අය යයිද දන්නෙ නෑ
gamaeti Tuesday, 06 December 2011 08:15 AM
තවම ඔහු උසාවියට ඉදිරිපත් කරලා නැද්ද?
පුජ්‍ය ගම්මැදගම චන්දජෝති හිමි Sunday, 04 December 2011 09:19 PM
අපි වැඩි පිරිසක් කතාකලත් අපි හැමෝම බොරු ගොලුව වගේ
අජිත් අමරවීර Sunday, 04 December 2011 10:06 PM
මේවත් ආණ්ඩුවට දාල තිබුනේ, දැන් තුවාල සනීප ඇති. මඩ ගැහුවා බොරුවට