IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණිය අත්අඩංගුවට

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණිය  මීට මද වේලාවකට පෙර  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද පොලිසිය කියයි.

සැකකාරිය  අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණිය අත්අඩංගුවට

නිශාන්ත Wednesday, 04 January 2017 06:21 AM

කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

ජනහිත Wednesday, 04 January 2017 06:18 AM

බොරු කීමෙන් හිරේ යනවා විතරක් නොවෙයි අපායටත් යන්නන සිද්ධවෙන බව කවුරුත් මතක තබාගන්න එක හොඳයි. (නි)

:       0       0

සමීර Wednesday, 04 January 2017 06:34 AM

මෙයා තමයි නියම බෝම්බේ. (ර)

:       0       0

පද්මිණි Wednesday, 04 January 2017 06:40 AM

තරුණ ළමයින්ටත් දැන් ආතතිය වැඩියි වගේ. ටෙලිනාට්‍ය බලලමද කොහෙද? (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 04 January 2017 08:17 AM

පද්මිණි ඔබ කියන කතාව නිවැරදියි. අර ඉන්දියාවෙන් අහුලාගෙන හඬ කවා ඉදිරිපත් කරන ටෙලිනාට්‍ය ආදර්ශයට අරන් තමයි මේවගේ වැඩ කරන්නේ, වහාම එවැනි ටෙලිනාට්‍ය වලට වාරණයක් පැනවිය යුතුය, නැතිනම් අපේ නංගිලා මල්ලිලා විතරක් නෙමෙයි පවුල් සංස්කෘතියම විනාශවේවි. (බ)

:       0       0

සරසි Wednesday, 04 January 2017 08:27 AM

අද කාලේ සමහර තරුණියන්ට විචාර බුද්ධියක් කියලා දෙයක් නැහැ . (ර)

:       0       0

සිරිල් Wednesday, 04 January 2017 09:02 AM

මේවත් හිටපු ජනාධිපති තුමාගේ ගිණුම දැම්ම සමහර අය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 951 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1838 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 250 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 830 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8589 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3040 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site