මගී භාණ්ඩ වශයෙන් ශ්‍රී ලංකාවට එවූ සිගරට්, ලයිටර්, සපත්තු, චීස්, කරදමුංගු හා මොටර් රථ අමතර කොටස් තොගයක් රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි 13ක් පමණ වටිනා මෙම භාණ්ඩ ඩුබායි සිට එවා ඇතැයි රේගු අධ්යක්ෂ මාලි පියසේන මහතා කියයි.
මැදපෙරදිග සේවය කරන බව කියන ශ්‍රී ලාංකිකයන්ගේ නමින් මෙම භාණ්ඩ එවා තිබුණ ද එවැනි නමක් හෝ ලිපියනක් නැතැයි රේගුව පවසයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොරු නමට එවූ බඩු අල්ලයි
රොහාන් Thursday, 17 January 2013 04:17 PM
සිගරට් නැතිව අනිත්වා ගෙන්නපු එකනම් කමක් නැහැ..!(නු)
සිල්වා තබුක් Thursday, 17 January 2013 04:25 PM
පළමුව බඩු ටික එවලා බලන්න ඇති රේගු නිලධාරින්ගේ තත්ත්වය කොහොමද කියලා..!(නු)
අජිත් කරුණාරත්න Friday, 18 January 2013 07:43 AM
කෝටි ගණනක් වටිනා බඩු බොරු නමකට එවුවා කියන එක පිළිගන්න අමාරුයි. (නි)
ඉසුරන්දි Thursday, 17 January 2013 05:35 PM
ෂුවර් එකටම පොරොන්දු වුණ ගාන අඩු කරන්න ඇති (ස)
ජනක Thursday, 17 January 2013 02:09 PM
හොරු අල්ල්ලි වගේ (ස)
රත්න Thursday, 17 January 2013 02:18 PM
අපේ රටේ හැටියට නම්, අල්ලපු නිලධාරියා ගෙදර යවයි වගේ. (ස)
එසෑම් Thursday, 17 January 2013 02:21 PM
ඕවට කියන පවු සල්ලි වලින් ගංවතුරට අනාථ උන මිනිසුන්ට දුන්නනම් මොකද වෙන්නෙ..(නු)
දිලාන් Thursday, 17 January 2013 02:26 PM
ඕක කෙටියෙන් ඉවර කරගත්තානම් නරකද?(නු)
නිසාම් ඩුබායි Thursday, 17 January 2013 02:42 PM
කවුද ඔත්තුව දුන්නේ කියලා හොයලා බලන්න..!(නු)
ලලිත් කටාර් Thursday, 17 January 2013 02:55 PM
හොද සාදයක් දාන්න පුළුවං වෙයි..!(නු)
අපොන්සු Thursday, 17 January 2013 03:00 PM
ගාණ දීල නැහැ වගෙයි (ස)