IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බොරු පෙම්වතා ලක්ෂ 16කටත් අනී

පෙම්වතියගේ රුපියල් ලක්ෂ 16ක් හා රන් පවුම් 54ක් වංචා කළැයි කියන ක්‍රිෂාන් පීරිස් නම් පෙම්වතෙක් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

තමාට වය අවුරුදු 12 සිට ඔහු සමග පෙමින් බැඳී සිටි බවත්, නවසීලන්ත වීසා ලබා එහි පදිංචියට යන බව කියමින් මේ මුදල් හා රන් අබරණ ලබා ගත් ඔහු සමග පැවති ඇසුරේදී තමා ගැබිනියක වූ බවත් මොරටුවේ පදිංචි ඇගේ  පැමිණිල්ලේ සඳහන් වේ.

තම පෙම්වතා ස්ථිර ආදායමක් නැති පුද්ගලයකු බව ද, දෙදරු පියකු බව ද ඇය  පොලිසියට කියා ඇත.

 

 



අදහස් (0)

බොරු පෙම්වතා ලක්ෂ 16කටත් අනී

මංජු Thursday, 18 July 2013 08:32 AM

මුදල් යලි උපාය ගත හැක. නමුත් නැතිවූ වටිනාකම නැවත ලබාගත නොහැක (නි)

:       0       0

අනුර Thursday, 18 July 2013 09:09 AM

ටික කලක් ආදරය කරනවිට තේරෙන්නේ නැද්ද මිනිහා කවුද කියලා? දැන් මෙයා බොරුව දානවද කොහෙද? (නි)

:       0       0

කුරුනේරු Thursday, 18 July 2013 09:34 AM

ඔය ගැහැනු 'පත්තිනි අම්මා' පාට් එක දාගෙන හිටියට හොඳ රැවටිලිකාරයන්ට අහවෙනවා දන්නෙම නැතුව (නි)

:       0       0

මිලාන් Thursday, 18 July 2013 09:44 AM

දැන් එක දෙයයි කරන තියෙන්නේ. පැමිණෙන දුක් පැණි රසයි කියලා ඉන්න එක (නි)

:       0       0

කිරිහාමි Thursday, 18 July 2013 09:56 AM

ඔක්කොම අවසන් වුනාට පස්සේ දැන් එනවා බබා වෙන්න !!!! (නි)

:       0       0

හේරත් Wednesday, 17 July 2013 10:31 PM

අම්මි ..තාත්ති.. ඔලුව අතගාල බලනවද අන් දෙකට වැඩිය තියේද කියල.මෙහෙම හරක්. (අ)

:       0       0

නෙතුමි Thursday, 18 July 2013 10:49 AM

ඉවසීම හා දුරදිග නොසිතීමේ දුර්වලතා හේතුවෙන් අන්තිමට දුක තමයි ඉතිරිවන්නේ. (නි)

:       0       0

මනෝජ් -සාජා Thursday, 18 July 2013 01:00 AM

මෝඩකමට බෙහෙත් නැහැනේ. දැන් ඉතින් මුළු ජිවිතයම විදවපන්කෝ.(නදී)

:       0       0

උපාලි Thursday, 18 July 2013 01:20 AM

රෝහණ මටත් හිතාගන්න බැරි මේ ළමයට වැඩිහිටියෝ නැද්ද කියන එකයි. එහෙම නැත්නම් වෙන පවුල් ප්‍රශ්නයක් ඇති. මොක වුනත් පවුම් 54 ක් කියන්නෙත් ලොකු ගානක්නේ. නොදන්නාකමයි අන්ධ විශ්වාසයයි නිසාම ළමය අහුවෙලා වගෙයි. මේ මිනිහ නම් ආයුද පෙන්නන්න එක්ක යන්න වටිනා එකෙක්. (නදී)

:       0       0

රෝහණ Wednesday, 17 July 2013 05:58 PM

මේක හිතාගන්න බැහැ. මේ ළමයාගේ වැඩිහිටියෝ නැද්ද? මේක ගැන හොයලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

සරත් Wednesday, 17 July 2013 06:03 PM

තරුණිය ලක්ෂ 16 ක් වියදම් කලාට මොකද ඊට සරිලන දෙයක් ලැබිලා තියෙනවනේ! මදිද? දරුවෙකුගේ වටිනාකම මිල කරන්න බැහැනේ! (නි)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 17 July 2013 06:08 PM

'මිනිස්සු සහ හරක්' මේ යෙදුම් දෙක මාරු කරගන්න දැන් කාලේ හරි ? (නි)

:       0       0

කමල් Wednesday, 17 July 2013 06:46 PM

මේවා කාට කාටත් හොද පාඩම් (නි)

:       0       0

අසිත Wednesday, 17 July 2013 06:54 PM

අවුරුදු 12 සිට පෙමින් බැදී සිටියදී වැඩිහිටියන් මේ ගැන හෙව්වේ නැද්ද? (නි)

:       0       0

ලයනල් Wednesday, 17 July 2013 07:02 PM

පුදුම වැඩිහිටියෝ. ලක්ෂ 16ක් තිබුනා නම් ලෙහෙසියෙන්ම හොඳ රජයේ සේවකයෙක් බදින්න තිබුනා. ඒත් මේ ගැහැණු ළමයට පව්.(නදී)

:       0       0

වරුණ Thursday, 18 July 2013 07:35 AM

ආදරෙන් අන්ධ වෙච්ච ළමයෙක්ද කොහෙද ?සල්ලිත් දීලා අනෙත් සබ්බ සකලමනාවම පූජා කරලා (නි)

:       0       0

අර්ෂා Thursday, 18 July 2013 08:04 AM

අනේ පව් මේ ළමයට උසාවියෙන් සාදාරණයක් ඉෂ්ට වෙයිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 11 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 16 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 175 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 573 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2908 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1509 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site